උඹට හරියන්නෙ ගවුම බන්.....උඹ හැමදාම ගවුන් ඇදගෙන හිටහන්....නැත්නම් උඹට කොල්ලන්ගෙන් ගුටිතමා කන්න වෙන්නෙ.....අපි ගෙදර පැමිනි පසු සමාදි දහවල් සිද්ධිය මතක් කර අපහාසාත්මකව පැවසූ ඇය....මට මේ විදියට ටික දවසක් ඉන්න පුලුවන්වුනොත් උන් ඔක්කොම මට්ටු කරල ගන්නව... කීවාය. කෙල්ලෙක් වෙලා උපන්න සමාදි මෙච්චර දරුනුනම් මෙයා කොල්ලෙක් වෙලා උපන්නනම් කොමට හිටීද....මා කල්පනා කලෙමි.....එක අතකින් සමාදි කියන එකත් හරි ..මට හරියන්නෙ කෙල්ලෙක් වගේ ඉන්න මිසක් කොල්ලෙක් වගේ ඉන්න නෙවෙයි. මාව කොල්ලෙක් වෙලා උපදින්නත් සමාදි කෙල්ලෙක් වෙලා උපදින්නත් මොකක්හරි වැරැද්දක් වෙන්න ඇති........අම්මගෙ කුසට ඇතුලු වෙනකොට අපි දෙන්නට වැර දෙන්න ඇති සමාදි හිතන්න ඇති එයා ඇතුල්වුන කලලෙ පිරිමි කියල මට හිතෙන්න ඇති මා ඇතුල්වුන කලලෙ ගැහැනු කියල......දැන් තමා තේරෙන්නෙ අපිට වැරදිලා කියලා.....මට මෙසේ සිතුනි.....
පසුදිනද මා පාසැල් දැරියක මෙන් පාසැල් ගිය අතර සමාදි කොල්ලෙකු මෙන් පාසැල් ගියේය.එදින තාරුකගෙන් කිසිවෙකුට කරදරයක් නැති බව තේරුනි. ඔහු සමාදිට බියවී පැත්තකට වී සිටිනු දුටුවෙමි.....මට මෙතෙක් කල් නොසිටි යහලුවන් සමාදි වටා සිටින බව දුටුවෙමි.....නෝන්ජල් වුනාම යාලුවෙක්වත් නෑ හැමෝටම ඔලුව නවාගෙන ඉන්න ඕනැ...මටත් වුනේ ඒකතමා.....දැන් සමාදි පන්තියේ බලය අල්ලගෙන..ඇතිබවත්..සමාදිට ඉහලින් යෑමට අනිත් අය බය බවත් තේරුම් ගත්තෙමි.....
මේ සතිය පුරාවටම මා පාසැල් ගියේ කෙල්ලෙක් විලසය.......මගේ කන්විද කරාබු පැලදවූ පසු අද දක්වා මගේ පිරිමි ඇදුම් ඇදීමට නොහැකිවිය....කමිසයක් සහ කලිසමක් ඇද කොල්ලෙක් මෙන් සිටීමට කැමැත්තක් ඇතිවුවද සමාදි එයට ඉඩ දුන්නේ නැත....අනේ බන් මට එක පැයකට කලිසමක් සර්ට් එකක් ඇදගෙන කොල්ලෙක් වගේ ඉන්න ඉඩ දීපන්කො....මම සමාදිට කියන හමවරම ඇය කීවේ.......පැයක් තියා තප්පරයක්වත් අදින්න එපා....උබ ඒව ඇන්දොත් ආයෙත් උඹට පිරිමි ඇදුම් අදින්න ආස හිතෙයි....ඒ හින්ද අදින්න එපා....මගේ කන්විද සතියක් පමන ගතවී ඇතිබැවින් දැන් ඒවා සුවවී ඇති බව වේදනාවක් නොමැති නිසා කල්පනා කලෙමි....එහෙත් අම්මා පවසන්නේ තවමත් විදපු හිල් අලුත් නිසා කරාබුව ගලවන විට පෑරෙයි කියාය.....කරාබු වලට හුරුවූ විට ඒවා කනේ තිබෙනවාද නැද්ද යන හැගීමක් නොමැති බව මට වැටහුනි.....හෙට සෙනසුරාදා බවින් මගේ විග් එක ගෙනෙන දවස හෙට විය....මට දැන් එය හිසේ පලදවා බැලීමට ආශාවක් ඇතිවිය.....අම්මෙ හෙට නේද විග් එක දෙනව කිව්වෙ.....මම අම්මගෙන් ඇසුවෙමි.....හෙට තමයි ...පැවසූ ඇය..ඇයි...යනුවෙන් ඇසුවාය.....ගේන්න යන්න ඕනැ නේද....මම ඇසුවෙමි....මොකද දැන් හදිස්සි වෙලා තියෙන්නෙ....කපල විසිකරන කොට ඔහොම හදිස්සියක් තිබුනෙ නෑ නේද.....අම්මා මට කෙස්වැටිය කැපීම සම්බන්ධයෙන් දොස් කියන්ට වූවාය....කෙස් ටික කැපුවෙ මම නෙවෙයි සමාදි....මා අම්මට මෙසේ කියන්නේ කෙසේද....එක අතකට එහෙම උන එකත් හොදයි....අපේ වෙස් මාරුව මෙච්චර හොදට කරන්න පුලුවන් සමාදි කෙස්ටික කොට වෙන්න කැපුව හින්දනෙ..සිතූ..මා දැන් ඒ ගැන සතුටු වන්නෙමි....

No comments:
Post a Comment