ආත් අම්මාගේ පාඩම 126.........අක්කා සුරන්ජිත් සමග කතාකරමින් සිටිනවිට......පිලිවෙලක් නොමතිව තිබුනු එම ඇදුම් නවා පිලිවෙලකට තැබිම සඳහා ඔහුගේ කමිසයක් අතට ගත්තෙමි. මා ගැහැණු ලමයෙකු වූ පසු මා ඇඳී පිරිමි ඇඳුම් කෙරෙහි පිලිකුල් සතුවිලි ඇතිවූවද මෙම ඇදුම් තුරුලු කරගෙන සිපගැනීමට සිතුනි. මා අක්කලා දෙස බලනවිට ඔවුන් මාකෙරෙහි අවධානයෙන් නොසිටින බවදුටු මා කමිසය නාසයට ලංකර සිපගත්තෙමි. එයින් පැන නැගුනු දහඩිය සුවඳ වටිනා සුවද විලවුන් කුප්පියකින් නිකුත්වූ එම සුවඳට වඩා වැඩිවී දැනෙන්ට විය. මගේ මුලුගතම සතුටින් කුල්මත් විය. එය නවා තැබූ මා කලිසමද එක්වරක් සිපගෙන නැවුවෙමි. සුලුවෙලාවකින් අක්කලාගේ කතාව නතරවූ බව තේරුනු මා ඔව්න් දෙස බැලුවෙමි. ඔවුන් මා කරන දෙය දෙස සිනාසෙමින් බලා සිටිනබව දුටුවේ එවිටය......අයියගෙ කාමරේට ආවම ඔලුවත් නරක් වෙනව නේද නංගි ..ඇසූ අක්කා...නංගිවත් මේ කාමරේ අස්කරල දෙන්නකො.... කීවාය......සුරන්ජිත් සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.....ඔවුන්ගේ විරුද්ධතාවයක් නොමැති බව දැනගත් මා ඇදුම් සියල්ල නවා පිලිවෙලට තැබුවෙමි.....වැඩක් නෑ නංගියේ ඔයටික ලස්සනට තිබුනට හෙට ඇවිත් බලන්නකෝ අවුල් වෙලා තියෙන හැටි....පැවසූ අක්කා.....දැන් නංගි මෙහාට ආව කාරනාව කියන්නකෝ....කීවාය....මා කිසිවක් කියාගත නොහැකිව ලැජාවෙන් අතේ නියපොතු හපන්ට උනෙමි......මොකක්ද....සුරන්ජිත් ඇසුවේය....ඉතින් ඇඹරෙන්නෙ නැතුව කියන්නකො නංගි......කොම්පිවුටරේ....මා ගොතගසමින් මෙන් කීවෙමි. මෙයාට ඕකවත් කියාගන්න බෑ නෙ.....අයිය ඔයාට මොකුත් කියන්නෙ නෑ....අක්කා කීවිට.....මා නැවත ගොතගසමින්....කොම්පියුටරේ....කීවෙමි.....මොකක්ද අක්කේ.....මාදෙස බලා සිටි ඔහු අක්කාගෙන් ඇසුවේය....මම තෑග්ගට දුන්න කොම්පියුටරේ හයිකරගන්න මල්ලියෙ......නංගිට ඔයටික කියාගන්න බැරුවනෙ ඇඹරෙන්නෙ.....අක්කා විස්තරය කීවාය...ඉතින් අක්කට හයිකරල දෙන්න තිබුනනෙ.....මට ඒක ඒතරම් තේරෙන්නෙ නෑ...ඒකයි මල්ලිට කියන්න කිව්වෙ....අක්ක කොම්පියුටරුත් පාවිච්චි කරනව කැම්පසුත් යනව ඕක හයිකරගන්න තේරෙන්නෙ නෑනෙ...අක්කාට උපහාසයෙන් මෙන් කී සුරන්ජිත්.....හා හා මම හයිකරල දෙන්නම් කීවේය.....දැන්නම් වැඩක්...හවසට කරල දෙන්නම්.....කීවේය....හවස පන්තිනෙ...මා සෙමින් කීවෙමි......ආවට පස්සෙ කරල දෙන්නම්කො.....රෑවුනාක කමක් නෑනෙ....කීවෙය. ඔහුට පණිවිඩය දුන් අපි ආපසු ගියෙමු.
