බොක්සින් සමාදි 75)....................... ........ එතකොට ඒ ඩොක්ට දන්නෙ කොහොමද උඹ කොල්ලෙක් කියල. ...උඹ ඇදගෙන ඉන්නෙ කෙල්ලෙක් වගේනෙ......සමාදි ඇසුවාය....අම්ම කිව්වනෙ කෙල්ලෙක් වගේ ඇදගෙන හිටියට මම පිරිමිලමයෙක් කියල....නමත් ජනිත් කිව්වනෙ......මම කීවෙමි.....එහෙනම් අම්මා කැමති වෙයි උඹව ඔපරේසන් කරල හරි කොල්ලෙක් කරන්න.....එයා කැමති නෑනෙ උඹ කෙල්ලෙක් වෙනවට......සමාදි එසේ පැවසීම නිසා මගේ සිතට පැමිනි දුක තවත් වැඩිවිය.
අපි ගෙදරට යෑමට පෙර අයියාව එක්ක යෑම සදහා ආච්චිගේ ගෙදරට ගියෙමු......අපි ඩොක්ට හමුවීමට ගොස් එනවිට රෑබෝවෙන බැවින් අයියාව ආච්චිගේ නිවසේ නවත්වා ගියෙමු.....සමාදි හරියට කටුස්සියෙක් වගේනෙ.....මාව දුටු ආච්චි සිනාසෙමින් කීවාය......ඇයි ආච්චියෙ එහෙම කිව්වෙ.....සමාදි ඇසුවාය......ඇයි බන් කටුස්සො පාට මාරුකරනව වගේ මෙයා එක දවසක කොල්ලෙක් වගේ ඉන්නව තව දවසක කෙල්ලෙක් වගේ ඉන්නව.....ඇය එසේ පවසන විට සමාදිත් මාත් සිනාසුනිමු.....මේ ඉන්නෙ මාව බයකරපු බහිරවයතමා ආච්චී සමාදිගේ හිස අතගාමින් කීවාය.....අපිට එදා රාත්රී කෑම ගැනීමට සිදුවූවේ ආච්චිගේ නිවසෙනි.....සුදු පුංචිත් බාප්පත් පැමින සිටි අතර ඔව්න්ගේ දියනිය වන දිල්ශානි නංගීද පැමින සිටියාය.....දිල්ශානි නංගී මට වඩා අවුරුදු දෙකකින් පමන බාල වූ අතර ඇය මටත් වඩා ලැජ්ජා කාරී චරිතයක් විය. ඇය අපි සමග එතරම් කතාකර නැත එහෙත් අද ඇය මා අසලට පැමිණ ....කොහේද ගියේ අක්කේ ඇසුවාය.......ඩොක්ට කෙනෙක් හම්බවෙන්න ගියා නංගි මම කීවෙමි.....මොකක් වෙලාද ඇය ඇසුවාය.....මට පොඩි අසනීපයක් තියනව ඒකයි......මම කීවෙමි.....අපි දෙදෙනා කතා කරමින් සිටින බව දුටු සුදු පුන්චී......අපේ දුව කැමති නෑනෙ කොල්ලොත් එක්ක කතාකරන්න අද සමාදි ගවුම් ඇදගෙන ඉන්න හින්ද තමා ඔය ලගට වෙලා කතාකරන්නෙ.....අම්මා සමග පවසනු ඇසුනි......ඉතින් සමාදි ගැහැනු ලමයෙක්නෙ ඔයිට ඉස්සෙල්ල ඔහොම කතාකලේ නෑනෙ....අම්මා කීවාය.....ගැහැනු ලමයෙක් උනාට පිරිමි ලමයෙක් වගේ හිටිය හින්ද කතාකරන්න ලැජ්ජ හිතෙනව කියල අපේ දුව කියනව.....ඔය ලැජ්ජාව ලොකු උනාමත් තියාගත්තොත් හොදයි.....අම්මා කියනු ඇසුනි......අක්ක ගවුමට ගොඩක් ලස්සනයි......පිරිමි ලමයෙක් වගේ ඇදගෙන ඉන්න කොට මට අක්කත් එක්ක කතාකරන්න බයයි.....නන්ගී කීවාය......නන්ගිත් ගොඩක් ලස්සනනේ.....ඇය ඇත්තටම සුදු පුන්චි වගේ ලස්සන නිසා මා පැවසුවෙමි......
අපි අච්චී සූදානම් කර තිබුනු රෑ කෑම අව්සන් කර ගෙදර යෑමට පිටත් වූවෙමු.......නන්ගී නිවාඩු වෙලාවක අපේ ගෙදර එන්න......මම නංගිට ආරාදනා කලෙමි.....එන්නම් හැබැයි....අක්ක කොල්ලෙක් වගේ හිටියොත් එන්න බෑ....නන්ගී පවසනු ඇසුනු අපි සැමදෙනාම සිනාසුනිමු......මීට පස්සෙ කටුස්සො පාට මාරුකරනව වගේ වෙනස් වෙන්නෙ නැතුව ගැහැනු ලමයෙක් විදියට ඉන්න.....ආච්චී මගේ මුහුන සිප පවසුවාය.....ගෙදර පැමිනි මා නයිට් ගවුම ඇදගත්තෙමි.....කලිසම ඇදගත් සමාදි මා අසලට පැමිණ ......හෙට ඉදන් උබට ආයෙත් කොල්ලෙක් වගේ ඉන්න වෙයිද දන්නෙ නෑ.....කීවාය.....මම ප්රාර්තනා කරනව එහෙම දෙයක් වෙන්න එපා කියල.......මාත් කියන්නෙ උඹට එහෙම දෙයක් වෙන්න එපා කියල.....ඒ උනාට අම්මයි තාත්තයි මොන තීරනයක් ගනීද දන්නෙ නෑනෙ......පැවසූ සමාදි.....අම්මට තමයි උඹව කොල්ලෙක් කරන්න උවමනාව තියෙන්නෙ.....සමාදි පැවසුවාය......ඔඹවහන්සේට දැනටමත් පොල්පැලයක් වෙන්කරල තියාගෙන ඉන්නව ...අනේ දෙවියනේ මම ශ්රී මහාබෝධියට බාරයක් උනේ ඒ පොල් පැලේ පූජා කරන්න......මගේ මේ දුක් ගැනවිල්ල අහලා මට තවටික කාලයක් හරි මේ විදියට කෙල්ලෙක් වගේ ඉන්න දෙන්න......මා බිම දන ගසාගෙන දෙවියන්ට පවසා ඇදේ ඇලවුනේ නිදා ගැනීම සදහාය...... ..එදා රෑ මම නිතරම දෙවියන්ගෙන් ඉල්ලුවේ ......... තව ටික දවසක් හරි මට මේ විදියට ගැහැනු ලමයෙකු ලෙස ජීවත් වීමට ඉඩ දෙන ලෙසය...

No comments:
Post a Comment