Saturday, June 30, 2018

ආත් අම්මාගේ පාඩම 172..............දැන් අයියගෙ වෙඩින් එක ඉවරවුන ගමන් ඊලගට තියෙන්නෙ අපේ එක.....මගෙ සුදු කෙල්ලෙ....මට ආදරය කරන අතරතුර පැවසූ ඔහු ඊට පස්සෙ මේවගේ අමාරුවෙන් ඉවසගෙන ඉන්න ඕනැනෑ....අපිට රතුකට්ටෙ පන්නන්න පුලුවන්....කීවේය..ඊට පස්සෙ අපි බදිනව නේද අයියෙ....මා ඔහුගේ පිට අතගාමින් ඇසුවෙමි....ඔවු.... ඔයාට විශ්වාස නැද්ද.....ඔහු ඇසුවේය.....එහෙනම් රතුකට්ට පැන්නුවයි කියල ගැටලුවක් නෑනෙ.....මම ඕනැ වෙලාවක ඔයා වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න ලෑස්තියි අයියෙ......මා කීවෙමි.....මම දන්නව නංගි ඔයාමට ගොඩක් ආදරේ හින්දයි ඔහොම කියන්නෙ කියල ඒත් නංගියේ මම කැමතියි මගේ මනමාලිව පිවිතුරු කෙල්ලෙක් විදියට පෝරුවෙ නගිනව බලන්න.....ඒ හින්ද රතු කට්ටෙ පන්නන්නෙ නැතුව ඉවසගෙන ඉම්මු....දෙවෙනි දවසට අම්මට පෙන්වන්න සාක්ෂි තියෙන්නත් ඕනැනෙ....ඔහු සිනාසෙමින් කීවේය.....ඒකත් ඇත්ත... මා ලැජ්ජාවෙන් ඇබරෙමින් කීවෙමි.... මා පිරිමියෙක් ලෙස සිටින කල මේවගේ අවස්තාවලදී ශුක්‍ර මෝචනය පාලනය කරගැනීමට අපහසුවූ බව කල්පනා විය. කොල්ලන්ට මේකට වැඩිවෙලාවක් යන්නෙ නෑ ඒත් සුරාන්තයට පත්වෙනකන් ඉවසන්නත් බෑ..අනේ පවු.....සුරන්ජිත් කොහොම ඉවසගෙන ඉන්නවද මන්ද...සිතූ මා... මම කියන්නද වැඩක්....ඒත් අයිය මම ගැන වැරදියට තේරුම් ගනීද මන්ද....මා සෙමින් කීවෙමි.....අනේ නෑ කියන්නකො බලන්න....ඔහු මගේ මුහුන ඇගිලිවලින් පිරිමදිමින් කීවේය.....මට තේරෙනව මේ වෙලාවට අයිය කොල්ලෙක් විදියට හරිම අමාරුවෙන් ඉන්නෙ කියල......අපිට බැරිද රතුකට්ටෙ පන්නන්නෙ නැතුව එන්ජෝයි කරන්න...මා එසේ පැවසූ විට කල්පනාවක නිරතවූ ඔහු....එහෙමත් බැරිකමක් නෑ....ඒත් ගෑණු  ලමයගෙ කැමැත්ත අකමැත්ත ගැන මම දන්නෙ නැනෙ.....ඔහු කීවේය.....ඒ ගෑනුලමය කැමතිනම්......මා ඔහුව තවත් තුරුලුකරගෙන කීවෙමි....කැමතිනම් කිසි ප්‍රශ්නයක් නෑ....කී ඔහු මාව තුරුලුකරගෙන ඇදේ වටයක් පෙරලුනේය....එවිටම දුවේ යනුවෙන් අම්මා අඩගසන හඩ ඇසුනි.....අම්ම අඩගහනව මාව අතහරින්න....තාමත් මාව තුරුලුකරගෙන සිටින ඔහුට කීවෙමි...අතාරින්නකො අනේ දැන් අම්ම මෙහාටත් එයි.....ඔහු මාව අතහැරිය පසු ඇදගෙන සිටි සාය සහ බල්වුසය සකස් කරගෙන අවුල්වූ කොන්ඩයද ඉක්මනින් සකසා ගත් මා අම්මා අසලට කලබලයෙන් ගියෙමි...මම දුවව හොයනව ඔයා උඩනෙ ඉදල තියෙන්නෙ....ඔව් අම්මෙ.....අයියගෙ කාමරේ පොඩ්ඩක් අස්කරල දෙන්න කිව්ව.....මා කීවෙමි....කෝ අයිය....කාමරේ ඉන්නව....අයියත් එක්ක තමා අස්කලේ...මා ලැජ්ජාවෙන් මෙන් පවසනවිට....කට කොනකින් සිනාසුනු ඇය. අයියත් එක්ක එන්න තේබොන්න....කාමරේ අස්කරනකොට තේබොන්නත් අමතක වෙනව නේද....