මා පන්ති ගොස් ආපසු පැමිනෙන විට සවස හය පමන විය. කාමරයට ගොස් ඇදුම් මාරුකරගත් මා සුරන්ජිත් දුන් ගවුම ඇදගත්තේ සුරන්ජිත් පරිඝණක යන්ත්රය සවිකිරීමට පැමිනි විට ඔහුගේ ආදරය තව දුරටත් ලබාගැනීමේ අරමුනෙනි..මා අක්කාගේ කාමරයට ගොස් අක්කා ඇදේ ඇලවී පොතක් කියවමින් සිටින බැවින් ඇය අසලින් වාඩිවුනෙමි...මොකද අද මේගවුම ඇදගෙන......මා දෙස බලා පැවසූ අක්කා.....හා..හා...හොරේ දැනුනා...දැනුනා......ගිතය මුමුනන්ට වූවය....ඇය නැවත නැවත එම පදයම මුමුනන්ටවිය.....මොකද අක්කෙ තැටිය එක තැන කැරකෙනවද....ඇසුවෙමි....තැටිය එක තැන කැරකෙනව නෙවෙයි. තව පොඩ්ඩකින්. හිරු කුමාරය ආවහම හිරුවටා චන්ද්රයා කැරකෙනව බලන්න පුලුවන්.....ඇය සගවා පැවසූ දේ තේරුම් ගත් මගේ සිතට ලැජ්ජාවක් දැනුනි.....කොට්ටයක් අතට ගත් මා අනේ යන්න අක්කේ..... පවසා කොට්ටයෙන් ගැසුවෙමි.....ඇයද කොට්ටයක් ගෙන මට ගහන්ට විය. අපි කොට්ටාවලින් ගහගන්නා විට අම්මා කාමරයට ආවාය....මොකෝ මේ චූටි ලමයි වගේනේ....ඇසූ අම්මාද අපි අසලම වාඩිවූවාය....පොඩි දුවේ ඔයා පොඩි අයියට වැඩක් මොනව හරි කිව්වද...ඇසූ ඇය අන්න අරෙහෙ ඔයාව හොයනව....කීවාය....ආ අයිය හොයනව ඇති....කලබලයට පත්වී පැවසූ මා....දැගලීම නිසා පොඩිවූ ගවුම සකස් කර අක්කාගේ කන්නාඩි මේසය අසලට ගොස් අවුල්වූ කොන්ඩය පීරා ගත්තෙමි...මා මේවා කරන විට..... මොකක්ද ලොකු දුවෙ....අම්මා අක්කාගෙන් ඇසුවාය.....අක්කා විස්තර පවසන විට.....ආ එයාට පේන්නනෙ අපේ සුරංගනාවී හැඩවෙන්නේ.....සිනාසෙමින් කීවාය. මා එලියට ගියවිට සුරන්ජිත් මගේ කාමරය අසල සිටින බව දුටුවෙමි....සොරි...අයියෙ මම හිතුවෙ නෑ අයිය මෙච්චර ඉක්මනට එයි කියල......මා යටහත් පහත්ව හිසේ පිටුපස කසමින් කීවෙමි....ඒකට කමක් නෑ මට දොර ඇරල දෙන්න.....ඔහු කී නිසා දොර ඇරියෙමි....ඔහු කාමරය තුලට ඇතුලු වූ විට මාද ඔහු පිටුපසින් ගියෙමි.....කෝකද ඇසූ විට පරිඝණක පෙට්ටිය පෙනුවෙමි......කෝ අක්ක අක්කට එන්න කියන්න.....ඔහු එය ඉවතට ගනිමින් කීවේය.....මා අක්කාගේ කාමරයට ගොස් ඇයට කතා කලෙමි.....මම මොකටද..ඕක..ඔයාගෙ වැඩක් නෙ ඔයා කරගන්නකො...ඇය කීවාය.....ඒ වුනාට අයිය අක්කට කතාකරනවනෙ.....මා කීවෙමි....නංගි ගැහැනු ලමයෙක් නෙ.... ලොකු දුවේ ගෑණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි කාමරේ එකට ඉන්න එක හරි නෑනෙ.....ඇදෙන් නැගිට්ට අම්මා කීවාය.....අපේ මල්ලි නංගිව ගිලින්නෙ නෑ අම්මේ....අම්ම බයවෙන්න එපා....කී අක්කා ...මම වැඩක් කියල තව්ටිකකින් එන්නම් කිව්ව කියන්න....අක්කට බැරිනම් මමවත් එන්නම්....අම්ම යන්න ඔනැ නෑ අම්මෙ...එදෙන්න ඒවැඩේ කරගනියි....අක්කා අම්මා යනවාටද විරුද්ධව කීවාය.......අක්කේ නංගිට කොම්පියුටර මේසයක් නැද්ද.....සුරන්ජිත්ද අපිසිටි කාමරයට පැමින ඇසුවේය....නෑ මල්ලි ලියන මේසෙ උඩින් තියල දෙන්න....ඇය කීවය.....මම කොම්පියුටර මෙසයක් අරන්දෙන්නම්....සුරන්ජිත් කියනු ඇසුනි....අයියා නැවත කාමරයට ගිය නිසා මා ඔහු පසුපස ගියෙමි...අක්ක ආවෙ නැත්තෙ ඇයි......ඔහු ඇසුවේය.....දන්නෙ නෑ තව ටිකකින් එන්නම් කිව්ව....අම්මාද එන්නම් කීවත් එයාද නොමැතිබව දුටුවෙමි.....කාමරය තුල අපි දෙදෙනා පමනි....මා සිටින්නේ යොවුන් වියේ පසුවක කොල්ලෙක් සමගය. කාමරයේ නිසා අපිව කිසිවෙකුට නොපෙනේ. දන් ඔහුට සිතුනොත් මට ඕනෑම දෙයක් කල හැක. මා දැන් සුරු බුහුටි ගැහැනු ලමයෙකු බැවින් ඔහුට විරුද්ද වීමටද මගක් නැත. එහෙත් සුරන්ජිත් යනු මගේ පනටත් වඩා ආදරය කරන කෙනෙකි.මේ නිසා ඔහු මට කුමක් කලත් ඒ හැමදේම සතුටින් බාර ගැනීමට සිතාගත්තෙමි.
No comments:
Post a Comment