සතියක් විතර ගියා....මම රෑ පුතා නිදිකරවන්න මහත්තයගෙ කාමරේට ගියා.....සදුනි...පොඩ්ඩක් ඔතනින් වාඩිවෙන්න මහත්තය කිව්ව ....නෑ මහත්තය මම මෙහෙම ඉන්නම් මම හිටගෙන හිටිය. ඔතැනින් ඉදගන්න ...මට නැවත කිව්ව....මම පුටුවෙන් වාඩිවුනා....මහත්තය කාමරේ දොර වැහුව....මොකද අද මහත්තය කවදාවත් නැතුව....මට හිතුන. මම දැන් දවස් දෙක තුනක වෙලේ ඉදන් මේක අහන්න හිටියෙ....මොකක් ගැනද මහත්තය මම ඇහුව.....ඔයා ඇත්තටම කෙල්ලෙක් වෙන්න ආසද....මගෙන් ඇහුව....පුලුවන්නම් කොයිතරම් දෙයක්ද මහත්තය....හැබැයි පුතෝ කෙල්ලෙක් උනොත් ආයෙත් කොල්ලෙක් වෙන්නනම් හම්බවෙන්නෙ නෑ....සදහටම කෙල්ලෙක් වෙලා තමයි ඉන්න වෙන්නෙ....අනේ මහත්තය මට කවදාවත් කොල්ලෙක්වෙන්න ඕනැනෑ...හරි මට ඔයාගෙන් ඒක දැනගන්නයි ඕනැකම තිබුනෙ....මහත්තය කිව්ව....ඒ කොහොමද කෙල්ලෙක් වෙන්නෙ....දැන් කාලෙ සල්ලි තියනවනම් මොනවද කරන්න බැරි...ගෑනු පිරිමි කරන්න පුලුවන් පිරිමි ගෑනු කරන්න පුලුවන්.....මහත්තය හිනාවෙමින් කිව්ව.....මම හිතාගෙන ඉන්නෙ සදුනිවත් කෙල්ලෙක් කරන්න.....මහත්තය එහෙම කිව්වම මට සතුටක් දැනුන....කවද්ද මහත්තය කරන්න පුලුවන්...මම ඇහුව....ඒක හිතන ඉක්මනට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි....ඒක කරන දොස්තරල ඉන්නව...අපේ රටේනම් එයාල නෑ..ඒත් වෙන රටවල ඉන්නව මම මේදවස්වල හොයන්නෙ ඒ දොස්තරල ගැන....ලන්කාවෙත් එක්කෙනෙක් ගැන දැනගන්න ලැබුන ඒ ඩොක්ට ගැන මම හොයල බලල කියන්නම්.....ඔයා මේකට කැමතිනම් ලෝකෙ කොහේ හරි ගිහින් ඔයාව කෙල්ලෙක් කරනව.....මට සල්ලි ගැටලුවක් නෑ.....අනේ මහත්තය මාව කෙල්ලෙක් කලොත් මහත්තයට පින්සිද්දවෙයි......හිතේ ඇතිවුන සතුටට කිව්ව....අයි ඔයා ඔයතරම් කෙල්ලෙක් වෙන්න ආශ ඔහු මගෙන් අතුරු ප්රශ්නයක් ඇහුව.....දන්නෙ නෑ මහත්තය ඉස්සර ඉදම්ම ආශයි....මම කිව්ව...හරි මම ඔයාගෙ ආශාව ඉස්ට කරල දෙන්නම් කො...මහත්තයා කිව්ව.....
මම කාමරේට ගිහින් මහත්තය පැවසූ දේවල් ගැන කල්පනා කලා....මහත්තය කිව්වොත් කරනව ඒකමට විස්වාසයි....අනිතෙක මහත්තයට ඕනැවෙලත් තියෙන්නෙ මාව කෙල්ලෙක් බවට පත්කරන්න.....ශා මට ඊට පස්සෙ පිරිමි ඇග හන්ගගෙන ගවුන් අදින්න ඕනැනෑ...ඕනැ තැනක ගිහිල්ල මාත් කෙල්ලෙක් කියල කියන්න පුලුවන් ඒක කොයිතරම් දෙයක් ද....මට දැන් හැමදාම පුරුෂ ලින්ගය හංගගෙන ඉන්න වෙලා තියෙන්නෙ. ඊටපස්සෙ මට ඒක නැති හින්ද හන්ගන්න කරදර වෙන්න ඕනැත් නෑ....ඔය කරදර කාර පුරුෂ ලිංගය නැතිවෙන එකමයි හොද.....දොස්තරල කොහොමද දන්නෙ නෑ කෙල්ලෙක් කරන්නෙ මම කල්පනා කලා.....පුරුශ ලින්ගය කපල අයින් කරනව ඇති .....මට හිතුනා. මහත්තය කියපු මේදේවල් මම නෝනට කියන්න ගියෙනෑ....පහුවදා හවස මා ලගට ආව මහත්තය....ඩොක්ට කෙනෙක්නම් හොයාගත්ත කිව්ව....කොහේද මම ඇහුව....නවලෝකෙට එනව හෙට හවසට වෙලාව වෙන්කර ගත්ත...මහත්තය කිව්ව....මහත්තය ඉක්මනටම මාව කෙල්ලෙක් කරන්න වගේ හදන්නෙ...අනේ කොච්චර දෙයක්ද....මට හිතුනා....හෙට හවසට මම එන්නම් එක්ක යන්න ඔයා ලෑස්තිවෙලා ඉන්න...මහත්තයා කිව්ව...නෝනට මොකක්ද කියල යන්නෙ...වැඩකට එක්ක යනවයි කියන්නම්...මහත්තයා කිව්ව....පුතාවත් එක්ක යනවද...මම ඇහුව....පුතා එක්ක යනැක හොදනේ....පුතා නිදාගන්නකම් ඉදල නෝනට කියල එන්න....මහත්තය කිව්ව....පහුවදා මම පුතාව මගේ ඇදේ නිදිකෙරෙවුවා...නින්ද ගියාට පස්සෙ මායි මහත්තයයි ගමනක් යන කතාව නෝනට කියල යන්න ලෑස්තිවුනා....මහත්තය වෙලාවට ආව....නවලෝක රෝහලට ගියා.....ටික වෙලාවකින් අපේ නොම්මරේ කතා කලා....අපි දොස්තරගෙ කාමරේ ඇටුලට ගියා....වාඩිවෙන්න පැවසූ ඔහු...මොකද කියල මහත්තයගෙන් ඇහුවා......මෙයාට පොඩිකාලෙ ඉදන් කෙල්ලෙක් වෙන්න ආශාවක් තියෙනව.....එහෙම කරන්න පුලුවන්ද කියල බලන්න ආවෙ.....ඩොස්තර මගෙන් නොයෙක් ප්රස්න ඇහුව....ගෙදර විස්තර ඇහුව....මම අක්ක ගහපු ඒව ගෙදරින් ආව එකයි කිව්ව....මට දැන් ඔයාට හෝමෝන් ප්රතිකාර පටන්ගන්න පුලුවන්...ඒත් සර්ජරි කරන්න වෙන්නෙ වෙනරටක...තායි ලන්තෙ මේවැඩේට හොදයි....දොස්තර විස්තර කලා....

No comments:
Post a Comment