(ජීවිතය සුන්දරයි 68)....................... ....................නෝන එහෙම කියල ආපහුගියා....නෙලුම් පුතා කොහේද....පුතා ලග නැතිහින්ද ඇහුව......පුතා මිදුලෙ කාරෙක එලවනව....අනේ නෙලුම් පුතාව තනිකරන්න එපා ඉක්මනට යන්න...මම කිව්ව....මම කමරේට ගිහින් සහතික තියෙන පයිල් එක අරගෙන මහත්තයගෙ කාමරේට ගියා....දොර ලොක් කරගෙනම එන්න....මට කිව්ව.....මම පයිල් එක දීල මහත්තය ගාව වාඩිවුනා....එයා පයිලෙක ඇරල උප්පැන්නෙ ගත්ත....නමසදුනි හංසිනී ද.....නෑ මහත්තය ඒක මම කෙල්ලෙක් විදියට ජීවත් වෙනකොට දාපු නමනෙ.....මගෙ උප්පැන්නෙ තියෙන්නෙ හසිත කියලනෙ....මම කිව්ව....සදුනි හංසිනි කියලනෙ මේකෙ තියෙන්නෙ ...මේක වෙන එක්කෙනෙකුගෙ උප්පැන්නෙයක්ද කොහෙද? ඔය ඉපදෙනකොට කෙල්ලෙක් නෙවෙයිනෙ....මේකෙ තියෙන්නෙ ....ගහැනු කියල.....වෙන්න බෑ කෝබලන්න මම උප්පැන්නෙ ඉල්ලගෙන බැලුව.....ඇත්ත තමයි නම සදුනි හංසිනි ....උපන්දිනෙත් මගෙ උපන්දිනේමයි.....කොහොමද මෙහෙම උනේ....මම පුදුම වෙලා බැලුව.....විභාග සහතිකේ බැලුව....ඒකෙත් නම සදුනි හංසිනි .....මම ඉක්මනට ගිහින් පාස් පෝට් එකයි. අයි ඩී එකයි ගෙනාව.....ඒවයෙත් නම සදුනි හංසිනි .........දැන් බලනකොට ඇඟ විතරක් නෙවෙයි සේරම වෙනස්වෙලා......මේකනම් මහ පුදුමයක් මහත්තය......මම කිව්ව....මටත් හිතාගන්න බෑ සදුනි....ඒ යෝගි තුමානම් මහ පුදුමාකාර කෙනෙක්....ඔයාගෙ පිරිමි කමට තියෙන හැමදේම ගැහැනු බවට හරවලා.....සදුනි ඔයා අද ඉදම්ම ගැහැනියෙක් නියම ගැහැනියෙක් කෙල්ලෙ...මහත්තය මාව තුරුලුකරගෙන මගේ හිස සිපගත්ත......මාව දැන් රජය පිලිගන්නෙත් ගැහැනියෙක් විදියට.....මට දැඩි සතුටක් ඇතිවුනා.....දැන් අපිට ඩොක්ට හම්බවෙන්න යන්න ඕනැ නෑ නේද මම ඇහුව.....දැන් ඉතින් මොකටද යන්නෙ....මහත්තය කිව්ව....මේ සතුටට අද රෑට පාටියක් දාන්න ඕනැ......මම හෝටලේක ඩිනරෙකක් සෙට් කරන්නම් අපි තුන් හතරදෙන එහාට ගිහින් කාල බීල විනෝද වෙලා එමු.....මහත්තයට ඇතිවුන සතුටට කිව්ව ...මම මොකුත් නොකිය හිනාවුනා.....මහත්තය පෝන් එක ගත්ත.....එයා හෝටල් වලට කතා කරන්න පටන්ගන්න කොට.....මහත්තය මම පුතාව බලල එන්නම් කියල එලියට ගියා.....අද මොකුත් අමාරුවක් නැද්ද සදුනි.....මාව දැක්ක නෝන ඇහුව.....නෑ නෝන.... කිව්ව මම පුතා ගාවට ගියා....අම්මෙ එන්නකො මාත් එක්ක බෝල ගහන්න....පුතා මට කතා කලා....මම එයත් එක්ක සෙල්ලම් කලා. සදුනි කොයිකටත් පරිස්සමින් ආයෙත් ලෙඩ හදාගන්නෙ නැතුව....නෝන අවවාද කලා......දවල් කෑම ගන්න වෙලාවෙ මහත්තය නෝනට කිව්ව පාටිය ගැන.....සදුනිට ලෙඩ හොදවෙලා දවසක් ගියෙ නෑ පාටි දානව..නෝන තරහෙන් කිව්ව...ලෙඩ හොදවුන හින්දනෙ අක්කෙ පාටි දාන්නෙ....මහත්තය කිව්ව.....ඔයා ඉතින් අපි කියන එක අහන්නෙ නෑනෙ....ආයෙ මොකුත් උනොත් බලාගන්න එකයි තියෙනෙ...නෝන කිව්ව....හවස.....මහතය එලියට ගියා එනකොට හවස හය විතර වුනා.....යනකොට නෙලුම් එක්ක යන්න....මහත්තය කිව්ව....හෝටලයක් හින්ද හොදට ඇදගෙන ලස්සනට යන්න ඕනැ.....මම ගවුන් වලින් ලස්සනම ගවුම හොයා ගත්ත....සදුනි ඔයා අදින්නෙ මොකක්ද...මම ඇහුව....මැඩම් දුන්න හොද එකක් ඇදගෙන යනව....නෙලුම් කිව්ව...මෙහෙ එන්නකො නෙලුම්.....මම නෙලුම්ව මගෙ කාමරේට එක්ක ගියා.....මේ ඇදුම් වලින් නෙලුම්ට ලස්සනම එක තෝර ගන්න....මම කිව්ව......මට සාමාන්‍ය එකක් තිබුනාම ඇති නෝන.....මගෙ බලේටම නෙලුම් හොද ගවුමක් තෝර ගත්ත.....නෝන කිව්ව එයා සාරියක් අදිනව කියල....මට මේකප් දාන්න එච්චර බැරි හින්ද ගෙදර වැඩකරන කෙල්ලෙක් හිටිය ඒව දන්න කෙනෙක්....අපේ මේකප් වැඩ කලේ එයා..ඇද පැලදගෙන මම කන්නාඩිය ගාවට ගියා වෙනද තිබුනෙ නැති ගැහැනු හැඩරුවක් මගෙන් දිස්වෙනව කියල මට තේරුනා....ලස්සනට ඇන්දම නෙලුම්ගෙ රූමත් බව වැඩිවෙලා තිබුන.....නෙලුනුත් මම වගේ තමා එයත් මම වගේ කිසිදෙයක් නැතුව ඇවිත් දැන් ලස්සනට ඉන්නව.....ඇත්තටම මම ගැන අම්මල තාත්තල දන්නවනම්....මම හිතන්නෙ නෑ එයාල මාව විශ්වාස කරයි කියල.....පුතත් පුන්චි කුමාරයෙක් වගේ අන්ද ගත්ත.....අපි ගෙදරින් යනකොට හත විතරවුනා.....සදුනි රාජ කුම්මාරියෙක් වගේනෙ....මාව දැක්ක මහත්තය කිව්ව....මම හිනාවෙලා වාහනයේ නැග්ග.....පුතා ගියේ තාත්තත් එක්ක ඉස්සරහ සීට් එකේ.....ඒ හෝටලේ ලොකු හෝටලයක් කියල ගියහමයි දැක්කෙ....මුහුද අයිනට වෙන්න තිබුන හින්ද ලස්සන පරිසරයක තිබුනෙ....මුහුද අයිනට වෙන්න තිබුන කාමරේක අපේ පටිය ලෑස්තිකරල තිබුන.....ඉස්සෙල්ලම මා වෙනුවෙන් කේක් ගෙඩියක් කැපුව.....ඊට පස්සෙ තිබුන සන්ගීත දර්සනයක් තියෙන තැනකට ගියා...එතැන කිහිප දෙනෙක් නටනව....ඒ අතර ගැහැනු පිරිමි අල්ලගෙන නටනව.....මහත්තය මට කතා කලා එයත් එක්ක නටන්න.....අනේ මහත්තය මටනම් බෑ.... මම කිව්ව....එන්න ලමයෝ මාත් එක්කනෙ නටන්නෙ...මහත්තය පෙරෙත්ත කලා....යන්න සදුනි....නෝනත් බලකලා....පුතාව බලාගන්න නෙලුම් කිව්ව මම ...ලැජ්ජාවෙන් මහත්තයත් එක්ක ගියා.....මහත්තය මගෙ ඉනට අත දාල අතකින් අල්ල ගත්ත.....සදුනි ඔයත් මාව අල්ල ගන්න හිමින් සැරේ මෙන්න මෙහෙම නටන්න.....මහත්තය මාව තුරුලුකරගෙන ඉන්න කොට මට අමුතු සුන්දරත්වයක් දැනුන......මට ඕනැවුනා එයාට තව තවත් තුරුලුවෙන්න......අපි දෙන්න අතර තිබුන ප්‍රධාන බාධකය තමයි මට තිබුන පිරිමි කම ...දැන් ඒකත් ඉවරයි මහත්තය.....ඒ හින්ද මහත්තයට කැමතිතරම් මාව තුරුලු කරගන්න...........
No comments:
Post a Comment