(බොක්සින් සමාදි 28)....................... ..........ඒකනෙ අම්මෙ මෙයාට කිව්වට අහන්නෙ නෑනෙ......සමාදි අම්මාට තවත් පොහොර දැම්මාය.....මට දැන්නම් පෙන්නන්න හිතෙනව මම නෙවෙයි සමාදි මෙයා කියල.....ඒත් මේවගෙ ගවුමක් ඇදගෙන කොහොමද කියන්නෙ......කෑම කාල ඉවර වෙලා ඇදගන්නව මගෙ ඇදුම් ඊට පස්සෙ කියනව මම නෙවෙයි මෙයයි සමාදි කියල.....මම මෙසේ සිතාගත්තෙමි.....කොල්ලෙක් වගේඇඳ ඇඳ ඉදල දැන් යන්තම් ඒක මග හැරිල ගියා. දැන් තියෙන්නෙකරාබු දෙක දාගන්න.....අම්මා පවසන්ට වූවාය. මා කෑම කෑමෙන් පසු මගේ කාමරයට ගොස් ඇඳ ගැනීමට කලිසමක් අතට ගත්තෙමි.....ඔය මොකද කරන්න හදන්නෙ...සමාදි ඇසුවාය....මට ගවුන් අදින්න ඕනෙ නෑ මම ආයෙත් කෙල්ලෙක් විදියට ඉන්නෙ නෑ.....මම තරහෙන් පැවසනවිට......අම්මේ මෙන්න සමාදි ආයෙත් මගෙ ඇදුම් අදින්න හදනවා.....මොකද ලමයිනේ ...අම්මා ඉක්මනින් අපි අසලට ආවාය.....මේ බලන්න අම්මෙ.... සමාදි මගේ අතේ තිබුනු කලිසම පෙන්නුවාය.....මොකක්ද ඔය කරන්න හදන්නෙ....දානව ඔය කලිසම තිබිච්ච තැනට.....මෙහාට එනව.....අද නම් මම හුරතල් කරන්නෙ නෑ දාගන්නව කරාබු දෙක....මට කී අම්මා ඉක්මනින් අම්මාගේ කාමරයට ගොස් මා අසලට ආවාය.....දාගන්නව මේ දෙක......ජනිත් මෙහාට එනව ......මම මෙයාව අල්ල ගන්නම් දානව කරාබුව කනට.......අම්මා මාව දැගලීමට බැරිවෙනලෙස අල්ලා ගත්තාය.....ඔහොම ඉන්නව දගලන්නෙ නැතුව.....එහෙත් ඔව්න්ට මට කරාබු දැමීමට නොහැකි බව දන්නා බැවින් මා නිස්සබ්දව සිටියෙමි. .....සමාදි පන්ඩිත කතා කිව්වට තව චුට්ටකින් අපේ හොරේ අහුවෙනව......මා කල්පනා කලෙමි.....සමාදි මගේ කන්පෙත්ත මත කරාබුව තදකරන බව තේරුනි......මෙයා මේකෙන්ම කන විදියිද දන්නෙ නෑ මට බයක් ඇතිවිය.....එහෙත් ..ඇය......අම්මෙ මේක දාන්න බෑනෙ..... කීවාය. ...උඹට පේන්නෙ නැද්ද ඔය සිදුරට රින්ගවපන්කො......අම්මා කීවාය.....එහෙත් එය බැරි බව සමාදි පැවසූ නිසා අම්මා මගේ කන් පෙති පරීක්ශා කලාය.......මම දැනගත්ත මේක වෙයි කියල.....දැන් මාස කීයකින් කරාබු දැම්මෙ නැද්ද.....අපරාදෙ කනේ සිදුරු දෙකත් වැහිලනෙ......මෙයා කරන වැඩ වලට ආයෙත් විදින්න වෙලානෙ.... දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඩොක්ට ගාවට ගිහින් විදගන්න වෙන්නෙ......අම්මා දීර්ග දේසනාවක් පටන්ගත්තාය..... දේසනාව අවසානයේ කරාබු දෙකත් රැගෙන ඇගේ කාමරයට ගියාය......මා අසලට පැමිනි සමාදි.... දාපන් පහක්..... සිනාසෙමින් දකුනු අල්ල දිග හැරියාය......මේ මොකටද මා අසුවෙමි.....දැන් කන විදින වැඩෙත් හරිනෙ.......ඇය නැවත සිනාසුනාය......ඇය ඉල්ලූ පහක් දැමූ මට මතක් වුනේ මෙය සමාදිගේ දීර්ග සැලැස්මක් බවය..... මගේ කනවිදීම ගැන කල්පනා කල ඇය මෙම සැලැස්ම ක්රියාත්මක කර ඇත. දැන් කොයි වෙලේ හරි මගේ කන විදල කරාබු දෙක දායි.....ඊට පස්සෙ මට කාලෙකට ආයෙත් ජනිත් වෙන්න හම්බවෙන්නෙ නෑ.....එක අතකින් ඒකත් හොදයි එතකොට සමාදිට කොල්ලෙක් විදියට ඉන්න පුලුවන් එයාගෙ ආශාව ඒකනෙ ඒ වෙනුවෙන් මම මේ කැපවීම කරනව .....මම කල්පනා කලෙමි.
එදින සවස තාත්තා පැමිනි පසු දහවල් ඇතිවුනු සිද්දිය අම්මා තාත්තාට කීවාය....බලන්නකො මහත්තය දැන් ආයෙත් කන් විදින්න වුනානෙ......ලබන මාසෙ අක්කලගෙ වෙඩින් එක. ඔහොම කොන්ඩෙ කපාගෙන මට සමාදිව එක්ක යන්නත් ලැජ්ජයි......ඕකට ඔය තරම් කෑගහන්න ඕනැ නෑ නෝන....ඕව සුලු දේවල් නේ....ඩොක්ට ගාවට ගිහින් සමාදිගෙ කන විදින්න .....කොන්ඩෙ කොටනම් විග් එකක් දාන්න.......මමනෙ වියදම් කරන්නෙ......සැටඩේ මගෙ ඕෆ් එක යමු සමාදිට විග් එකක් බලන්න. .....අම්මාට පැවසූ තාත්තා.....සමාදී මෙහෙට එනවා......මීට පස්සෙ අම්මට පිටින් යන්න බෑ...අම්ම කියනවිදියට ඉන්න ඕනැ....නැත්නම් දන්නවනේ.....තාත්තා නපුරු ලෙස මා දෙස බලා සිටියාය......

No comments:
Post a Comment