ආත් අම්මාගේ පාඩම 110.............වෙනදට මම අඩනකොට අම්ම මාගාවට ඇවිත් මාව නලවනව....ඒත් අද එන්නෙ නෑ.....මට හිතෙන්නෙ අම්මත් හිතනව ඇත්තෙ මම වැරදියි කියල......ඇත්ත මම වැරදි තමයි.....මම මේ ගෙදෙට්ට ආව එක වැරදියි....මම ආව එක හමා මේ ඔක්කොටම මුල.....ආත් අම්මගෙ ගේ තියාගෙන මොකටද මම අනුන්ගෙ ගෙවල්වල ඉන්නෙ...සුරන්ජිත් අනාතයෙක් කිව්වට ඇයි මම අනාත්යෙක් වෙන්නෙ.....මම ආපහු එහෙයනව....මට දැන් කවුරුවත් නෑ . ගිහින් පුලුවන් විදියකට ජීවත් වෙනව....මම කෙලෙක් උන හින්ද තනියෙම ඉන්න එකයි ගැටලුව.....මට එකවර සිහිවිය.....වත්තෙ වැඩකරන පීතර මාමාගේ පවුල.. මැගිලින් නැන්දට එන්න කියනව......එයා අකමැති වුනොත් මොකද කරන්නෙ....මා කල්පනා කරන්ට වුනෙමි......එයත් බෑ කිව්වොත් කොච්චර අකමැති උනත් මම ආයෙත් නිමල් වෙනව නිමල් වෙලා ජීවත් වෙනව..ඒත් මට නිමල් වෙලා දැන් යන ගැහැණු ඉස්කෝලෙට යන්න බෑ...මට ඉස්කෝල ඕනැත් නෑ....ඔය මොකුත් ඕනැ නෑ.....මම නිමල් වෙනව මෙහෙන් ගිහින් නිමල් වෙලා ඉන්නව......මා හිතා ගත්තෙමි.
ටික වේලාවකින් අක්කාද ආවාය....මොකද වුනේ නංගි ...ඇය මා අසලින් වාඩිවී ඇසුවාය....අනේ මට මෙහෙ ඉන්න බෑ අක්කෙ.....සුරන්ජිත් අයිය කැමති නෑ මම මෙහෙ ඉන්නවට....මම ආපහු ගෙදර යනව.....මා හඩමින් කීවෙමි.....ඔයා එහෙ ගිහින් තනියම ඉන්නෙ කොහොමද....ඇය මගේ හිස අතගාමින් ඇසුවාය....පීතර මාමගෙ පවුල, මැගිලින් නැන්ද අඩගහගන්නව.....මා කීවෙමි....ඒව හරියන වැඩ නෙවෙයි නංගි .....ඔයා කොහේවත් යන්න එපා....ඔයා මෙහෙම ඉන්න ඔනැ.....අපේ බූරුව කියන විදියට ඔයා කොහේවත් යන්න ඕනැනේ....ඇය කියන්ට වූවාය.....අනේ අක්කෙ සුරන්ජිත් අයියට බූරුවනම් කියන්න එපා....මමයි වැරදි ....මා කීවෙමි.....ඔයා මොකක්ද අර ජරා කතා පොතක් කියව කියව හිටියයි කිව්වෙ.....ඇය එසේ අසන විට.....අක්ක කොහොමද දන්නෙ....මා ඇසුවෙමි....මට අම්ම ඔක්කොම කිව්ව....අම්ම කියනව ඔයා ජරා පොත් බලනව දැකල සුරන්ජිත් අයියට කේන්ති ගිහින් කියල.....අක්කගෙ පොත් රාක්කෙ තිබුන විරාගය පොත බැලුවෙ.....විරාගය..... කියන්නෙ ජරා කතා පොතක්ද අක්කෙ....මා ඇසුවෙමි.....කෝ ඒ පොත....ඇය ඇසුවාය....අයිය විසිකලා අක්කෙ කොහේ විසිවුනද දන්නෙ නෑ.... සාලෙ ඇති.....මා කීවෙමි.....ඉන්නකො මම බලන්න පැවසූ අක්කා....කාමරයෙන් පිටවූවාය.....මොකද මේ ඒ සී ඕෆ් කරල රස්නෙ නැද්ද.....ඒ සී දැම්ම සීතල වැඩියි අක්කෙ.....මා කීවිට අක්කා දොර බාගෙට ඇර ගියාය....මොනවද දුවේ හොයන්නෙ.....අම්මාගේ කට හඩ ඇසුනි....මම මේ හෙවුවේ නංගි බැලුව කියන ජරා පොත....අපේ පොල් බූරුව ඒක විසි කරලනුනේ.....මේ දුවෙ..... මල්ලිට බනින්න එපා..ඒලමය කියන එක ඇත්ත....ඔය ජරා පොත් ගෙනහල්ල මෙහෙ කියවන්න ඕනැ නෑ.....අම්මාගේ සැර කටහඬ ඇසුනි....මාත් මේ හොයන්නෙ ඒ ජරා පොත තමයි....නංගිට හොදවයින් ටිකක් කතාකරන්න....ආ මේතියෙන්නෙ අම්මෙ ඒ පොත.....අක්කාට පොත හමුවූ බව සනාථ කරමින් ඇගේ කටහඬ ඇසුනි.....විරාගය....අක්කා මහ හඩින් කියවනු ඇසුනි....කවුද මේක ලියල තියෙන්නේ....මේ තියෙන්නෙ....මාර්ටින් වික්‍රමසිංහ....කාටත් ඇසෙන සේ පැවසූ අක්කා......අපේ මල්ලි හරියට හරි....නංගි තමා වැරදි.....මේක කියවන කොට වියන්න අතින් වහගෙන කියවල තියෙන්නෙ.....මේ බලන්න අම්මෙ එතකොට පේන විදිය......මේ වගෙ ඉස්කෝලෙ යන පොඩි ගැහැණු ලමයෙක් රාගය පොත් කියවන කොට කාටද කේන්ති නොයන්නේ.....අක්කා ඇනුම් පදයක් මෙන් කියනු ඇසුනි.....අක්කා පොත රැගෙන මා අසලට ආවාය.....මේ පොත කියවන්න නංගි .....මේ ඔක්කොටම පිස්සු නංගි ........මම මේ පොත පෙන්වන කොට අම්ම කටවහගෙන කාමරේට ගියා....එයත් තෙරුම් ගන්න ඇති.........අක්කා කියන්ට වූවාය....මට මීට පස්සෙ මෙහෙ ඉන්න බෑ අක්කෙ.....මම ඉන්න ඕනැ තැන නෙවෙයි මේ ඉන්නෙ....එක්කො මම අනාතයෙක් විදියට අනාත නිවාසෙක ඉන්න ඕනැ එහෙම නැත්නම් මෙගේ ගෙදර ඉන්න ඕනැ....ඔයා කලබල වෙන්න එපා නංගි මම තාත්ත ආවට පස්සෙ මේකගැන කතාකරන්නම්....එපා අක්කෙ මම හින්ද ඔයාල රංඩු වෙන්න ඕනැ නෑ....අක්ක මාව අද හෙටම ගෙදර ගිහින් ඇරලවන්න.....නැත්නම් මම තනියෙම හරි යනව.....මම කොහේ හිටියත් ඔයාල මට කල මේ උදවු අමතක කරන්නෙ නෑ....මා කීවෙමි....අනේ නංගී....කී අක්කා මාව තුරුලු කරගෙන හඬන්නට වූවාය.
නංගි එන්න කෑම කන්න..... තාත්තල අරෙහෙ නංගි එනකන් බලා ඉන්නව......තාත්තට මොකුත් කිව්වද....මා ඇසුවෙමි....නංගි කිව්වනෙ එපා කියල මම කිසි දෙයක් කිව්වෙනෑ.....මා අක්කා සමග කෑම කාමරට යනවිට අම්මා සහ සුරන්ජිත් ද සිටිනු දක්නට ලැබුණි ....මොකද පොඩි දුව පරක්කු උනේ....පාඩම් කලා...කිසිවක් නොසිදුවූවාක් මෙන් කීවෙමි.....අද කවුද ඉව්වෙ....තාත්තා ඇසුවාය...අද උයන්න බැරිවුනා....මා කීවිට...හැමදාම උය උයා ඉන්නත් බෑනෙ.....ඉස්කෝලෙ වැඩත් තියනවනෙ නේද....තාත්තා කීවේය.....
කෙසේ වෙතත් මා නැවත ගෙදර යන අදහස අත නොහැරියෙමි. මට ගැහැනු ලමයෙක් ලෙස ජීවත් වීමට අපහසුනම් නැවත නිමල් වීමට සිතා ගත්තෙමි. අක්කෙ හෙට මට යන්න ඕනැ.....මම පොත්ටිකයි අදුම් ටිකකුයි බෑක් එකට දාගත්ත.....අනේ අක්කෙ හෙට මාව ගිහින් ඇරලන්න.....මා අක්කාට කීවෙමි......අනේ නංගි මට ඔයාව ඒ පාලු ගෙදෙට්ටනම් ඇරලවන්න බෑ ඔන්නම් නිමන්තිලගෙ ගෙදරට ඇරලවන්නම්.....ඔයාගෙ ඔය හිතේ තියෙන දුක අඩුවෙනකන් එහෙ ඉන්න මම බන්ඩාර අන්කල්ට කියන්නම්....ඇය කීවාය.....ඒත් කමක් නෑ අක්කෙ...මා කීවෙමි....

No comments:
Post a Comment