Wednesday, June 20, 2018

ආත් අම්මාගේ පාඩම 158................රාත්‍රී ආහාරයෙන් පසු මා අම්මාගේ කාමරයට ගියේ ඇයගේ පාදයට බෙහෙත් ගෑමට සිතාගෙනය. එහෙත් මා එහියනවිට තාත්තා ඇයට බෙහෙත්කරනු දුටු මා ආපසු හැරුනි.......ඇයි පොඩි දුවේ ....මාව දුටු අම්මා ඇසූ නිසා මා ඇය අසලට ගොස්....අම්මගෙ කකුලෙ බෙහෙත් ගාන්න හිතාගෙන ආවෙ....කීවෙමි....තාත්ත ගෑවනෙ දුවේ......... ඔයාගෙ කොන්දෙත් ගාගන්න....කීවාය.....ගාගන්න අමාරුනම් තන්ගච්චිට කියන්නකො....ඇය පවසන විට අක්කා ආවාය...මොකක්ද අම්මෙ තන්ගච්චිට කියන්න කිව්වෙ....අක්කා ඇසුවාය....මේ නංගිගෙ කොන්දෙ බේත්ටික ගාන්න....අම්මා කීවාය.....තන්ගච්චි මොකටද මම ඉන්නෙ.....යමු නංගි මම ගාන්නම්....ඇය මාව ඇගේ කාමරය තුලට එක්ක ගියාය.....මා ඇදසිටි සාය පහත්කල ඇය කොන්දට බෙහෙත් ගල්වා ටික වෙලාවක් අත ගාන්ට විය....ඔය ඇතී දැන් අක්කගෙ අතත් රිදෙනව ඇති....මා කීවෙමි. උදැසන නැගිට්ට මට තවමත් තිබෙන බව දැනුනි. මුහුන සෝදාගත් මා අක්කාගේ කාමරය තුලට යනවිට ඇය වැඩට යෑම සඳහා සූදානම් වෙමින් සිටියාය...කොහොමද නංගි දැන් හොඳද ඇය ඇසුවාය...තාම රිදෙනව අක්කෙ....මා කීවිට....බෙහෙත් ටික වරද්දන්නෙ නැතුව බොන්න.....තන්ගච්චිට කියලවත් බේත් ටික කොන්දෙ ගාගන්න....කීවාය.
                    ඇය වැඩට ගිය පසු මා සාලයට ගොස් සැටියේ වාඩිවුනේ මගේ බෙහෙත්ටික ගාගැනීම සදහා ඇයගේ වැඩ අවසන් කරන තුරුය.....මේ වනවිට තාත්තා සහ ලොකු අයියාද වැඩට ගොස් සිටියෝය. සුරන්ජිත් පහලට එනු දුටු මා ඔහු දෙස බැලුවෙමි....කොහොමද නංගි දැන් හොදද....තාම නෑ අයියෙ තවම රිදෙනව.....මා පිලිතුරු දුන්නෙමි....බේත් ටික ගාගත්තද.... ඔහු ඇසුවේය. ඊයෙ රෑනන් අක්කට කියල ගාගත්ත....තන්ගච්චි එනකන් හිටියෙ ගාවගන්න....මා කිවෙමි.....මටත් ගාන්න පුලුවන් ඒත් ඒක හරි නෑනෙ....ඔහු කීවේය.....ඒ ඇයි.... මා ඇසුවෙමි....තාම අපි බැදල නෑනෙ ඔහු කීවේය.....ලෙඩ්ඩුන්ට සාත්තුකරන්න බදින්නම ඕනැද...ඇසූ මා....අයියට මෙහෙම දෙයක් උනානම් මමයි බේත්ගාන්නෙ... කීවෙමි.....මා එසේ කීවිට ඔහු කල්පනා කරන්ටවිය....මටත් පුලුවන් ඒත් අම්ම දැනගත්තොත් හරිනෑනෙ.....ඔහු පැවසුවේය......අම්ම දැනගත්තම මොකද අපි නරක වැඩක් කරන්නෙ නෑනෙ....මා පැවසුවෙමි.....ඒ කත් ඇත්ත... කී ඔහු....එහෙනම් බේත් එක ගෙනත් දෙන්නකො.....ඔහු කීවේය.....කොහේ ඉදන්ද ගාන්න හදන්නෙ ..මා ඇසුවෙමි.....මෙතැන ඉදන්....ඔහු කීවේය.....මෙතැන ඉදන් පුලුවන්ද අනේ.....මගෙ කාමරේට යමු.....මම ඇදේ දිගාවුනාම අක්ක ගෑව්වගේ ගාන්න.....