ඇය සිනාසෙමින් ඇනුම් පදයක් මෙන් පැවසුවාය......ආපසු හැරුනු මා සුරන්ජිත්ගේ කාමරය තුලට ගියෙමි....මොකද කතාකලේ....තේ බොන්න එන්නලූ....ඔයා කරන දේවල් අම්මට සැකහිතිලද කොහේද මට හිනාවුනා....මට ලැජ්ජාවෙ බෑ අනේ....ගින්දරයි පුලුනුයි එකට තිබ්බම ඇවිලෙනව කියල....අම්ම දන්නවනෙ බබෝ....ඒ හින්ද ඕව ගනන් ගන්න එපා....ඔහු කීවේය....එහෙම හිතාගෙනත් ඇයි අම්ම මට තනියම අයියගෙ කාමරේට එන්න දෙන්නෙ....මා ඇසුවෙමි.....ඒකට හේතුවද....කී ඔහු මගේ අත අල්ලාගෙන....අම්ම තාම හිතාගෙන ඉන්නෙ....ගිනිකූරු තාම පෙගිල කියල.....ගිනිකූරු පෙගුණාම පත්තුකරන්න අමාරුනෙ.....ඔහු සිනාසෙමින් කීවේය....ඒකියන්නෙ අයියගෙ අතින් මට කරදරයක් වෙන්නෙ නෑ කියල අම්මට විශ්වාසයි.....මා ඇසුවෙමි.....ඔව් මටත් වඩා හොදට අම්ම මා ගැන දන්නවනෙ.....අම්ම විතරක් නෙවෙයි....අක්කත් මට අයියගැන ඔය ටිකම කියල තියෙනව....ඒකනෙ මම බය නැතුව අයියගාවට එන්නෙ.....මා කීවෙමි....ආ ඔයාල ආවද....මම හිතුව දෙන්නටම අද තේ බොන්නත් අමතක වෙලා කියල....අම්මා සිනාසෙමින් කීවාය....කිසිවක් නොකී සුරන්ජිත් මා දෙස බලනවිට මා ඔහු දෙසට කේක් කැබැල්ලක් දිගුකලෙමි....එය අතට නොගත් ඔහු මගේ අතින්ම කවා ගන්ට විය....මේ තේබීල ආපහු යමුද......සුරන්ජිත් අම්මාට නේසෙන ලෙස ඇසුවේය......කොහේද මා රහසින් ඇසුවෙමි....අපේ කාමරේට.....ඔහු කීවිට...අපෝ දැන් බෑ...අම්ම සැක හිතයි......මා කීවෙමි....මොකද දෙන්න එක්ක කුටුකුටුව.....අම්මා අපි දෙස බලා ඇසුවාය....නෑ අම්මෙ...මේ මගෙ පොත්වගේකුත් තියෙනව ඔක්කොම අවුල් වෙලා මේ නංගිට කිව්ව ඒටික හරියට තියල දෙන්න කියල....බලන්නකො අම්මෙ දැන් බෑ කියනවනෙ.....නංගිට වැඩක් ඇති ඒකනෙ පුතේ.....අම්මා කීවාය.....මොන වැඩක්ද අම්මෙ කම්මැලිකමට නිදාගන්න යන්න හදන්නෙ.....මම දවල්ට නිදාගන්නෙ නෑ අම්මෙ....මේ අයියට විකාර....මා ඔහුට සෙමින් අතින් පහරක් ගසමින් කීවෙමි....එහෙනම් ඔය වැඩේ කරල දෙන්න දුවේ.....අම්මා කීවාය.....අම්මා එසේ කීවිට සුරන්ජිත් මාදෙස බලා ජයක් ලැබුවාසේ සිනාසුනේය....ඔහුගේ උපාය කල්පනා කල මා කට අතින් තඩකරගෙන සිනාව නවතාගත්තෙමි.....තේ පානයෙන් පසු අපි නැවත කාමරයට ගියෙමු....කාමරයේ දොර වසා අගුලු දැමූ ඔහු මා අසලට පැමිනියේය....කපටියා....අම්මට මාර පොතක් පෙරලුවෙ නේද....මා ඇසුවෙමි....මගෙ වස්තුව ලගට ගන්න තාම ඉතින් පොත් පෙරලන්න ඕනැනෙ....කී ඔහු මාව බදාගෙන ඇදේ පෙරලුනේය. මාව ඇදේ දිගාකල ඔහු මගේ පපුව මත අත තබා....ඔයා කැමතිද මම ඔයාගෙ රහස් තැන් අතගානවට....සොරි ....මම මෙච්චරකල් ඔයාගෙන් මෙහෙම අහල නෑ....ඔහු ලැජ්ජාසීලීව කීවේය.....කමක් නෑ අයියෙ මේ ඔක්කොම දැන් ඔයාගෙනෙ....මා පැවසුවෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: