ආත් අම්මාගේ පාඩම 129............සුරන්ජිත් ද ගණිතය විෂය හදරා ඇතිබව දන්නා මා ඔහුගෙන් අසාගැනීමට සිතුනි. එහෙත් ඔහුට ඒබව පැවසීමට සිතතුල චකිතයක් ඇතිවිය. මේ නිසා අයියාට පවසන ලෙස අක්කාගෙන් ඉල්ලා සිටියෙමි.....මොකක්ද නංගියේ .....ඕක ඔයාට කියන්න බැරිද.....අක්කා කීවාය....මට මොකක්ද වගේ අක්කේ....අක්ක කියන්නකෝ....මා කීවෙමි.....මට බෑ.... නංගි කියන්න....ඇය නැවත ප්‍රතික්ෂේප කලාය......අනේ අක්කේ කියන්නකෝ.....මා කිහිප විටක් ඇයට ඇවිටිලි කලෙමි.....එවිට ඇය මා සමඟ සුරන්ජිත් හමුවීමට යන්ට සූදානම් වනවිට මා ගනිතය පොත රැගෙන ඇය පසුපස ගියෙමි.....සුරන්ජිත්ගේ කාමරයේ දොර අසලට ගිය ඇය....මල්ලී කියමින් කතාකලාය....දොර ඇරිය ඔහු මාගේ අතේ තිබුනු පොත දෙස බලා.....මොකද මේ...... සම්මාදමක් ඉල්ලගන්නද .....සිනාසෙමින් ඇසූ ඔහු ඇතුලට එන්න කීවේය. අපි කාමරය ඇතුලට ගියෙමු. දැන්නම් කාමරේ ටිකක් පිලිවෙලයි වගේ.....අක්කා වටපිට බලමින් ..කීවාය....ඔව් ඉතින් නංගි හිටිය හින්ද.... කී ඔහු....පොතකුත් අරන් ආවෙ ඒකට කීයක් හරි ඉල්ලගන්නද.....මා දෙස බලා ඇසුවේය....නෑ අයියේ...මා කීවිට.....මල්ලිගෙන් ගනන් ටිකක් අහගන්න ඕනැ කියල මේ නංගිගෙන් කරදරේ බෑ මල්ලියේ.....අක්කා කීවාය.....ඕකට ඉතින් තෝල්කයෙක් මොකටද. නංගි කිව්වනම් ඉවරෙනෙ.....කී ඔහු මගෙන් පොත ඉල්ලාගත්තේය.....මමත් කිව්ව මල්ලියේ.....කොහෙද මෙයා ලැජ්ජාවෙ ඇඹරෙනවනේ..අක්කා කීවාය ..ගනන් දෙස බැලූ ඔහු එන්නකෝ....පවසා සාලය දෙසට ගියේය......අක්කා කාමරය තුලට යනු දුටුවෙමි.....සාලයට යනවිට අම්මා හාන්සි පුටුවේ වාඩිවී පත්තරයක් බලමින් සිටියාය.....සැටියේ වාඩිවුනු සුරන්ජිත් ස්ටූල් එක ලගට ඇදගත්තේය.....එය උඩ පොත තැබූ ඔහු.....නංගි මෙතැනින් වාඩිවෙන්නකො.....ඔහු මට ඔහු අසලින් වාඩිවනලෙස පැවසුවේය......අපගේ සබ්දය ඇසුනු අම්මා බලමින් සිටි පුවත්පත පහත්කර ....මොකක්ද..... දෙන්න එක්ක....ප්‍රශ්නකාරීව ඇසුවාය.....මේ නංගිට ගනන් වගයක් කියාදෙන්න අම්මේ......අයියා පැවසූ විට සතුටින් සිනාසුනු අම්මා නැවත පුවත්පත කියවන්ට වූවාය.....මා ඔහු අසලින් වාඩිවුනෙමි.....ගනිත ගැටලුව බැලූ ඔහු....මේක එච්චර අමාරු ගානක් නෙවෙයිනෙ පවසා මට එය සාදන අයුරු කියාදෙන්ට විය.....නංගි දැන්ද නෑවෙ......තාම කොන්ඩෙ තෙතයි නේද ....ඇසුවේය......මම නෑව ගමන්මයි අයිය හම්බවෙන්න ආවෙ.....