(බොක්සින් සමාදි 57)....................... ............ඔයා අදීනෙ නැති හින්ද අපි මේ ඇදුම් ටික දූපත් ලමයින්ට දෙමු....ඔයාටත් පින්සිද්ද වෙනවනෙ ....අම්මා එසේ පවසන විට.....මොකක්ද මේ වෙන්න යන්නෙ.මට සිතාගැනීමටවත් නොහැකිවිය.....ඒකනම් හොදයි අම්මෙ මට ඉස්සරහට ඕව අදින්න වෙන්නෙ නෑනෙ......සමාදි පවසනු ඇසුනි.....සමාදි ආයෙත් ගවුන් අදින්නෙ නෑ වගේ....මට සිතුනි.....දැන් අනුරාධපුරේ යනගමන් මේ ටිකත් දාගෙන යමු.......අම්මාමෙසේ පවසන විට මට දෙලොව සිහිවිය......අයියෝ මොකක්ද මේ වෙන්න යන්නෙ....හදිස්සියකටවත් මට දැන් ඉතින් ගවුමක් අදින්න වෙන්නෙ නෑනෙ......ගෙදර කවුරුවත් නැතිවෙනකන් බලාගෙන ඉන්නෙ මේ ගවුන් ඇදගෙන සතුටෙන් ඉන්නනෙ.....දැන් ඉතින් මොකද කරන්නෙ.....ආයෙත් මේවගෙ ලස්සන ඇදුම් හොයාගන්න බැරිවෙයි.....මට ඇතිවූ දුක වැඩිවූ නිසා ඇස්වල කදුලු පිරෙන්ට විය.....ඉක්මනින් නාන කාමරයට ගොස් ඇස්දෙක සෝදාගත්තෙමි.....ඇයි අම්මෙ ඔය ඔක්කොම ඇදුම් ටික දෙන්නෙ සමාදිට අදින්න ටිකක් ඉතුරු කරන්නකො.....ආපසු පැමිනි මම පැවසුවෙමි.....සමාදි එපා කියනවනම් මොනවටද ලමයො තියාගන්නෙ.....අම්මා පැවසුවාය.....ඒ වුනාට සමාදි විස්වාස නෑනෙ.....කොයිවෙලාවෙ මෙයාට මේව ඕනැ වෙලා ඉල්ලයිද දන්නෙ නෑ......මම එම ගවුන් වලින් ටිකක් හෝ තබාගැනීමේ අදහසින් පැවසුවෙමි....අනේ මට ඕනැ නෑ අම්මෙ ඉස්සරහට ඕව කොහොමත් වැඩක් නෑ.....සමාදි පවසන්ට වූවාය......ඒකතමයි මේව තියාගත්ත කියල කාට අදින්නද.....අම්මා කීවාය.....දැන් ඉතින් ඔක්කොම ඉවරයි මට ආයෙත් කවදාවත් ගැහැනු ලමයෙකුගෙ ඇදුන් අදින්න ලැබෙන්නෙ නෑ.....මගේ බලා පොරොත්තු සියල්ල විශාල ගංවතුරක් ඇවිත් ගසාගෙන යන ආකාරය දැනෙන්ට විය.....මම මොනතරම් අවාසනවන්තද......මම වගේද සමාදි එයාගෙ බලාපොරොත්තු ඉස්ටවෙනව....මම දුකින් ඉන්නකොට එයා සතුටින් ඉන්නව.
සමාදි සදහා සප්පුවෙන් ගත් ඇදුන් කිහිපය සමග මගේ ඇදුම් කිහිපයක් ද බෑක් එකේ තන්පත් කරගත්තෙමු...එසමග සමාදිගේ ගැහැනු ඇදුම් ටිකද වෙනම බෑක් එකක දාගත්තෙමු......සමාදි උබට දුක නැද්ද බන් මේ ඇදුම් නැතිවෙනවට.......මම ඇගේ ගැහැනු ඇදුම් බෑගය පෙන්වා ඇසුවෙමි........මට ඕව පෙන්වන්න බෑබන් ඈතකට ගිහින් දෙන එකම තමා හොද.....ඇය එම ඇදුම් ගැන තරහෙන් කතාකරන්ට විය......මෙයා මේවට කොච්චර තරහ වුනාට මම මේවට කොච්චර ආසද....මේ ඇදුම් ඇන්දම කොච්චර ලස්සනද .....කොයිතරම් සනීපද......ඒත් සමාදිට ඒව තේරෙන්නෙ නෑනෙ.....අනේ මට මේටික ඕනැ කියල කෑගහල කියන්න ඇත්නම්.....ඒත් මම කොල්ලෙක් කොල්ලෙකුට කොහොම කියන්නද මට ගැහැනු ඇදුම් ඕනැ කියල.....කෙල්ලන්ට කමිස කලිසම් අදින්න ඕනැ කියල ඕනැ කෙනෙකුට කියන්න පුලුවන් වුනාට ..කොල්ලන්ට කියන්න පුලුවන්ද ගවුම් අදින්න ඕනැ කියල.....මාත් ඒවගේ අසරන කොල්ලෙක් ගැහැනු ඇදුම් අදින්න ආශාව තිබුනට මට ඒ වාසනාව නෑ....
අපි පාන්දරින්ම අනුරාධපුරය බලා පිටත්වූවෙමු.....සමාදි නියම කොල්ලෙක් පරිදි සැරසී සිටියාය.....අනුරාදපුරයට ආසන්න වනවිට ගම්මාන වලට ගොස් සමාදිගේ ඇදුම් බෙදුවෙමු.....මා ඒදෙස දුක් බරව බලා සිටියත් අම්මත් සමාදිත් ඒවා ඉතා සතුටින් බෙදාදෙනු දුටුවෙමි.....අපි එදා නැවතුනේ හමුදාවට අයත් නිවාසයකය.......එතනින් කෑම බීම ලැබුනු බැවින් කෑම බීමවල ගැටලුවක් ඇතිනොවුනි.......මට ඇදගැනීමට තිබුනු ගැහැනු ඇදුම් ටික නැතිවීම ගැන මා දුකින් සිටියත් සමාදි ඉතා සතුටින් සිටින බව දුටුවෙමි......අපි වැවේ නාන විට සුපුරුදු පරිදි සමාදි වැවට බැස්සේ උඩුකය නිරාවරනය කරගෙනය.....අම්මත් තාත්තත් එය දුටුවත් ඔවුන් කිසිවක් ඇයට පැවසුවේ නැත......මාර වැඩනෙ මල්ලි......අපි වැවේ නාන අතර තුල අයියා මා අසලට පැමින පැවසුවේය.....මොකද අර සමාදි නංගි පපුවට මොකුත් ඇදගන්නෙ නැතුව වැවට බහැල. එයා ලොකු ලමයෙක් නේද......අම්මටයි තාත්තටයි ගානක්වත් නෑ.....අයියා පුදුමෙන් මෙන් පවසන්ට විය.......අනේ මන්ද අයියෙ එයා කරන වැඩ ගැන මමත් දන්නෙ නෑ.....අම්මටයි තාත්තටයි දැන් එයාව තමයි ලොකුවෙලා තියෙන්නෙ....මම අයියට පැවසුවෙමි.....ඕව අපිට වැඩක් නෑ මල්ලි ...අම්මයි තාත්තයි ඕනෙ එකක් බලා ගත්තාවෙ ....අපි තව ටිකක් නාමු.....අයියා මට වතුරවලින් ගසන්ට විය....
ජයශ්‍රීමහා බෝදීන්වහන්සේ අසලට ගියමට ........අම්මා සමාදි වෙනුවෙන් භාරයක් වන බව තේරුනි.....එයාව ඉක්මනට කොල්ලෙක් වෙන්න කියල නේද මේ භාර වෙන්නෙ......මේක මාර වැඩක්නෙ මෙහෙට භාර උනාම එයාව කොල්ලෙක් වෙනවනම්....ඇයි මට බැරි කෙල්ලෙක් වෙන්න කියල මෙතැනට භාර වෙන්න ...මම කොහොමද මට කෙල්ලෙක් වෙන්න ඕනැ කියල කාටවත් කියන්නෙ.....ඒ හින්ද කොහොමද භාරවෙන්නෙ......

No comments:
Post a Comment