(ජීවිතය සුන්දරයි 70)....................... .................මේ තාත්තා අම්මට කියනව එයාටත් කවන්න කියල.....පුතා මෙහෙම කිව්වම....මහත්තය ලැජ්ජාවෙන් මා ලගින් ඈත්වුනා....නෙලුම් ලැජ්ජාවෙන් බිමබලාගෙන හිනාවුනා.....පුතා අම්මගෙ අතින් කන්න ආශ ඇයි .....නෝන පුතාගෙන් ඇහුව.....අම්ම කවනකොට රසයි...පුතා කිව්ව....ඉතින් පුතේ තාත්තත් ආශ ඇතිනෙ අම්මගෙ අතින් රසට කන්න....නෝන හිනාවෙමින් කිව්ව....ඒක තමයි...කිව්ව පුතා ....අනේ අම්මෙ තාත්තටත් කවන්නකො....කිව්ව......නැ නෑ ඕනෙ නෑ තාත්ත බබෙක් නෙවෙයිනෙ...මහත්තය නෝක්කඩුවෙන් පුතාට කිව්ව....අනේ අම්මෙ තාත්තට කවන්න ....පුතා ආයෙත් කිව්ව.....දැන්නම් බේරුමක් නෑ වගේ...කවන්නම වෙනව...නෝන මා දිහා බලාගෙන කිව්ව....මම පුතාට අනා ගත්ත බත්කට කවන්න හදනකොට...මට එපා....පුතා කිව්ව...ඇයි පුතේ....මම ඇහුව....තාත්තට කැවුවෙ නෑනෙ...පුතා කිව්ව....මම කිව්වෙ...නෝන කිව්ව.....ඔහොම ඉන්නකො පුතේ මම පුතාට අනාගත්ත බත් කට මහත්තය ගාවට ගෙනගියා.....මහත්තය මගෙ බත්කට කෑව....පුතා හිනාවෙලා හොද අම්ම කියල මගෙ මුහුන සිපගත්ත.....මම අසනීපෙන් ඉන්න කොට මහත්තය මට කෑම කැව්ව ආකාරය සිහිවුනා...එදා මට කෑම කන්න බැරුව ඉන්නකොට...මහත්තය මට බලෙන්ම වගේ කැව්ව...මට මතක්වුනා..ඒ බත් කටවල් වල තිබුන රසය....ආදරෙන් කවන කොට කන්න බැරි ඒවත් රසවත් වෙනව....මට හිතුන....මට බත් පිගානම මහ්ත්තයට කවන්න ඇත්නම්....මහත්තය දිහා බලාගෙන කල්පනා කලා. අපි ගෙදර එනකොට රෑ දහය විතර වුනා....පුතා නෙලුම් අතේ හොදටම නින්ද ගිහින්.....එයා පුතාව වඩාගෙන මාත් එක්ක මහත්තයගෙ කාමරේට ගියා....පුතාව මහත්තයගෙ ඇදේ නිදිකරවල ..මගෙ කාමරේට ගියා....නෙලුම් ඔයත් අද මෙහාට එන්නකො නිදාගන්න.....මම නෙලුන්ට කිව්ව...ඇදුම් මාරුකරගෙන එන්නම් මැඩම්....ඇය කිව්ව.....ඔයාගෙ ඇදුන් ටිකත් අරන් එන්න ඔයා අද ඉදන් මගෙ කාමරේ නිදාගන්න....මම කිව්ව....නෙලුම් මාදිහා පුදුම වෙලාවගේ බැලුව....ඇයි නෙලුම්....මම ඇහුව...ඒක හරි නෑනෙ මැඩම්...නෙලුම් කිව්ව...ඇයි හරි නැත්තෙ...මම ඇහුව....ලොකු මැඩමුයි සර්ල් ලයිදැන ගත්තොත් හොද නෑනෙ.....ඇයි නෙලුම් ඔයා ඉන්නෙ මගෙ තනිවට...ඉතින් එයාල මොකුත් කියන්නෙ නෑ....අනේ මන්ද මැඩම් කිව්ව නෙලුම් කාමරෙන් පිට උනා....මමත් දැන් එයා වගේ කෙල්ලෙක් හින්ද මට එයාට හංගන්න දෙයක් නෑ...ඒ හින්ද එයා මගෙ කාමරේ හිටියට ගැටලුවක් වෙන්නෙ නෑ...මට අසනීප වුන වෙලාවෙ එයාව ලග තියාගත්තෙ නැත්තෙ මගේ ඇත්ත තත්වෙ අහුවෙයි කියල....ඒ හින්දයි එයාල මගෙ ඇගවත් අත ගානවට අකමැතිවුනේ...දැන් ඉතින් ගැටලුවක් නෑනෙ.....කෙල්ලෙක් විදියට ජීවත් වෙන එක ගැන කෙල්ලො ආස්සරේ කරලම තමයි ඉගෙනගන්නත් ඕනැ.....මෙච්චර කල් කෙල්ලො ලගින් ආස්සරේ කරන්න බය හිතුනනෙ....දැන් මාත් ඉන්නෙ ගැහැනු පැත්තෙ. ඉතින් මොකටද බයවෙන්නෙ. නෙලුම් ඇදුම් බෑක් එකත් අරගෙන කාමරේට ආව....එයා ඇදුන් බෑක් එක බිමින් තියල බිමට බෙඩ්සීට් එක එලන්න ලෑස්තිවුනා....බිම නෙවෙයි ඔය ඇදේ එලාගන්න....මම කිව්ව...ඕනෙ නෑ මැඩම් මට බිම හොදයි....නෙලුම් කිව්ව.....ඒ සී එකේ සීතලට බිම ඉන්න බෑ ළමයො විකාර නැතුව ඇද උඩින් නිදාගන්න....මම කිව්වම ඇය අකමැත්තෙන් වගේ ඇදේ බෙඩ් සීට් එක එලා ගත්ත...නෙලුම් ඇදුම් මාරු කරන්න හදල මා දිහා බලල තාම මැඩම් ඇදුම් මාරුකලේ නෑ නේද ඇහුව....මාත් නයිට් ගවුමක් අරගෙන ..ඇදගෙන හිටිය ගවුම ගැලෙව්ව.....මම දැක්ක නෙලුම් ගවුම ගලවල බ්රෙසියර්ය පිටින් ඉන්නව....එයාගෙ පියයුරු බ්රෙසියරය ට හිරවෙලා ඉස්සිලා තිබුන....මගෙත් එහෙමද දන්නෙ නෑ....මම කන්නාඩිය ගාවට ගිහින් බැලුවා......මගෙයි එයාගෙයි කිසි වෙනසක් නෑ. මම පියයුරු ආශාවෙන් අතගෑව....නෙලුම් යට සායත් ගලවනව දැක්ක....අපි අරන්දුන්න අලුත් පැන්ටිය ඇදගෙන ඉන්නව දැක්ක....නෙලුම් මට පිටිපස්සට හැරිල හිටිය හින්ද එයාව හොදට බලන්න බැරිවුනා....මට ඕනැවුනා නෙලුම් ගෙ ඉදිරි පස බලා ගන්න.....
No comments:
Post a Comment