මගේ මුහුන හරහා වැටී ඔහුගේ ඇගේ ගෑවෙමින් තිබුනු කෙස් රොද පිට හරහා දමාගත් මා....සොරී....අයියේ....අයියගෙ ඇගේ තෙත ගෑවුනාද ඇසුවෙමි......තෙත් වුන කෙස්ටික ඇගේ ගෑවෙනකොට සනීපයක් දැනුන....කී ඔහු....මොනවද අප්පේ ගෑව සබන්.... සුවදේ බෑ කී ඔහු අම්මා දෙස බලා මගේ මුහුන සිපගත්තේය. දෑස් පියාගත් මා මුහුන ඔහුට ලංකර තවත් සිපගැනීමක් බලාපොරොත්තුවෙන් සිටියෙමි. එහෙත් ඔහු ගනන කියාදෙන්ට විය. පිට හරහට දැමූ කෙස් රොද නැවත මුහුන හරහට දමා ගත්තේ ඔහුගේ ඇගේ ගෑවෙන සේ තබාගැනීම සදහාය.....ඔහු කෙස් ටික අතගාන බව දුටුවත් නොදන්නාසේ ගනන දෙස බලා සිටියෙමි.....තේරුනාද අවසානයේදී සුරන්ජිත් ඇසුවේය.....තේරුනා.... තෑක්ස් අයියේ...... පැවසූ මා .....අම්මා දකී දැයි බැලූ මා ඔහුගේ මුහුන සිපගත්තෙමි....ඔහුගේ මුහුනේ තිබුනු රැවුල් කොට මගේ සිනිදු තොල් පෙතිවල සහ සමේ ගෑවෙන විට අමුතු කිතියක් ඇතිවිය....දැන් අනිත් ගාන බලමු...... කී ඔහු....මගේ මුහුන නැවත සිපගත්තේය.....මගේ ඉනවටා වම් අත යැවූ ඔහු මාව තවත් ඔහුට ලංකරගෙන කුස පෙදෙස සෙමින් අතගාන්ටවිය.
සුරන්ජිත් යනු මහා අමුතු පුද්ගලයෙක් බව ඔහුගේ හැසීම්වලින් තේරුනි. කාමර වලදී මා සමග හොදින් ආදරය විදීමට හැකි වූවද. එවැනි අවස්ථාවලදී මගේ අතින්වත් අල්ලාන්නේ නැති ඔහු සාලය වැනි.. සියල්ලන්ටම පෙනෙන පෙදෙසකදී හොරෙන් හොරෙන් මට ආදරය කිරිම ගැටලු සහගත දෙයක් විය.....මෙය ඔහුගෙන් ඇසීමට සිතුවත්.....මා දැන් ගැහැනු ලමයෙකු බැවින් එවැනි දේවල් ඇසීම නුසුදුසු බව සිතුවෙමි. එහෙත් අක්කා සමග මේ ගැන කතා කිරීමට සිතුවෙමි. එහෙත් මගේ මුහුන සිපගත් බව ඇයට පවසන්නේ කෙසේද....එයා මගේ අතින් ඇල්ලුව විතරක් කියන්න ඕනැ....සිතාගත් මා.....අක්කාට මේ ගැන කීවෙමි.....ඕකනෙ මම නිතරම කියන්නෙ මගේ මල්ලි වුනත් ඒක රට හරකෙක් කියල......මෙච්චර ලස්සන ගැහැනු ලමයෙක් ඉන්නව.....කාමරත් තියෙනව......කෙල්ලත් කාමරේට යනව කාටවත් පේන්නෙත් නෑ......මේ හරකා කෙල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නැතුව ඉදල......කාමරෙන් පිටදි කාටවත් පෙනෙයි කියල බයෙන් බයෙන් කෙල්ලගෙ අත අල්ලනව......මම මල්ලිට හරකෙක් කියල කියන එක වැරදිද නන්ගියෙ....ඇය සිනාසෙමින් කීවාය......එහෙම කියන්න එපා අක්කේ.....අයිය එහෙම හරකෙක් නෙවෙයි හොදට මොලේ තියෙන කෙනෙක්....ඒකට මොකක් හරි හේතුවක් ඇති.... ඒකයි එයා එහෙම කරන්නෙ....මා කීවෙමි.
No comments:
Post a Comment