Thursday, July 14, 2016


(ජීවිතය සුන්දරයි 79)...............................දන් කවද්ද මල්ලි ඔයාලගෙ කටයුත්ත කරන්නෙ....මහත්තය ගෙදර ආවම ඇහුව. හොද නැකතක් බලන්න ඕනැ ...සදුනිගෙ හදහන නෑලුනෙ හොදවෙලා වට වෙලාව මතකලු.....මහත්තය කිව්ව....මහත්තය නෝනගෙත් ලෙඩේ හොදවෙලා වගේ....මම කිව්ව...ඇත්තද අක්කෙ..මහත්තය ඇහුව....තව දවස් දෙක තුනකින් ඩොක්ට කෙනෙක් හම්බවෙන්න යන්න ඕනැ....නෝන කිව්ව....ඉතින් දැම්ම යමුකො ...මහත්තය කිව්ව....පොඩි ගැටලුවක් හින්ද තව දවස් දෙක තුනකින් යමු...අනේ මන්ද මේ ගෑනුන්ගෙ තියෙන ගැටලු අපිට තේරෙන්නෙ නෑ...මහත්තය කියනකොට මට හිනාගියා. සදුනි ඔය එක්ක ඔයාවත් චෙක්කරගත්තොත් හොදයි නේද...ඔයාටත් ගැහැනුකම ඉබේ පහලවුන එකක්නෙ...ඒකයි....දවස් හතරකට පස්සෙ අපි ඩොක්ට හම්බවෙන්න ගියා...එයා..කාන්තාවන් සම්භන්ද ඩොකට කෙනෙක්.නෝනව පරීක්සකල ඩොක්ට නෝනට පරීක්ශනවගයක් කරවගෙන එන්න කිව්ව....මටත් කිව්වෙ ඒ විදියමයි....අපිට කරගෙන එන්න කිව්ව පරීක්සන කරගෙන ඩොක්ට ගාවට ගියා....කිසිම ලෙඩක් නෑ අපි දෙන්නටම කිව්ව.....දැන් අපි දෙන්නම නියම ගැහැනු මට සතුටක් ඇතිවුනා.....
නෝන දැන් නෝනටත් කසාදයක් කරගන්න පුලුවන් නේද..මම ඇහුව...මන් ගැන බලා පොරොත්තුවෙන් හිටිය සරත් මොනව කරනවද දන්නෙ නෑ...මාව බදින්න බැරිවුනොත් එයත් බදින්නෙ නෑ කිව්ව....නෝන කිව්ව....අපි එයා ගැන හොයමුකො මම කිව්ව....මහත්තයනම් දන්නව .දවසක් එයාගෙ ගෙදර ගිහින්තියෙනව....එහෙනම් ලේසිනෙ.... මම කිව්ව . මම මහත්තයට මේ කතාව කිව්ව.....අපි ගිහින් බලමු...මහත්තය කිව්ව...මායි මහත්තයයි සරත් මහත්තය හොයගෙන ගියා....එයා තේවතු අයිති කාරයෙක් කියල අපි දැක්ක. එයා ලොකු බන්ගලාවක තනියම ඉන්නව කියල දැක්ක....අපිව පිලිගත්ත සරත් මහත්තය. එයාගෙයි නෝනගෙයි අතරෙ තිබුන සම්භන්දය කනගාටුවෙන් කියන්න පටන්ගත්ත.....සරත් අයිය අපේ ගෙදර එන්නකො....අක්ක බලාගෙන ඉන්නව....මහත්තය කිව්ව....අපේ ගෙදර එන්න පොරොන්දුවුන සරත් මහත්තයා ඒකට ලබන ඉරිද දාගත්ත......ඔන්න අක්කෙ අක්කගෙ වැඩේ හරි..... ලබන ඉරිද සරත් අයිය මෙහෙ එනව....නෝන ගොඩක් සතුටු වුන බව දැක්ක....මම පසුදා උදේ පුතා එක්ක ගිහින් ඇවිත් සාලෙ වාඩිවෙලා හිටිය....මාගාවට ආව නෝන .....එදාට මොකක්ද අදින්නෙ කියල කල්පනා කලේ....නෝනට ඔසරිය ගැලපෙනව මම කිව්ව. මම සදුනිට කියන්න හිටියෙ මට මීට පස්සෙ නෝන කියන්න එපා....එහෙනම් මම මැඩම් කියන්නම් ...මම නෝන ගාව හිටිය හින්ද නෝන මගේ කන අල්ලල මිරිකලා මට මැඩම් කියන්න නෙවෙයි මෝඩියෙ කිව්ව අක්ක කියන්න.....මගෙ මල්ලි බදින නෝන මගෙ නන්ගි එයා මට කියන්න ඕනැ අක්ක කියල.....නෝන කිව්ව...සරත් අයිය ආවහම මට නෝන එහෙම කියන්නෙ නෑ....තවදුරටත් කිව්ව.
බලන්නොකො මහත්තය මට නෝන කියනව එයාට අක්ක කියන්න කියල....මට එහෙම කියන්න හිතෙන්නෙ නෑ මහත්තය....මම මහත්තයට කිව්ව.....අක්ක කියන්නෙ ඇත්ත තමා ඔයා දැම්ම අක්ක කියන්න පුරුදුවෙන්න.....මහත්තය කිව්ව....එතකොට මහත්තයට කොහොමද කතාකරන්න ඕනැ ...එතකොට ඔයා මගෙ නෝන මම ඔයාගෙ මහත්තය....මට සරත් මහත්තයට සරත් අයිය කියන ලෙස නෝන කිව්ව...ඉරිද සරත් අයිය ආවදවසෙ නෝන ඔසරියකින් සැරසිල එයාව හමුවුනා....දෙන්නම ආදරෙන් කතාකරනව දැක්ක අපිට විශාල සතුටක් ඇතිවුනා. දැන් ඉතින් මේගෙදර මගුල් දෙකක් කරන්න වෙලා ...එදා හවස නෝන කිව්ව...
අක්කගෙ කටයුත්ත කලාට පස්සෙ අපි දෙන්නගෙ කටවුතත්ත කරමු කියල මහත්තය කිව්ව....ඒ අනුව අක්කගෙ විවාහය ලොකු හෝටලේක ගත්ත....මේ උත්සවයට මහත්තයගෙ නෑදෑයො ඇවිත් හිටිය.....නෝන එයලට මාව හදුන්වා දුන්නෙ මල්ලි බදින්න ඉන්න නෝන විදියට....නෝන ගෙදරින් ගියාට පස්සෙ ගෙදර පාලුගත්යක් දිස් උනා...මට මතක් උනා.එදා වෙඩින් එකේදි..නෝන මාව තුරුලු කරගෙන අඩනව.....මෙච්චර කාලයක් නෝන කොයි තරම් හිතෙන් දුක් විදින්න ඇතිද ..මම කල්පනා කලා....අපේ විවාහය ට අක්කයි සරත් අයියයි ගොඩක් උදව්කලා.....අපි විවාහවුනේ හුගක් චාමෙට....මහත්තයගෙ ලගම අය කීප දෙනෙක් විතරයි හිටියෙ.....ඒත් මහත්තයට ඕනැවුනා මා වෙනුවෙන් පෝරුවෙ හිටවන්න....ලසන මනමාලියෙක් වෙලා මට මගෙ තවත් සිහිනයක් සැබෑ කරගන්න පුලුවන් උනා.....අපි හනිමූන් ගියේ නුවර එලියෙ....ලොකු හෝටලයකට...එහෙට ගියාට පස්සෙ තමයි දැනගත්තෙ ඒ හෝටලේ මහත්තයගෙ කියල.....ඒක පිහිටල තිබුනෙ ලස්සන කදුගැටයක උඩ ඉදන් බලනකොට අපිව අහසෙ පාවෙනව වගේ පෙනුන....අපි දෙන්න අහසෙ පියාබනව වගේ නේද මහත්තය මම මහත්තයට තුරුලුවෙලා කිව්ව....තව පොඩ්ඩකින් ඔයාව මම දිවිය ලෝකෙටම පාකරන්නම් ...මහත්තය මාව වඩාගෙන ඇදේ
 තිබ්බ....

No comments: