Tuesday, October 25, 2016

(බොක්සින් සමාදි 63)..................................මා පැය දෙකක් පමන කාලයක් මෙසේ සතුටින් සිටියෙමි....දැන් වෙලාව එකත් පහුවෙලා ගවුමට තිබුන ආශාව නිසා මෙතක් වෙලා නිදා ගැනීමටවත් උවමනාවක් නොතිබුනි......මගේ විඩාබර නෙත්වලින් නිදිබර ගතිය දැනෙන්ට විය.....ගවුම ගලවල නිදාගන්නවද නැත්මම් මෙහෙමම නිදාගන්නවද.....මා කල්පනා කිරීමට පටන්ගත්තෙමි....මේවිදියට නින්ද ගියොත් ඇහැරෙනකොට දවල් වෙයි එහෙම උනොත් මාව අහුවෙයි ඒ හින්ද ගලවල නිදාගන්නව......මා තීරනය කලෙමි......ගවුම ගැලවූමම ඒවා නැවත මෙට්ටය යටින් හංගා ඇදේ ඇලවුනෙමි......නිදිබර ගතිය නිසා හොදට නින්දගොස් තිබුනු බව පාන්දර ඇහරෙන විට තේරුම් ගත්තෙමි......ගත්ත වගේ නෙවෙයි දැන් මේ ඇදුම් ටික ආපහුදාන්නත් ඕනැ......මම ඒ ටික කමිසය අස්සේ හන්ගාගෙන සමාදි සිටි කාමරයට ගියෙමි.....ඇය නැගිට බාත් රූම් එකට ගොස් සිටිබැවින් මා කරදරයක් නොමැතිව ගවුම තිබුනු ස්තානයෙන් තැබුවෙමි.... කිසිවක් සිදු නොකල කෙනෙක් මෙන් මම සමාදිගේ කාමරයෙන් එලියට ගොස් මගේ කාමරය තුලට ගියෙමි......ජනිත් උඹ මුහුන හෝදන්නෙ නැද්ද මමනම් හෝදගෙන ආව....සමාදි කියනු ඇසුනි.....
පාසැල් ගොස් පැමිනි පසු මගේ සැලසුම වූවේ ඊයේ රාත්‍රියේ මෙන් අද රාත්‍රියටද ගව්මක් ඇදීමටය......සමාදි අද අදගෙන ආ ගවුම අයින් කරන බව දුටුවෙමි.....ඇය ගලවන ගවුම නිතර තබන ස්තානයේ නොතැබූ විට එය පසුදින අදින්නේ නැති බව මා දැනගෙන සිටියෙමි අද මේ ගවුම අදින්න පුලුවන් මා සිතාගත්තෙමි......පෙර දින මෙන් අද දිනද එම ගවුම සගවාගෙන මගේ කාමරයේ මෙට්ටය යටින් තැබුවෙමි.........මෙයද ඇදගැනීමට හැකිවූවේ රාත්‍රී එකොලහ පමන වනවිටය....ඊයෙත් මේ වැඩේ හරිගියා අදත් හරිගියා.....හෙට ගවුම විතරක් ඇදල හරියන්නෙ නෑ විග් එකත් අරගෙන ආවොත් දාගන්න පුලුවන්.....හෙට ඒක එතැන තිබුනොත් හොරෙන් ගේන්න ඕනැ....කරාබු ගැන දැන් සමාදි හොයන්නෙ නැති හින්ද ඒදෙකත් ලාච්චුවෙ ඇති.....මම කොහොමද මේව ගන්නෙ......මා කල්පනා කලෙමි.....පෙරදින මෙන් පැය දෙකකට ආසන්න කාලයක් ගවුම ඇදගෙන ගැහැනු ලමයෙකු මෙන් සතුටින් සිටියෙමි.....ගැහැනු ලමයෙකුගේ මෙන් උස්වී තිබුනු ලැම පෙදෙස ආශාවෙන් අතගෑවෙමි......ගවුම ඇදගෙන නිදාගැනීමට කැමැත්ත තිබුනත් ගෙදර අයට අසුවේ යයි ඇතිවූ බිය නිසා එම අදහස අතහැර දමා...එය ගලවා නින්දට ගියෙමි........පසු දින මගේ සැලසුම වූවේ විග් එක සහ කරාබුදෙක සොයා ගැනීමටය......එදින මා සමාදි එලියට යනතෙක් බලා සිටියෙමි......ඇය මිදුලට බසින බව දුටු මම ඉක්මනින් ඇයගේ කාමරය තුලට ගියෙමි......විග් එක තිබුනු ස්තානය බැලුවෙමි.....එය එහි නොතිබුනි.....මම හිතාගෙන හිටියෙ ඒක මෙතැන තියෙනව කියල.....කොහේ දාලද දන්නෙ නෑ.....මා ඒ අවට පරීක්ශා කලෙමි......එහෙත් විග් එක සොයා ගැනීමට නොහැකිවිය.....වෙනතැනක තියෙලද දන්නෙ නෑ....මේක හොයන්නෙ කොහොමද....මෙතැන හොය හොයා හිටියොත් කාට හරි අහුවෙයි.....ඒ හින්ද වැඩිය හොයන්න නෑ.....සිතූ මම එය සෙවීමේ අදහස අතහැර දැමුවෙමි......කරාබු දෙකවත් එතැන තියෙනවද දන්නෙ නෑ.....මා මීලගට සෙවුවේ කරාබු දෙකය.....රත්රන් කරාබු දෙක නොතිබුනත් එල්ලෙන කරාබු දෙක තිබුනි.....විග් එක නැතත් දැන් කරාබු දෙක තියෙනවනෙ......මා ඒවා අතට ගෙන මිට මොලවාගත්තෙමි......අද රාත්රී විගෙක නැතත් කරාබුදෙක පැලැදගත්තෙමි.........විග් එකත් තිබුනනම් අද ගොඩක් ලස්සන වෙනව.....අපරාදෙ ඒක කොහේ හන්ගලාද දන්නෙ නෑනෙ.........විග් එක සොයා ගැනීම නොහැකි වීම ගැන මගේ සිත තුල කනගාටුවක් ඇති විය......
මෙලෙස රාත්රී කාලයේ සමාදිගේ ගවුන් ඇදගෙන සිටීම අලුත් පුරුද්දක් විය......මෙසේ හොරෙන් ගවුන් ඇදගෙන සිටීම නිශ්ඵල කාර්යක් බව මට වැටහුනි......මට දැන් උවමනා වී ඇත්තේ නිතර ගවුම් ඇද කෙල්ලෙක් මෙන් සිටීමටය.....එහෙත් එයට මා වාසනාවන්ත නොමැති බව වැටහුනි......හැමදාම අදින්නනම් මාව කෙල්ලෙක් වෙන්න ඕනැ සමාදි කොල්ලෙක් බවට පත්වුනාට මාව කෙල්ලෙක් බවට පත් වෙන්නෙ නෑ.....මම හරිම අවාසනාවන්ත කොල්ලෙක්.......අවසානයේ එසේ සිතමින් හිත හදාගත්තෙමි.......එහෙත් හැකි සෑම අවස්තාවකම රාත්‍රී කාලයේ ගවුම ඇද සිටීම පුරුදක් කර ගත්තෙමි.......

No comments: