Friday, October 28, 2016

(බොක්සින් සමාදි 73)................................ඒත් පොඩි ගැටලුවක් තියෙන්නෙ ඕවගෙ ඉදිමෙන්නෙ ඇයි කියල හොයාගන්න එකයි......සමාදි කොල්ලෙක් උනාවගේ ඔයා කෙල්ලෙක් උනාට ගැටලුවක් නෑ......අපේ ගැටලුව තියෙන්නෙ ඩොක්ට ගාවට යනකම් මොකුත් තීරනයක් ගන්න බැරි එකයි......ඔයාට තියෙන්නෙ මොකක් හරි වෙන ලෙඩක්ද දන්නෙ නෑනෙ.....අම්මා මට රාක්ක්යේ තිබුනු ගවුමක් අන්දවන ගමන් පැවසුවාය.....එම ගවුම පෙරට වඩා තරමක් ඇගට තදවුවද.....එතරම් ගැටලුවක් නොවුනි.....මම හිතුවෙ මේ ඇදුම් දැන් ඇගට තදවෙලා ඇති කියල... ලොකු ගැටලුවක් නෑ නේද......අම්මා අන්දවූ ගවුම හරිගස්සමින් ඇසුවාය .....හොදවෙලාවට ගවුන් ටිකක් තියාගත්ත.....නැත්නම් අලුතෙන් අරන්දෙන්න වෙනව....පැවසූ ඇය.....යට ඇදුම් ටිකනම් කාටවත් දුන්නෙ නෑ...ඒව දෙන්න හොදනෑනෙ .ඒ ටික තමා මේ තියෙන්නෙ....අදින්න උගන්වන්න ඕනෙ නෑනෙ .....මාසගානක් ඔයා අපිටත් හොරෙන් සමාදි වගේ ඇදගෙන හිටියනෙ.....සිනාසෙමින් කීවාය.....ඔයාගෙ දැන් ලොකුවට පපුව තියෙන හින්ද නියම කෙල්ලෙක් වගේ පේන්නෙ.....පැවසූ ඇය....කාමරයෙන් ගියාය.....කෙල්ලෙක් මෙන් ඇදගත් මම සමාදි අසලට ගියෙමි.....වැඩේ හරිගියානේද ...ඇසූ සමාදි....අම්ම මොකද කියන්නෙ...ඇසුවාය. ...එයාගෙ එහෙම අවුලක් නෑ බන් එයා බයවෙලා ඉන්නෙ මට මොකක්ද මේ වෙන්න යන්නෙ කියල.....මම කීවෙමි......ඉතින් එයාට තේරෙන්නෙ නැද්ද උබව කෙල්ලෙක් වීගෙන එන්නෙ කියල.....සමාදි ඇසුවාය......ඩොක්ටට පෙන්වනකන් ඒකගැන කියන්න බැරිලු.....වෙන ලෙඩක්ද දන්නෙ නැතිලු.....මම කීවෙමි.....එක අතකින් ඒකත් ඇත්ත තමා .....හැබැයි මමනම් කියන්නෙ උබව කෙල්ලෙක් වෙලා....සමාදි කීවාය..... 

මා දිවා ආහාරය ගත් පසු මට මතක් වුනේ මා අනුරාධපුරයේදී උනු භාරය ගැනය. මේ වැඩේ හරිගියොත් දෙනව කිව්ව පොල්පැලේ කොහොමද දන්නෙ නෑ.....මට වත්ත උඩහට යන්න උවමනාව තිබුනි.....මා ගැහැනු ලමයෙකු ලෙස ඇදගෙන සිටි බැවින් වෙනදාමෙන් තනියම යෑමට බය සිතුනි......සමාදී පොඩ්ඩක් යමුද වත්ත උඩහට.....මා සමාදිට කීවෙමි.....එහෙත් සමාදි නෑසුනාක් මෙන් සිටියාය. මා නැවත කතා කලෙමි ....එහෙත් ඇය කතා නොකලාය.....ලගට ගිය මම.... උඹට ඇහෙන්නෙ නැද්ද බන්......කීවෙමි.....මොකක්ද.....ඇය ඇසුවාය......මම කීපරක් කතාකලාද....මම කීවෙමි......උඹ මට කතාකලේ නෑනෙ උඹ කතාකලේ සමාදිටනෙ.....ඇය පැවසූවිට අපිදෙදෙනාගේ නම් දෙක මාරු කරගත් බව සිහිවිය.....අයියෝ සොරි සොරි.....ජනිත් යමුද ටිකක් වත්ත උඩහට.....අන්න එහෙම කියපන්.....සමාදි සිනාසෙමින් නැගිට්ට්ටාය.....ඇයි මේ හදිස්සියෙ වත්ත උඩහට යන්නෙ....ඇය ඇසුවාය.....එදා අනුරාධපුරේ ගිය වෙලාවෙ පොඩි භාරයක් උනා බන් ඒ භාරෙට පොල් පැලයක් වෙන්කරල තිබ්බ ඒක තියෙනවද කියල බලන්න......අපි දෙදෙදෙනා වත්ත උඩහා ගොස් මා අයින් කර තැබූ පොල් පැලය බැලුවෙමි......එය ඉතා උස ගොස් තිබුනි....කොහොමද බන් මේක ගෙනියන්නෙ.....ලොරියක්වත් ගේන්න වෙයි....සමාදි විහිලු කලාය.....මේක හරියන්නෙ නෑ තව පොඩිඑකක් බලමු....ඇය යෝජනා කලාය......තවත් පැලයක් තෝරාගත් මම එය වටේද සුද්ද කලෙමි.....මම දන්නව උබේ භාරෙ මොකක්ද කියල .....මා පොල්පැලය වටේ සුද්ද කරනවිට සමාදි සිනාසෙමින් පවසනු ඇසුනි......උඹේ වැඩෙත් හරිගිය හින්ද අම්ම උබට වුන භාරෙත් ඔප්පු කරන්න වෙයි....මම කීවෙමි......මොනව.... මටත් භාරයක් වුනා......ඔව්.. මම අහගෙන හිටියනෙ අම්ම උඹව ඉක්මනට කොල්ලෙක් කරල දෙන්න කියල භාරයක් වෙනව....ඒක අහගෙන ඉදල තමා මාත් භාරයක් උනේ.....මම පැවසුවෙමි....
සමාදි ඔයා කොන්ඩෙ තියෙනවට කැමතියි නේද.....අපි ගෙදරට ගිය පසු අම්මා ඇසුවාය.....ඇයි අම්මෙ ....මම ඇසුවෙමි.....විග් එක තියෙනව... ඕනෙ නම් දෙන්නම් ....ඔයාටමනෙ හැදුවෙ.....අම්මා කීවාය......මා කිසිවක් නොකියා සිනාසුනෙමි.....අම්මා කාමරයට ගොස් විග් එක ගෙන ඇවිත් මගේ හිසේ පැලැන්දුවාය.....මා ආශාවෙන් එහි කෙස් කලඹ අතගෑවෙමි......මට කොන්ඩ මෝස්තරයක් දමා කොන්ඩය සැකසූ අම්මා මාදෙස ආශාවෙන් බලා සිටියාය......දුවෙකුට ලස්සනට අන්දවාගෙන හැඩබලන්න අම්මා බොහෝ කැමැත්තෙන් සිටින බව දැන ගත්තේ ඒ දිනවල මා සමාදි ලෙස සිටින විටදීය.......සවස තාත්තා පැමිනෙන විට මා සිටියේ කෙල්ලෙක් මෙනි.....මා දෙස බලා සිනාවක් පෑ තාත්තා දැන් සමාදි ගොඩක් ලස්සනනෙ.....කීවේය.....
රාත්‍රියේ නින්දට යනවිට මා අද ඇදගත්තේ වෙනදා අදින කලිසම නොව නයිට් ගවුමක්ය.....එය ඇදගත් මා සමදිගේ කාමරයට ගියෙමි.....මේ උඹ එදා කිව්ව නේද මාව කෙල්ලෙක් වෙනවද කියල හරියටම බලාගන්න පුලුවන් විදියක් තියෙනව කියල.....ඒක මට පොඩ්ඩක් කියල දීපන්කෝ.....මම ඇයගෙන් ඇසුවෙමි.....

No comments: