(බොක්සින් සමාදි 56)....................... ...නැවතවරක්.....පිරිමි ඇදුම් ඇද පිරිමි ලමයෙකුමෙන් ජීවත්වීමට හැකිවූ සමාදි ඉතා සතුටින් සිටින බව දුටිවෙමි.....ඇයගේ පෙර තිබුනු මලානික සවභාය වෙනස්වී නැවත ඇගේ ක්‍රියාශීලී ගතිය ඉස්මතුවන්ට විය...නැවත..බොක්සින් ක්‍රීඩාවට අවතීරනය වූ ඇය ඉතාමත් මහන්සියෙන් බොක්සින් ප්‍රැක්ටිස් කරන බව දුටුවෙමි....අම්මල මෙයාට පිරිමි ඇදුම් ඇදගෙන ඉන්න ඉඩ දුන්න වගේ මටත් ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්න ඉඩදෙනවනම් මටත් සතුටින් ඉන්න පුලුවන්නෙ.....සමාදි සතුටින් සිටින බොහෝ වාර වලදී මට සිතුනි......සමාදි උබ කිව්වනෙ උඹව කොල්ලෙක් වීගෙන එනව කියල දැන් උඹෙත් අපේ වගේ චූ බටේ දික් වෙලාද.....දිනක් මම සමාදිගෙන් ඇසුවෙමි.....තාම නෑ බන්....දොස්තර කිව්වෙ මග එනව කියල......ඇය එසේ පැවසූ විට මට හිනායන්ට විය.....කොහෙන්ද එන්නෙ චීනෙ ඉදන්ද ජපානෙ ඉදන්ද.....චීනෙ බඩු බාලයි කියල තාත්ත අපිට දවසක් කිව්ව.....ජපානෙ ඒවනම් හොදයිලු.....ඒ හින්ද ජපානෙන් ගෙනල්ල හයි කර ගනින්.....චීනෙ ඒව ලීක් වෙයි......මම සිනාසෙමින් පැවසුවෙමි.....උඹට විහිලු.....උඹට ඉතින් මේව තේරෙන්නෙ නෑනෙ.....ලගදිම බලාගන්න පුලුවන්වෙයි.....ඇය පැවසුවාය.....ඔව් ඉතින් ඒක එච්චර ලොකු එකක් නෙවෙයිනෙ පොඩි පාර්සලේකනෙ එනව ඇත්තෙ.....මම ඇයට විහිලු කලෙමි......කොහෙන්වත් එනව නෙවෙයි බන් ඇග ඇතුලෙන් එනවලු.......මම ඇයට විහිලු කරන බැවින් මින්පසු ඇය මේ සම්භන්දව කතා නොකලාය......මා ඒ ගැන ඇසුවත් ......උබත් එක්ක ඕව කතාකරල වැඩක් නෑ....ඇය මගෙන් මගහරින්ට වූවාය......
අපේ පාසැල් නිවාඩු කාලය උදාවිය.....මම තාත්තට කිව්ව අනුරාද පුරේ යමුකියල.....සමාදිට තියෙන ගටලුවටත් භාරයක් වෙන්නත් එක්ක යමු කියල තාත්ත කිව්ව.....අම්මා පැවසුවාය.....ශා.... නියමයිනෙ අපිට වැවේ නාන්නත් පුලුවන්.....සමාදි සතුටින් පවසන්ට වූවාය.....තව දින පහකින් පමන තාත්තාට නිවාඩු ලබා ගතහැකි බැවින් අපි එම දිනය යොදාගත්තෙමු.....
අනුරාදපුරේ යන්න ඉස්සෙල්ල මේ මිදුල ටිකක් උදුලු ගන්න ඕනැ දරුවනේ නැත්නම් එනකොට හොදටම කැලේ වැවිල තියෙයි.....අම්මා සමාදිටත් මටත් උදැල්ලක් දී පැවසුවාය.....කොට කලිසමක් එදගත් සමාදි කොල්ලෙක් මෙන් මිදුල සුද්ධ කිරීමට පටන්ගත්තාය........බොක්සින් වලට හුරුවූ ඇගේ දෑතින් උදුලු ගන්නවිට ඇයට අමාරුවන් නැති බව මට තේරුනි......ටික වෙලාවකට පසුව දාඩියයි කියමින් ....කමිසය ගලවා පැත්තකට විසිකර උඩුකය නිරුවත්ව නැවත උදුලු ගෑමට පටන්ගත්තාය.......සමාදි කෙල්ලෙක් නේද අම්ම මේක දැක්කොත් ඉදල ඉවරයි......සිතූ මම ඇය අසලට ගොස් ....මේ කමිසෙ ඇදගෙන වැඩකරහන්....අම්ම දැක්කොත් බනියි.....මම ඇය දෙසට ගැලවූ කමිසය දිගුකර පැවසුවෙමි.....ඕක ඔන්න ඔහෙන් තියහන් බන්....ඕක ඇන්දහම දාඩියයි.....ගනනකට නොගෙන පැවසුවාය.....මේ අතර අම්මා අපි අසලට එනු දුටු මම .....ඔන්න අම්ම එනව කමිසෙ ඇඩගනින්.....මම හිමින් කීවෙමි.....මා දෙස බලා අමුතු සිනහවක් දැමූ ඇය සුපුරුදු ක්රියාවේ නිරත විය......මම ටිකක් එහාට වෙන්න ඕනැ....නැත්නම් මටත් එක්ක බැනුම් අහන්න වෙන්නෙ ....මම තරමක් ඈත්වී තනකොල පදුරු අතින් ගැලවීමට පටන් ගත්තෙමි......සෑහෙන මහන්සිවෙලා වගේ ඇගපුරා දාඩියත් දාල.....සමාදි දෙස බලා පැවසූ අම්මා.....ජනිත් ඔයත් ටිකක් උදුලු ගාන්නකො .....සමාදිට මහන්සි ඇතිනෙ......නෑ අම්මෙ තව ටිකයිනෙ.....පැවසූ ඇය දිගටම උදලු ගාන්ට විය......වෙනදා සමාදිට තත්පරයක් වත් උඩුකය නිරාවරනය කරගෙන සිටීමට ඉඩ නොදුන් අයි අද කිසිවක් නොකියන්නේ.....මට මෙය විශාල ප්‍රෙහෙලිකාවක් විය......මෙසේ සිටින විට දිනක් අම්මා ඇයට බැන්න් ආකාරය මට සිහිවිය......ඔයා දැන් ලොකු ලමිස්සියෙක් නේද ඔහොමද ඉන්නෙ ඇදගන්නව උඩට බ්ලවුස් එකක්.....ගැහැනු ලමිස්සියො උනාම ලැජ්ජ බයට ඉන්න ඕනැ......මීට පස්සෙ එහෙම ඔහොම ඉන්නෙ නෑ අපිටත් එක්ක ලැජ්ජයි.......එදා ලැජ්ජාව ගැන කතාකල අම්මාට අද මොකක්ද වී ඇත්තේ.....මම කල්පනා කලෙමි.....අද සමාදිගේ උඩුකය නිරුවත ගැන වචනයක් වත් කතා නැත......උදුලු ගෑම අවසන් කල ඇය කොල්ලෙක් කරන්නාසේ කමිසය කරේ දමාගෙන ස්තෝප්පුවේ ගැට්ටෙන් වාඩිවූවාය.....ඒත් අම්මාට ගනනක් වත් නැත....ඇත්තටම සමාදි මොකක්හරි වසීයක් දීලද.....වසී ගුරුකම් කලාම මේවගෙ දේවල් වෙනවලු.....ඕනැ කෙනෙකුට කියල එයා කැමති දේවල් කරගන්න පුලුවන්ලු......මේකත් එහෙම වැඩක් ද.....මේකිගෙන් මේගැන අහන්නත් බෑනෙ මේකි ඇත්තක් කියන එකෙක්යෑ......මා කල්පනා කලෙමි....
අපේ අනුරාධපුර ගමනට දින කිට්ටුවිය.....සමාදී ඔයාට දැන් මේ ගවුන් ටික ඕනැ නෑ නේද......ස්කෝලෙට අදින ටිකයි දහම් පාසැලට අදින ටිකයි තිබුනොත් ඇතිනෙ......අම්මා සමාදිගේ කාමරය තුලට වී ඇගේ ගවුන් ටික තෝරන ගමන් පැවසුවාය.....ඕනෙ නෑ අම්මෙ ....මම දැන් ඕව අදින්නෙ නෑනෙ.....සමාදි එසේ පවසනවිට මුහුනට සියුම් සිනාවක් නැගූ අම්මා සමාදිගේ ගැහැනු ඇදුම් ටික එකතුකරන්ට වූවාය.....
අපේ පාසැල් නිවාඩු කාලය උදාවිය.....මම තාත්තට කිව්ව අනුරාද පුරේ යමුකියල.....සමාදිට තියෙන ගටලුවටත් භාරයක් වෙන්නත් එක්ක යමු කියල තාත්ත කිව්ව.....අම්මා පැවසුවාය.....ශා.... නියමයිනෙ අපිට වැවේ නාන්නත් පුලුවන්.....සමාදි සතුටින් පවසන්ට වූවාය.....තව දින පහකින් පමන තාත්තාට නිවාඩු ලබා ගතහැකි බැවින් අපි එම දිනය යොදාගත්තෙමු.....
අනුරාදපුරේ යන්න ඉස්සෙල්ල මේ මිදුල ටිකක් උදුලු ගන්න ඕනැ දරුවනේ නැත්නම් එනකොට හොදටම කැලේ වැවිල තියෙයි.....අම්මා සමාදිටත් මටත් උදැල්ලක් දී පැවසුවාය.....කොට කලිසමක් එදගත් සමාදි කොල්ලෙක් මෙන් මිදුල සුද්ධ කිරීමට පටන්ගත්තාය........බොක්සින්
අපේ අනුරාධපුර ගමනට දින කිට්ටුවිය.....සමාදී ඔයාට දැන් මේ ගවුන් ටික ඕනැ නෑ නේද......ස්කෝලෙට අදින ටිකයි දහම් පාසැලට අදින ටිකයි තිබුනොත් ඇතිනෙ......අම්මා සමාදිගේ කාමරය තුලට වී ඇගේ ගවුන් ටික තෝරන ගමන් පැවසුවාය.....ඕනෙ නෑ අම්මෙ ....මම දැන් ඕව අදින්නෙ නෑනෙ.....සමාදි එසේ පවසනවිට මුහුනට සියුම් සිනාවක් නැගූ අම්මා සමාදිගේ ගැහැනු ඇදුම් ටික එකතුකරන්ට වූවාය.....
No comments:
Post a Comment