(බොක්සින් සමාදි 83).......................
පසුදින සවස ඩොක්ට හමුවීමට යෑමට ලෑස්තු උනෙමු....සමාදි ඔයා අද මේ ඇදුම් අදින්න .....අම්මා මට සායක් සහ බ්ලවුසයක් තෝරා දුන්නාය.......බලවුසය ඇද ගැනීමට දුන්නේ මගේ පපු පෙදෙස වෛද්‍යවරයා ට පරීක්ෂා කිරීමට පහසු නිසා බව අම්මා කීවාය.....මේ ගමනට සමාදිද එක්ක ගිය අතර අයියා අච්චිගේ ගෙදර නැවත්වීමට සිදුවූවේ අපි එනවිට රෑබෝවෙන නිසාය.....අපි යනවිට වෛද්‍යවරයා පැමින නොසිටි අතර සුලු වෙලා වකින් ඔහු පැමිනියේය....අනේ මාව කෙල්ලෙක් කියල කියන්න වෛද්‍ය තුමනි.....මම හිතෙන් කීවෙමි......අපේ නොම්මරය කතා කලවිට අපි ඇතුලට ගියෙමු.....මුලදිම පරීක්ෂා කලේ සමාදිවය......ඇතුලේ ඇදේ ඇලවෙන ලෙස පැවසූ ඔහු අපිට නොපෙනෙන ලෙස ඇද තිරයකින් වැසුවේය......ටික වෙලාවකින් පිටතට පැමිනි වෛද්‍යවරයා .....මේජ දිසානායක.....යනුවෙන් තාත්තා ඇමතූ ඔහු......ඉන්ග්‍රීසි භාශාවෙන් සමාදි සම්භන්දව විස්තර කරන්ට විය......මට තේරුනු ආකාරයට සමාදිට දැන් තිබෙන්නේ පුරුෂ ලිංගයක් බවත් ඇයව තව දුරටත් ගැහැනු ලමයෙකු ලෙස සැලකීමට නොහැකි බවත් විස්තර කරන්ට විය......ගැහැනු කමේ ඉතුරුවී ඇති කුඩා සිදුර දින කිහිපයකින් ඉබේම වැසී යාහැකිබව පැවසූ අතර.....එසේ නොවුන හොත් සුලු සැත් කමකින් එම සිදුර වසාදැමිය හැකි බවත් පැවසුවේය.....මෙයාට දැන් ඉස්සරට වඩා දාඩිය දානව කියල මට කියනව....මාත් දකිනව මෙයා බොක්සින් ප්‍රැක්ටිස් කරන කොට ඇගපුරා දාඩිය වැක්කෙරෙනව.....සමාදි දෙස බලා සිනාසුනු වෛද්‍යවරයා ....සාමානයෙන් ගැහැනු අයට වඩා පිරිමි අයට දාඩිය දානව වැඩියි......මෙයාගෙ ඇගේ දැන් නිපදවන්නෙ පිරිමි හෝමෝන්නෙ......ඒ හින්ද ඇග පිරිමි ශරීරයක් වෙනව......ඒකයි හේතුව බයවෙන්න දෙයක් නෑ......අවසානයේදී වෛද්‍යවරයා කීවේය.....
ඉන් අනතුරුව අම්මා මා ගැන විස්තර පවසන්ට වූවාය.....ඩොක්ට මෙයා තමා සමාදිගේ නිවුන් සහෝදරයා.....පොඩ්ඩක් ඉන්න මිසිස් දිසානායක මෙයාට දැන් සමාදි කියන ගැහැනු නමින් කතාකරන්න එපා ...පිරිමි නමක් දාගන්න.....සිනාසෙමින් පැවසූ වෛද්‍යවරයා ඉතින් කියන්න.....කීවේය.....දැන් මාස කීපයක ඉදන් මෙයාගෙ බ්‍රෙස්ට් දෙක ඉදිමෙනව.....ගැහැනු ලමයෙක් විදියට ඇදගෙන ඉන්නෙ....ඒ හින්ද....දැන් අපි මෙයාට කියල තියෙන්නෙ සමාදි වගේ ඉන්න කියල.....අනිත් එක්කෙනාට කිව්ව ජනිත් වගේ ඉන්න කියල.....එහෙමත් එකක්ද ...පැවසූ වෛද්‍යවරයා මාව සමාදි පරීක්ෂා කල ඇදේ වාඩිවනලෙස දැන්වූවේය. මා ඇදේ වාඩිවූ පසු තිරයෙන් වැසූ වෛද්‍යවරයා මා ඇදගෙන සිටි බ්ලවුසය ඉවත් කරන ලෙස ඔහු අසල සිටි සේවිකාවට කීවේය......ඇය මගේ බ්ලවුසයත් බ්රෙසියරයත් ඉවත් කලේය...ඇදේ දිගාවූනු පසු වෛද්‍යවරයා මගේ පියයුරු දෙක හොදින් පරීක්ශා කිරීමට පටන්ගත්තේය.....දැන් කොච්චර කල්ද පුතා මෙහෙම වෙන්න පටන් අරන්....පරීක්ශාකරන අතර තුල මගෙන් ඇසුවේය.....දැන් මාස කීපයක් වෙනව ඩොක්ට....මම කීවෙමි......ගොඩක් ලොකුවෙලා නේද ....පැවසූ ඩොක්ට මගේ දනිස් දෙක නවා දනිස් උඩට ඉස්සෙන ලෙස කකුල්දෙක ඇදේ තැබුවේය.....සායක් ඇදසිටි මාව නිරුවත් වන බැවින් ඉනෙන් පහල පෙදෙසට රෙද්දක් දැම්මේය....
No comments:
Post a Comment