ඔයාගෙ කාමරේට යන එක හරි නෑ නේද..... ඔහු ඇසුවේය....මම කිව්වනේ...බේතක් කරන්නනේ....කී මා සෙමින් සෙමින් කාමරය දෙසට ගමන් කර ඔහු දෙස බැලුවෙමි....ඔහු තරමක් දුර පැමිණ නැවතුනු බව දුටු මා....එන්න අනේ.....කීවෙමි....ඔහු ලැජ්ජාවෙන් මෙන් කාමරය තුලට පැමිනියේය....ජෙලි ටියුබ් එක ඔහු අතට දුන් මා.....සාය පිටුපස තට්ටම දක්වා පහතට ගෙන ස්කර්ට් එක පිටුපසින් උස්සා ඇදේ මුනින් අතට වැතුරුනෙමි......මගේ පිටේ ජෙලි තවරූ ඔහු සෙමින් අතුල්ලන්ටවිය......සුලු වෙලවකින් ඔහු නැවැත්විය ....ඇයි අයියේ....මා ඇසුවෙමි....දැන් ඇති නේද.... ඔහු ඇසුවේය....අක්කනම් ගොඩක් වෙලා අතගෑව....මා කීවෙමි....ඔයා මොකුත් මාගැන හිතයිද මන්ද....ඔහු කීවේය.....මම මොනව හිතන්නද මම දැන් ඔයාගෙනෙ.....මා කීවෙමි....මා දෙස බලා ආදරනීය සිනාවක් පලකල ඔහු මෙගේ පිට නැවත අතගාමින් මගේ පිට මැද සිපගන්නා ආකාරය දැනුනි. ඔහු මා අසලින් නැගිට දොර අසලට ගොස් එය බාගයට වසා තිබුනු බැවින් හොදින් වසා ඇතුලතින් අගුලු දැමූ ආකාරය දුටුමට.....මෙයා මොකක් කරන්නද දන්නෙ නෑ හදන්නෙ.....හිතට චකිතයක් සමඟ සියුම් බියක් ඇතිවිය.....මගෙ සුරන්ජිත් මට ඕනැදෙයක් කරපුදෙන්.....මම එයාට ගොඩාක් ආදරෙයි....සිතූ මා..මා දැන් ගැහැණු ලමයෙකි මාව ගැහැණු ලමයෙකු බවට පත්වූ දින සිට පිරිමි ලමයෙකුහට නොමැති වටිනාම වස්තුවක් දැන් මාලග තිබෙනබව දැන සිටියෙමි. ගැහැනු ලමයෙකු බවට පතූ දා සිට මගේ පනටත් වඩා ආදරය කල එම වටිනා වස්තුව ගැහැණු ලමයෙකු වශයෙන් ඔහුට පුදකිරීමට සූදානමින් සිටියෙමි. නැවත මා අසලින් වාඩිවූ ඔහු තවදුරටත් පිට අතගාන්ට විය.....ඔය ඇති අයියේ කී මම අනිත් අතට හැරී ඔහුගේ ගෙල බදා මම ඔයාට ගොඩක් ආදරෙයි අයියේ කීවෙමි......මාත් එහෙම තමයි වස්තුවේ... කී ඔහු මගේ මුහුන තදින් සිපගන්ට විය......මා ඔහුගේ හිසේ පිටුපසින් අල්ලා මගේ මුහුණට තදකර ගත්තෙමි.....මා අසල ඇලවුනු ඔහු මගේ සිරුර තදින් තුරුලු කරගෙන සිප ගැනීමටත් සෙමින් සැපීමටත් පරන්ගත්තේඑය....ඔහු එසේ කරන විට මගේ හැගීම් ඇවිස්සුනු බව තේරුනි.....අනේ අයියෙ....මා ආශාවෙන් කෙදුරුවෙමි.....ඇයි මගේ කෙල්ලේ...ඔහු ආදරයෙන් ඇසුවේය......මට ඔයාව ඕනෑ....ආශාවෙන් මත්වුනු මා දෑස් බාගෙට පියාගෙන කොදුරමින් පැවසුවෙමි....ඔහු තව තවත් මාව සිපගන්ට විය...මගේ මුලු ගතම පන නැතිවන්නාක්මෙන් විය.....මාව අමුතුම ලොවක පාවෙන්නක් මෙන් දැනුනි.....අනේ අයියේ....මට ඔයාව ඕනෑ....මා නැවත කෙඳිරි ගාමින් කීවෙමි.....එවිටම සුරන්ජිත්....
           Transgender body swap ගේ ඡායාරූපය
           

No comments: