(බොක්සින් සමාදි 49)....................... .....................ජනිත් ට මොකුත් කියන්න එපා එයා වරද්දක් කරල නෑ.......සමාදි කියනු ඇසුණි......අතටම අහුවෙලත් වැරැද්දක් කරල නැහැල්ලු.....අම්මා බනින්ට විය.....එහෙනම් කවුද වැරැද්දකලේ.....තාත්තාගේ ගොරෝසු කටහඬ ඇසුනි...... මගෙ වුවමනාවට එයා ඒවිදියට හැසුරුනේ......සමාදි බියෙන් පැවසුවාය.....කාගෙ උවමනාවට උනත් මෙයාලට වටින්නෙ නෑ ඕවගෙ දේවල් කරන්න.....අම්මාගේ සැර කටහඬ පාවිචිකලාය......පොඩ්ඩක් ඉන්න නෝන මම මේ ගැටලුව විසද්න්නම්......තාත්තා මෙසේ පවසනවිට.....අපේ මහත්තයගෙ වැඩ හින්ද තමා මේ ඔක්කොම....මම කිව්වනෙ කෙල්ලන්ට ඔය බොක්සින් උගන්නන්න එපා කියල.......දැන් ඕනැ එකක් කරගන්න එකයි ඇත්තෙ......අම්මා අපි සිටින තැනින් ඉවත් වූවාය.....දැන් කියනව බලන්න මොකක්ද තමුන්ගෙ උවමනාව මේවැඩේ කරන්න.....තාත්තා සමාදිගෙන් ඇසුවේය......මම කොල්ලෙක් විදියට ඉන්න ආසයි තාත්තෙ.....අම්ම ඒකට ඉඩ දෙන්නෙ නෑ.....ඒ හින්දයි ජනිත්ට කිව්වෙ එයාට මම විදියට ඉන්න කියල....ඉතින් ජනිත් කැමති වුනා.....ලැජ්ජ නැද්ද යකෝ කෙල්ලෙක් විදියට ඉන්න උබ කොල්ලෙක් නේද?......තාත්තා මාදෙස බලා පැවසුවේය......මම කැමති උනේ නෑ තාත්තෙ.....මම කීවෙමි......මගෙ බලකිරීමටයි මෙයා මේ විදියට හිටියෙ....සමාදි කීවාය....දැන් වැරැද්දක් උනානෙ ....මීට පස්සෙ ආයෙත් මේ වැරැද්ද කරල අහුවෙන්න එපා....සමාදි ඔයා දැනගන්න ඕන ඔයා ගැහැනු ලමයෙක් කියල ඒ හින්ද අම්ම කියල විදියට ඉන්න ඉගෙනගන්නව....ජනිත් මම තමුසෙට කියන්නෙ තමුසෙ කොල්ලෙක් තමුසෙත් මීට පස්සෙ කවුරු කිව්වත් ඕවගෙ නීච වැඩ කරන්න එපා.....තාත්තාගේ දීර්ඝ දේසනාවෙන් පසුව.......මේක මෙතනින් අමතක කරන්න ඕනැ. කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා මේදෙන්න මේවගෙ වැඩක් කලා කියල....නෝනා... මේවැඩේ මේ ගෙදරින් පිට කිසිකෙනෙකුට කියන්න එපා......ලොකු පුතාටත් කියන්න කාටවත් කියන්න එපා කියල.....මේ සිද්දිය මෙලෙස නිමාවීම ගැන අපි සතුටුවුනෙමු.
මින් පසු සමාදිට මගේ ඇදුම් ඇදීම සම්පූරනයෙන් තහනම් විය.....අම්මත් තාත්තත් අයියත් අපි නොදන්නා අපේ වෙනස්කමක් හදුනාගෙන සිටින බව අපිට තේරුම් ගියේ ඔවුන් අපිදෙස ඕනෑ කමින් බලන ආකාරයෙනි.....මට මේ ගවුන් ඇදිල්ල එපාවෙලා බන් ඉන්නෙ......කොල්ලෙක් වගේ ඇදගත්තම කොයිතරම් හිතට ෆිට්එකක් එනවද.....සමාදි නිතර නහයෙන් අඩන්ට වූවාය.....තාත්තා මාව නගරයට එක්ක ගොස් මගේ වැවී තිබුනු කොන්ඩය කෙටිකර කැප්පුවේව........තරමක් දුරට වැවීතිබුනු එය දිගට වවාගෙනීමට සිහින දකිමින් සිටි මට එම සිහිනය බොදවීම ගැන දුකක් ඇතිවිය.....මා කෙල්ලෙක් නොවුනත් කෙල්ලෙක් වගේ සිටින විට මා කෙතරම් ලස්සනට හිටියාදැයි සිහිවිය......මට ඇසුරු කිරීමට ලැබුනු මිතුරියන් සිහිවිය. කොල්ලන්ට වඩා එයාල කොච්චර හොදද?...මින්පසු ආයෙත් එයාලව ඇසුරු කරන්න නොලැබෙනබව සිහිවනවිට තවත් දුක වැඩිවිය.....මටත් වඩා සමාදිට මෙම දුක හොදින් දැනී ඇතිබව ඇයගේ හැසිරීමෙන් තේරුම් ගත්තෙමි......වෙනදා සතුටින් සිටින ඇය අද සිටින්නේ මලානිකවය......
මට බෑ බන් මේවිදියට ඉන්න මට ඕනැ කොල්ලෙක් වගේ ඉන්න.....සමාදි මා අසලට ඇවිත් අඩන්ට ඌවාය.....ලෙහෙසියෙන් කදුලක් නොසලන සමාදිගේ ඇස්වල කදුලු පිරී තිබෙන බව දුටුවෙමි....මොනව කරන්නද සමාදි අපිට හැමදාම අර විදියට රගපාන්න බෑනෙ කවද හරි වෙනස්වෙන්න වෙනවනෙ.....ඒ හින්ද දැන් වත් හිත හදාගම්මු.....මම ඇයව සනසවමින් පැවසුවෙමි.......මේ ඔක්කොටම මුල මාව කෙල්ලෙක් වෙලා උපන්න එකනෙ....මොන කරුමෙකට මාව කෙල්ලෙක් වෙලා උපන්නද මන්ද....ඇගේ හිතතුල තිබුන දුක පිට කරමින් පැවසුවාය......දැ ඉතින් දුක් වෙන්න එපා සමාදි අපි එනදේකට මුහුන දෙමු......මම පැවසුවෙමි.......
පසුදින දහම් පාසැල් දිනයක් උවද සමාදි දහම් පාසැල් යෑම තදින් ප්‍රතික්ෂේප කරන්ට වූවාය......හිතුවක් කාරකම් කරන්න ලෑස්ති වෙන්න එපා .....තාත්තා සැරකල බැවින් ඇය අකමත්තෙන් හෝ ලමාසාරිය ඇදගත්තාය......කාලිකින් පස්සෙ මාත් සරමයි කමිසෙයි ඇදගෙන දහම් පාසැල් යෑමට පිටත් වුනෙමි........පසුදින පාසැල් යන දිනය විය......කලකට පසු ඇදගත් නිල් කොට කලිසමත් කමිසයත් නිසා මට අමුතු හැගීමක් ඇතිවිය....එයට අකමත්තක්ද කැමැත්තක්ද ඇතිවුනාදැයි නොතේරුනු මට.....ගවුම ඇදගෙන ගියානම් මීට වඩා හොදයි යන හැගීමක් ඇතිවිය.....මා සමග ඇසුරුකල යෙහෙලියන් අතහැර නැවත දඩබ්බර කොල්ලො අතර වාඩිවීමට සිදුවීම මගේ හිතට අසහනයක් ගෙනදුනි. එහෙත් ඔවුන් වෙනදාමෙන් මට උසුලු විසුලු කිරීමෙන් වැලකී සිටීම මගේ සිතට යම් සහනයක් විය......

No comments:
Post a Comment