Thursday, October 6, 2016

(බොක්සින් සමාදි 27)..................................තාත්තා නිවසට පැමිණි පසු සමාදි පැවසූ පරිදි. සමාදි ජනිත්ට කියදුන් පුහුනුව ගැන විස්තර අසන්ට වූවේය......බොක්සින් ක්‍රීඩාව ගැන එතරම් නොදත් මා සමාදිලෙස කෙසේ හෝ පිලිතුරු දුන්නෙමි......හොදයි හෙටත් ඔය විදියටම කරන්න.....සමහර විට හෙට මට ඉක්මනට එන්න පුලුවන් වෙයි.....තාත්තා අපි දෙදෙනාටම කීවේය...
පසු දින පාසැල් යෑම සදහා සුදු ගවුම අදිමින් සිටි සමාදි.......මට මේ ගවුම ඇඳගෙන යන්න එපාවෙලා තියෙන්නෙ බන්......උඹත් දැන් දවස් තුනක් විතර ගවුන් ඇදගෙන හිටියනෙ.....දැන් උඹටත් ගවුම් ඇදගෙන ඉදල හුරුවෙලා ඇතිනෙ.....හෙට ඉදන්වත් මේ ගවුම ඇදගෙන පලයන්කො බන්....අනේ බන් ප්ලීස්.....ඇය මට සමාදි ලෙස පාසැල් යෑමට ඇවිටිලි කලාය. ...අපෝ දැන්ම බෑ මට තාම හුරුනෑ.....මම පැවසුව විට ඇය මුහුන පුම්බාගත්තාය. .....යන්තම් අදත් සේප් උනා ...මට සතුටක් ඇතිවිය.සවස අපි සුපුරුදු පරිදි බොක්සින් පුහුනුවේ යෙදුනත් තාත්තා පැමිනියේ නැත......අපේ පුහුනුවෙන් පසු මා සමාදි ලෙස සැරසී සිටිනවිට......අනේ බන් අර කරාබු දෙක දාගනින්කො......අම්මාට සමාදිගේ කරාබු දෙක මතක් වී මට කීවාය...ඒවා සමාදිගේ කන්වලට පලදවන තෙක් ඇගෙන් බේරීමක් නොවන බව මා දැනගත්තෙමි.....දැන් මොකද බන් කරන්නෙ කරාබු දාගන්නකම් අම්මගෙන්නම් බේරුමක් නෑ......මම සමාදිගෙන් ඇසුවෙමි......අනේ මන්ද බන් මටත් හිතාගන්න බෑ.....ඇගේ පිලිතුර විය.....උඹ මේව කනට දාගත්තොත් හරිනෙ....මම පැවසුවෙමි.....මට දාන්න....ප්‍රස්නර්තව ඇසූ ඇය....මම ඕව දගත්තම උඹවගේ ඉන්නෙ කොහොමද.....ඇසුවාය.....ඒක නෙවෙයි මම කියන්නද ඕකට වැඩක්......සමාදි කීවාය....ඒ මොකක්ද....මම ඇසුවෙමි......උඹේ කන්දෙක විදිමු.....එතකොට හරිනෙ.....මේ විකාර නැතුව හිටහන් ...මම කොල්ලෙක් මම කොහොමද කන් විදින්නෙ.....මම තරහෙන් පැවසුවෙමි.....ඔය ඕනැතරම් පිරිමි අය කන් විදල කරාබු දාගෙන ඉන්නෙ.....ඇය කීවාය.....ඒ උනාට මට බෑ ....කන් විද්දම මාවත් කෙල්ලෙක් වගේ වෙනව...මම කමති නෑ මාව කෙල්ලෙක් වෙනවට.....මා මෙසේ පවසන විට ....සමාදි හයියෙන් සිනාසුනාය.....කෙල්ලන්ගෙ ගවුමක් ඇදගෙන කියනව කෙල්ලෙක් වෙන්න කැමති නෑ කියල......ඇය සිනාසෙමින් පැවසුවාය. ....ඒ උඹේ ඕනැ කමටනෙ නැතුව මගෙ වුවමනාවට නෙවෙයිනෙ.....මම කීවෙමි.......මගෙ උවමනාවට උඹට ගවුන් අදින්න පුලුවන්නම් කන් විදගන්න බැරිද.....ඒකත් මම වෙනුවෙන් කරහන්කො.....ඇය පවසන්ට වූවාය.....මට බෑ බන් මට කරදර කරන්න එපා.....මම කීවිට ඇය නිශ්සබ්ද වූවාය.....
මට දවසේ වඩිහරියක් ගත කිරීමට සිදුවී ඇත්තේ සමාදිගේ ඇදුම් ඇදගෙනය....ලගදීම පාසැල් යෑමට සිදුවන්නෙත් සුදු ගවුම ඇදගෙනය....එසේ වූවිට මට නිතරම සමාදි ලෙස පෙනීසිටීමට සිදුවේ.....මේ නිසා මගේ කන්විද කරාබු පැලදුවා කියා අමුතු දෙයක් සිදුවේද?.....කොහොමත් මාව සැම දෙනාම හදුනාගන්නේ සමාදි ලෙසිනි.... මේ අතින් බලනවිට සමාදිගේ අදහසේද වරදක් නැත....කල්පනා කල මා......කොහොමද බන් කන් විදින්නෙ...සමාදිගෙන්..ඇසුවෙමි.......ඒකටනම් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න වෙයි....ඇය පැවසුවාය......ඉතින් අපි කොහොමද ඩොක්ට හම්බවෙන්නෙ.....මම ඇසුවෙමි....ඒකත් ගැටලුවක් තමයි.....පැවසූ සමාදි කල්පනා කරන්ට වූවාය. සමාදි ටික වෙලාවක් කල්පනා කරමින් සිටියත් එයට විසදුමක් සොයාගැනීමට අපහසු වී ඇති බව ඇගේ මුහුනින් පෙනුනි......
පසු දින පාසැල් ගොස් පැමිනි මා සමාදිගේ ගවුමක් ඇදගෙන සමාදි සමග කෑමට කුස්සියට ගියෙමි....බලන්නකො අම්මෙ සමාදිගෙ කන්වල කරාබු නැති හින්ද හමෝම අහනව සමාදිට කරාබු දෙකක් අරන්දෙන්න අම්මලට සල්ලි නැද්ද කියල......මා බලා පොරොත්තු නොවුනු මහා ගජබින්නයක් සමාදි අම්මාට අතහැරියාය.....පුදුමයෙන් සමාදි දෙස බලා සිටි මා ......මෙයා බොරු අම්මෙ කියන්නෙ....කවුරුවත් මගෙන් ඕව ඇහුවෙ නෑ......මම කීවෙමි........බොරු වෙන්න බෑ තව ටික දවසකින් මගෙනුත් එක එක්කෙනා ඔය ප්‍රස්නෙම අහයි.... අම්මා කීවාය......මොකක්ද මේ සමාදිට වෙලා තියෙන්නෙ....මට ඇය ගැන තරහක් ඇතිවිය........

No comments: