(ජීවිතය සුන්දරයි 57)....................... ......................මහත් තෙයත් එක්ක නෝන මොනවද කතාකරල පෝන් එක මට දුන්න... ....මේ මැඩම් දැන් බබා එක්කයනව....එයා එනකන් මෙහෙන් වාඩිවෙලා ඉන්න කිව්ව නෝන එයාලව ගේ ඇතුලට එක්ක ගියා .අපි වාහනේ නැගල මොන්ටිසෝරියට ගියා....නෝන මාව මැඩම් කියල එයාලට හදුන්වලා දුන්න...මම දැන් කොහොමද එයාලට කතාකරන්නෙ....මමත් මේ ගෙදර නිකන් සේවකයෙක් නේද...මම කල්පනා කලා....මම ගිහින් එනකොට ඒ ආව දෙන්න ගෙයි සාලයේ වාඩිවෙලා හිටිය...එයාල මාව දැක්ක ගමන් නැගිට්ට....මම මේ ගෙදර කවුද.....කවුරු උනත් මේයලත් එක්ක කතාකරනව....මම ඔවුන් අසල වාඩිවුනා....එයාල එක්ක කතාකරන කොට මොනරාගල දුස්කර පලාතක බව තේරුනා....රූමත් තරුණියක් වූ ඇයට අහිසක පෙනුමක් තිබුන.....ඇය උසස් පෙල දක්වා ඉගෙනගෙන තියන බව තේරුම් ගියා.....ඔයා ගෙ නම මොකක්ද...මම ඇහුව...නෙලුම්.....ඇය කිව්ව....ඔයාට බබාල බලාගෙන පුරුදුද මම ඇහුව....නෑ මැඩම් ...මට පුලුවන් කියල හිතෙනව.....අනේ මැඩම් මේ දුවගෙ වැඩ බලල තේරුම් ගන්නකො....ගැමි පෙනුමක් ඇති අම්ම බැගෑපත්ව කිව්ව කිව්ව...මම මහත්තයට කතාකලා....ඔයාගෙ හිතට අල්ලනවනම් අරගන්න සදුනි....කිව්ව මහත්තය නෝන මොකද කියන්නෙ ඇහුව.....මම නෝනගෙන් අහල කියන්නම්.....මම නෝන එක්ක කාමරේට ගියා....නෝන මොකද කියන්නෙ කියල මහත්තය ඇහුව....සදුනිට හිතට අල්ලනවනම් මට ගැටලුවක් නෑ ...නෝන කිව්ව....එයාල හරි අහිංසකයි නේද නෝන....මම ඇහුව...පිටිසර ගම්වල අය එහෙම තමයි සදුනි....කිව්ව නෝන... සදුනිත් ඉතින් පිටිසරනෙ....නෝන මාදිහා බලල හිනාවුනා....මම ආයෙත් මහත්තයට කතා කරල නෝන කැමතිබව කිව්ව...එහෙනම් එයාව ගන්න...මහත්තය කිව්ව.....මම එයාල ගාවට ගිහින් ....එහෙනම් නෙලුම් වැඩට එන්න....නවතින්න බලාගෙනද ආවෙ....මම ඇහුව. ...ඔව් මැඩම් ඇදුම් අරන් ආවෙ....නෙලුම් කිව්ව....දැන් අම්ම යනවද.....ඔව් නෝන දැම්ම ගියොත් රෑවෙනකොට ගෙදර යන්න පුලුවන්...අම්ම කිව්ව....නෙලුම් ගෙ අම්ම නෙලුම්ව නවත්තල ආපහුගියා..නෝන අම්මට සල්ලි දුන්න......දැන් නෙලුම් ඉන්නෙ කොහේද ගෙදර වඩකරන කෙල්ලො තුන්දෙනා ඉන්නෙ එකම කාමරේ තව කාමරේක ඩ්රයිවර් අන්කල්ල දෙන්න ඉන්නව...දැන් මොකද කරන්නෙ...මම කල්පනා කලා....එක අතකට මම මොනවටද මේව කල්පනා කරන්නෙ...මට මෙයාල මැඩම් කියල කතාකලාට...මට මේ ගෙදර අයිතියක් නෑනෙ....මාත් ඉතින් මේ ගෙදර සේවිකාවක් විතරනෙ...ඒ හින්ද මහත්තයයි නෝනයි ඒ ගැටලුව එයාලට ඕනැ විදියට විසදයි.....මම කල්පනාකලා....නෙලුම් ගෙ අම්ම ගියට පස්සෙ එයාගෙ බෑක් එක තියගෙන සාලෙ හිටිය....මම නෝන දිහා බැලුව....මේ කෙල්ලට මගේ කාමරේට යන්න කියයිද....මට බයක් ඇතිවුනා....මම තාම හරියට කෙල්ලෙක් වෙලා නැති හින්ද එක කාමරේ හිටියොත් මට ගැටලුවක් වෙයි.....මම කල්පනා කලා.....නෙලුම්ට කොහේද දෙන්නෙ නෝන මගෙන් ඇහුව....මහත්යගෙන් අහල බලමු මම කිව්ව.....මම මහත්තයට කතා කලා....මම දැන් ඔහාට එනව පොඩ්ඩක් ඉන්න...මහත්තය කිව්ව.....අපි මහත්තය එනකන් හිටිය.....මහත්තය ආව ගමන් නෝන කිව්ව පුතාව බලාගන්න ලේසි හින්ද නෙලුම්ව මගෙ කාමරේ නවත්ත ගන්න කියල.....මම හිතුව හරි නෝන හිතා ගෙන ඉදල තියෙන්නෙ මගේ කාමරේ නවත්තන්න....මම හිතන්නෙ නෑ මහත්තය ඒකට කැමතිවෙයි කියල.....නෑ අක්කෙ කුස්සිය ගාව ගබඩා කාමරේ අස්කරල ඒක දෙන්න....මහත්තය කිව්ව....මහත්තය කිහිප දෙනෙකුට කතාකරල ඒ කාමරේ අස්කරන්න කිව්ව......නෙලුම් නෝනත් එක්ක කුස්සිය පැත්තට ගියා.....මට මේගෙදර අයිතියක් නැති හින්ද මොකුත් කියන්න ගියෙ නෑ.....මේ වැඩටික ඉවරකරල මහත්තය ආපහු ගියා.....නෙලුම් අනිත් ලමයි එක්ක කාමරේ අස්කරනව මම දැක්ක....
මම පුතා එක්කගෙන ගෙදර ඇවිත් කෑම කවල....මිදුලෙ ඉන්නකොට නෙලුම් අපි ලගට ආව.....නෙලුන් මේ බබා තමයි ඔයාට බලාගන්න තියෙන්නෙ....මම ඇයට පුතාව හදුන්වා දුන්න.....කොහොම හරි පුතාට මෙයාව හුරු කරන්න ඕනැ එතකොට මට කරදරයක් නැතුව තායිලන්තෙ ගිහින් කරදරයක් නැතුව ඒ වැඩටික කරගන්න පුලුවන්.....මම කල්පනාකලා.....පුතා මේ තමයි නෙලුම් මම පුතාට නෙලුම් හදුන්වලා දුන්න.....නෙලුම් පුතාව වඩාගත්ත......ගැටලුවක් උනේ නෑ පුතා නෙලුම්ගෙ අතට ගියා....අම්මෝ ඇතියන්තම් ...මම හිතුවෙ ලගටවත් යන එකක් නෑ කියල.....මට සතුටක් ඇතිවුනා.....ටිකක් වෙලා යනකොට පුතා නෙලුම් එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්ත.....නෙලුම් ට හොදට බබාල බලාගෙන පුරුදුයි වගේ.....අපි ලගට ආව නෝන ඇහුව....මම ටික දවසක් මොන්ටිසෝරියක වැඩකලානෙ මැඩම්.....නෙලුම් කිව්ව.....එහෙනම් හොදයිනෙ .....මම කිව්ව....රෑවෙලා මහත්තය ආවම මහත්තය නෙලුන් ගැන ඇහුව.....එයානම් හොදයි වගේ මහත්තය....මම කිව්ව.....ඒ වුනාට කමක් නෑ ඔයා හොදට ඇහැගහගෙන ඉන්න....මහත්තය කිව්ව..... පුතා මේ ලමයට එකතු උනොත් සදුනිගෙ වැඩේ කරදරයක් නැතුව කරගන්න පුලුවන්වෙයි.....මහත්තය කිව්ව.....

No comments:
Post a Comment