(බොක්සින් සමාදි 43).......................
අපි දවස් දෙකක් පුන්චි අම්මගේ ගෙදර නැවතී මට සිදුවිය.....සමාදිගේ බොක්සින් පුහුනුව මග හැරෙන බැවින් ඇය යම් දුකකින් පසුවෙන බව දුටුවෙමි.....දැන් මට ප්රැක්ටිස් එකත් නැතුව යනව බන්.....ඇය කීවාය.....උඹට ප්රැක්ටිස් කරන්න වැඩක් කියන්නද.....මම කීවෙමි.....මොකක්ද ඒ කියපන්කො.....ඇය ඇසුවාය......මම දැක්ක ලොකු අම්මගෙ වත්ත උඩහ ලොකු කෙහෙල් කදක් තියෙනව ....ඒකට හොදට තඩිබාපන්.....මම කීවෙමි.....අනේ පලයන් බන් යන්න....කී ඇය.....උබට ඒවටනම් අදහස් එනව....ගැටලුවක් ආපුවහම තමයි විසදගන්න බැරි.......සමාදි කීවාය......මේ දෙදින අපිට නිදාගැනීමට ලොකු අම්මා කාමරයක් දී තිබුනි.....එහි තිබුනු ඇදේ සමාදිත් මාත් එකට නිදා ගත්තෙමු.....අයියාටත් තාත්තාටත් වෙනම ඇදක් දී තිබුනි......අම්මත් ආච්චිත් වෙනත් කාමරයක සිටියාය......මාත් සමාදිත් එකම ඇදේ නිදාගත් බැවින් ....අපේ හොරය අසුනොවන බව අපි දැන සිටියෙමු.......අපි නින්ඩට යනවිට සමාදි ....පිරිමි අදින කොට කලිසමක් ඇදගත් අතර ...මා නයිට් ගවුමක් ඇද ගත්තෙමි.....බැරිවෙලාවත් මගේ රහස් තැන පෙනේ යයි බයට පැන්ටිටක් ඇද ගෙන සිටියෙමි......එහෙත් මට ඇති පොට්ටනිය පිටතට පෙනීම මට තිබුනු එකම ගැටලුව විය.....සමාදි ඇයගේ එම ගැටලුවට කදිම විසදුමක් හොයාගෙන තිබුනි....රෙදිවලින් පුරුෂ ලින්ගයේ හැඩයට සාදාගෙන තිබුනු උපකරනයක් ඇයගේ ලිංග පෙදෙසේ ගැට ගසාගෙන තිබුනි....මේ නිසා ඇය කලිසම ඇන්ද විට එමපෙදෙස තරමක ඉස්සුනු බවක් පෙනෙන්ට තිබුනි.....කවුරු හෝ එම පෙදෙස ඇල්ලූවිට පුරුශ ලින්ගයක් ඇතිබව තේරෙන්න තබාගෙන සිටියාය......එහෙත් මට එම හපන්කම කිරීමට නොහැකි වී ඇත. මා මෙය නොපෙනෙන ලෙස තබාගන්නේ කෙසේ දැයි නිතර කල්පනා කලෙමි......එය පිටුපසට කර ඇගට හිර පැන්ටියක් ඇන්දවිට තරමක ප්රතිඵලයක් තිබෙන බව තේරුනි......එහෙත් එය නිතර කිරීමට නොහැක.....උත්සවය දවසේ මා එම විසදුම යොදාගෙන සිටි නිසා එතරම් ගැටලුවක් ඇති නොවුනි......මීලගට තිබෙන උත්සවයටත් එම ක්රමයෙන් ලිංගය හන්ගා ගැනීමට සිතා සිටිමි.....
ඔය දෙන්න නාගන්නෙ නැද්ද හෙට හෝම්කමින් එක....ඒ හින්ද උදෙම්ම යන්න ඕනැ.....අම්මා අපි දෙදෙනාට කීවාය......ලොකු අම්මගේ නිවස පහලින් ඔය පාරක් තිබුනි....අපි මෙහෙ පැමිනි දිනවල නෑවේ එම ඔයෙනි......එම ඔයෙන් නෑමට සමාදි බෙහෙවින් ඇලුම් කලාය.....එහෙත් අපි දෙදෙනගේ වෙස් මාරුව හසුවෙයි යන බයට එහි නෑමට නොගියෙමු....මම නා ගැනී මට නාන කාමරේට යනබව දුටු අම්මා......ඇයි දැන් දොලෙන් නාන්නෙ නැද්ද....මමත් ඔය දෙන්නත් එක්ක යන්න හිතාගෙන හිටියෙ.....අම්මා කීවාය.....ජනිත්ටත් බෑ කියනව අම්මෙ...ඒ හින්ද මෙහෙන් නානව මම පැවසුවෙමි......හරි හරි ඉක්මනට නාගෙන එන්න...... අම්මා පැවසූ නිසා මා නාන කාමරයට ගොස් දොර වසා ගත්තෙමි......
අම්මෙ හෙට අපිට අන්දන්නෙ කවුද......පෙර දින උත්සවයේ දී මාව ලස්සනට ඇන්දවූ බව මතක්වී අම්මාගෙන් ඇසුවෙමි......ලග සැලුන් එකක් තියෙනවනෙ දුවේ.....අපි එහාට ගිහින් අන්දව ගම්මු.....මා අම්මාගෙන් ඇසූ දෙය අසාගෙන සිටි ලොකු අම්මා පැවසුවාය......එතකොට මායි අයියයි අන්දවන්නෙත් එහෙදිද අපි අසලසිටි සමාදි ඇසුවාය......කොල්ලන්ට මොන මේකප්ද පුතේ.....මම ඔයාලට ගෙනා සූට් ඇති ඒව ඇදගන්න.....
No comments:
Post a Comment