(ජීවිතය සුන්දරයි 76).............................මම කාමරෙට ගිහින් කොට්ටෙ තුරුලුකරගෙන අඩන්න ගත්ත....මම මොනවැරැද්දක් කලටද මහත්තය මට ඔහොමකරන්නෙ....නෙලුම් පුතත් එක්ක කාමරේට ආව....පුතා මගෙ ඇදට නැග්ග...අම්මෙ අම්මෙ..පුතා මට කතාකලා.....මම කදුලු පුරවගෙන පුතා දිහා බැලුව.....අම්ම අඩනව...පුතා කිව්ව....නෙලුම් මා ගාවට ආව අයි මැඩම් අඩන්නෙ ....මගෙන් ඇහුව...මම නෙලුම්ට පස්සෙ කියන්නම්කො...මම කිව්ව....අම්මට ආයෙත් ඌයිය වෙලාද....පුතා මගෙ මුහුන අතගාල ඇහුව....ඔව් පුතේ...මම කිව්ව. අම්ම බේත් බොන්නෙ නෑනෙ.....ඒකයි...පුතා කිව්ව. බොන්න ඕනැ පුතේ මම පුතාව තුරුලුකරගෙන කිව්ව. අම්මට කරදර නොකර ඔහොම දොයියගන්නකො....මම කිව්ව....රෑවෙලා හින්ද පුතා නිදාගත්ත....පුතාට නින්ද ගියාට පස්සෙ මම නෙලුම්ට කතාකලා. නෙලුම් මට ඔයත් එක්ක කතාකරන්න ඕනැ..මම නෙලුම්ගෙ ඇද උඩින් වාඩිවුනා.... මේ ගෙදර වැඩකරන අය මට මැඩම් කිව්වට මමත් ඔයාල වගේ මේ ගෙදර වැඩකරන කෙනෙක්....මමත් ඔයාල වගේ දුප්පත්. මීට ටික කලකට කලින් පුතාගෙ අම්ම මැරිල මම පුතාගෙ අම්ම වගේ හින්ද පුතා හිතාගෙන ඉන්නෙ මම එයාගෙ අම්ම කියල .ඉතින් මට වෙලා තියෙන්නෙ පුතාගෙ අම්ම විදියට රගපාන්න.....මම කොල්ලෙක් වෙලා හිටිය කියන එක වෙතරක් නොකිය අනිත් විස්තර නෙලුම්ට කිව්ව...මට දැන් තේරෙනව නෙලුම්..මෙයාල මට මේ හැමදෙයක්ම කරන්නෙ මම පුතාගෙ අම්මකියල පුතාට පෙන්වන්න....මට මේ ඒසී කාමර බලා පොරොත්තුවුනේ නෑ....ඒත් පුතාව රව්ට්ටන්න මේවගෙ කාමර දුන්න...ඒත් මහත්තය මට ලොකු උදව්වක් කලා මම ඒකට මහත්තයට ගොඩක් ගරු කරනව. මහත්තය නෝන කෙනෙක් බැන්දොත් මම දන්නව මට මේ ගෙදර ඉන්න බෑ කියල....ඒත් මට දැන් යන්න තැනක් නෑ නෙලුම්.....මම හඩමින් නෙලුම්ට මගෙ කතාව කිව්ව....මට මේ කාමරේට වඩා නෙලුම්ට දීල තිබුන කම්මරේට මටත් දැන් එන්න හිතෙනව.....මඩම් දුක්වෙන්න එපා අපි බලමුකු මොකද වෙන්නෙ කියල..නෙලුම් කිව්ව....පහුවදා මහත්තය අපි කා එක්කවත් කතානොකර වැඩට ගියා.....අපේ මල්ලිට මොකක්ද මේ හැදිල තියෙන ලෙඩේ නෝන මා එක්ක කිව්ව.....මේවයෙන් වෙන්නෙ මේ නොදරුව අමාරුවෙ වැටෙන එක ...අර එක්කගෙන එන ගෑනි බැදගත්තොත් මම හිතන්නෙ නෑ දරුවට හොද කලක් යයි කියල.....නෝන තවදුරටත් කිව්ව....
අද වැඩිය හවස්වෙන්නෙ නැතුව මහත්තය ගෙදර ආව....මාව දැක්ක මහත්තය මට කිව්ව පොඩ්ඩක් හම්බවෙන්න ඕනැ කියල.....මහත්තය නාගෙන ඉවරවුනාට පස්සෙ මම කාමරේට ගියා....මම මහත්තය ඉස්සරහ හිටගෙන බිම බලාගෙන හිටිය....සමහරවිට එයා එන්න කිව්වෙ එයා බදින්න ඉන්න ඒ ගැහැනු කෙනා ගැන කියන්න වෙන්න ඇති....මම කල්පනා කලා....ඇයි හිටගෙන....මෙතැනින් වාඩිවෙන්න....මහත්තය එයාගාවින් වාඩුවෙන්න කිව්ව.....නෑ මහත්තය මම මෙහෙම පොඩින්නම්.....කිව්වම අහල එනව....ටිකක් සැරෙන් කිව්ව....මම බයෙන් වාඩිවුනා.....මට මේදවස් ටිකේ පොඩි අවුලක් වෙලා තියෙන්නෙ සදුනි......මට මේක කියන්න කෙනෙකුත් නෑ....මොකක් ගැනද මහත්තය...මම ඇහුව. ..සදුනි දැක්කනෙ මාත් එක්ක ආව නෝන....ඔව් මහත්තය...මම කිව්ව.....මට එයාව බදින්න කියල ඒ පැත්තෙන් බලකරනව....මහත්තයට නෝන කෙනෙක් නැතිඑකේ ඒක හොදයිනෙ.... මම කිව්ව...ඒ නෝන අපේ කොම්පැනියට දායක වෙන ප්රධාන කම්පැනියක අයිතිකාරයගෙ දුවෙක් .එයාලගෙ බිස්නස් තියෙන්නෙ මැලේසියාවල....මට ඒ බිස්නස් එක කඩාගන්නත් බෑ.....මහත්තයට තියෙන්නෙ ඒ නෝනව බදින එකනෙ....මම කිව්ව.....සදුනි හිතනවද ඒ නෝනව බැන්දම ඔක්කොම හරියයි කියල..බිස්නස් එකනම් හරියයි ඒත් ගෙදර ..මහත්තය ඇහුව......ඒ නෝන හොද ඇති මහත්තය.....මම කිව්ව...ඒක හරියන්නෙ නෑ එයා මට හරියන කෙනෙක් නෙවෙයි ...කොටින්ම කියනවනම් එයා සදුනිගෙ කෙස්ගහක් තරම්වත් වටින්නෙ නෑ....මට ඕනැ අපේ බිස්නස් එකත් බේරගෙන මේකිගෙනුත් බේරෙන්න.....මහත්තය කිව්ව. මහත්තය අපි මේකට මොකක් හරි කරමු ..කිව්ව මම ..ටික වෙලාවක් කල්පනා කලා. මහත්තය මට හොද අදහසක් ආව. මම කිව්ව...ඒ මොකක්ද...මගෙන් ඇහුව...අපි අර යෝගිවරය හම්බවෙමුකො....ඒ ගමන්ම අපේ නෝනත් එක්ක ගිහින් නෝනට තියෙන ලෙඩෙත් හොදකරගන්න පුලුවන්නෙ.....මම කිව්ව. ෂා ඒකනම් මරු අදහස ...කිව්ව මහත්තය....ඇස් පනා පිටම එතුමගෙ බලේ දැක්ක එක මේකත් කරගන්න බැරිවෙන්නෙ නෑ...මහත්තය සතුටින් කිව්ව. අනේ කෙල්ලෙ ඔයාගෙ මොලේ තමයි මොලේ මහත්තය මගේ හිස බදාගෙන ඉබින්න පටන්ගත්ත......මෙච්චර බිස්නස් කරන මට ඕක කල්පනා උනේ නෑනෙ.....අනතුරුව මහත්තය කිව්ව.
No comments:
Post a Comment