(ජීවිතය සුන්දරයි 50)....................... .....................නේපාල ෙ දෙස සීමවට ලන්වෙනකොට දවල්වෙලා තුබුන...ඒ දෙසසීමාවට ඇතුල්වෙන්න වීසා ඉදිරිපත්කරන්න සිදුවුනා.....ඊටපස්සෙ තවත් හැතැම්ම ගානක් යන්න වුනා. අපේ වාහනේ නැවැත්වූ තැන කුඩා තානායමක් තිබුන....අපි ඒකට ගිහින් නාල කෑමකාල..එදා රෑ එහෙ නැවතුනා පහුවදා උදෙම්ම..ආයෙත් ගමන පිටත් වුනා...ඒත් ආව වාහනේ නෙවෙයි මැතැන ඉදන් ගියේ.....ජීප් දෙකක් ආව මායි මහත්තයයි බබයි එකක නැග්ග අනිත් අය බඩුත් පටවගෙන අනිත් එකේ නැග්ග...මෙතැන ඉදන් පාර හොදනැති හින්දලු ජීප්වල යන්න වෙලා තියෙන්නෙ....ඒ ජීප් ගියේ කැලෑ පාරක......කොටි වලස්සුත් ඉන්නවද දන්නෙ නෑ....මම කල්පනාකලා....අපිට පයින් යන්න වෙන්නෙත් මේ කැලෑවෙද මහත්තය.....මම ඇහුව.....මේකෙ තමා බය හිතුනද...මහත්තය ඇහුව....අනේ මන්ද මහත්තය මම හින්ද චූටි පුතත් දුක් විදිනව.....පොඩ්ඩක් දුක් විදට කමක් නෑ.මේ වැඩේ හරිගියොත් එයාටත් නියම අම්ම කෙනෙක් හම්බවෙනවනෙ......මහත්තයගෙ කතාවට මට සියුම් සතුටක් ඇතිවුනා.....මැතැන ඉදන් පාර ඉවරයි....ජීප් නවත්තල ඉන්දියන් ජාතිකය.....මහත්තය ගාවට ඇවිත් කිව්ව......ඔන්න දැන් ඉතින් තම මහහන්සි නොබල යන්න වෙන්නෙ....මහත්තය මට කිව්ව....මම පුතා වඩාගත්ත....අපේ බඩු සේවකයො දෙන්න ගත්ත...කැලේ මැද්දට වැටුන කුඩා අඩිපාරකින් ගමන පිටත්වුනා......සමහර තැන්වල කන්ද තිබුන....මට ඒව නගින්න ටිකක් අමාරු වුනා ඒ වෙලාවට පුතාව රාහුල් මහත්තය වඩා ගත්ත.... මහත්තය. මට කන්ද නගින්න උදවුකලා....එයා මගේ අතින් අල්ලනකොට මට අමුතු සතුටක් ඇතිවුනා....ඒත් මම තාමත් කොල්ලෙක්...මම කොහොමද තව කොල්ලෙක් ගැන හිතන්නෙ..එහෙම හිතුනත්..හිතුනත් මාව අල්ලන වාරයක් පාසාම....ඒ සතුට දැනෙන්න ගත්ත....මේ කැලේ කොටි සින්හයො වගේ සත්තුත් ඉන්නව කියල රාහුල් මහත්තය කිව්ව....ඒ හින්ද අපිට යන්න වුනේ හුගක් පරිස්සමින්....ටික දුරක් ගිහින් ටිකක් වෙලා ගිමන් හැරිය....මම හිතාගෙන හිටිය තරම් මෙහෙ රස්නයක් දැනුනෙ නැති හින්ද එච්චර ඇගට අමාරුවක් දැනුනෙ නෑ....පුතා වඩාගෙනම පයින් යනකොට මට ගොඩක් මහන්සි දැනුන....ඒත් මම ඒ ගැන ම්හත්තයට කිව්වෙනා....සමහර වෙලාවට මට කෙදිරි ගෑවුනා.....මම කෙදිරිගානව මහත්තයට ඇහිල....මහත්තය පුතාව වඩාගන්න ඉල්ලුව....කමක් නෑ මහත්ට් හය මම වඩාගෙන යන්නම්...මම කිව්ව....ඔයාට දැන් මහන්සිනෙ කොච්චර වෙලා පුතා වඩාගෙන ආවද.....මහත්තය බලෙන්මවගේ පුතාව අතට ගත්ත.....අප්පා යන්තම් ඇති අත කැඩෙන්න වගේ වේදනාවක් තිබුනෙ....මම අත් දෙක සැහැල්ලු කරගත්ත......සමහර වෙලාවට මුවෝ ගෝන්නු වගේ සත්තු ඉන්නව අපිදැක්ක....උන් දකින කොට පුතාත් සතුටින් කෑගැහුව......මුන්නම් කමක් නෑ කොටි වගේ සත්තු ආවොත් තමා ගැටලුව...මට බය හිතුන......අපි සෑහෙන දුරක් පයින් ගියා.....කන්ද උඩ ගල්තලාවක් වගේ තැනක නැවතුනා..එතැන ඉදන් වටපිට බලනකොට ඈත කදු පන්ති ලස්සනට පෙනුන....ඈත ඉදන් හමාගෙන එන සීතල සුලග හින්ද මහන්සිය අඩුවුනා අපි ගල්තලාවෙ වාඩිවුනා...මහත්තය ගල්තලාව මත ඇලවුනා..සදුනිටත් මහන්සිනම් පොඩ්ඩක් ඇලවෙන්න ....මහත්තය කිව්ව.....තව පොඩ්ඩක් එහාලු යෝගිවරය ඉන්නෙ.....රාහුල් මහත්තයයි තව එක්කෙනෙකුයි යෝගිතුමා ඉන්න පැත්තට ගියා....ටික වෙලාවකින් එයා ආව....යෝගිවරයනම් ඉන්නව වගේ....ඇතුලෙ ඉන්න හින්ද කතාකලේ නෑ..රාහුල් මහත්තය කියනව තේරුනා...අපි ඒ ලගට වෙලා ඉම්මු....එතුමා එලියට එයිනෙ.......යෝජනා කල මහත්තය යෝගිවරය ඉන්න කිට්ටුවට ගියා.....අපි එතැන තිබුන ගහක් මුල වාඩිවුනා.....අපි ආවබව එතුමා දන්නෙ නැතුව ඇතිනෙ මහත්තය කතා කලොත් හරි නේද. මම ඇහුව....යෝගිවරුන්ට කරදර කරන්න හොද නෑ....මහත්තය කිව්ව.....කොයි වෙලාවෙ හරි අපිව දකියි.....එතකන් ඉම්මු.....එතකොට රෑවුනොත්....මම කිව්ව.....දවස්කීපයක් ඉන්න බලාගෙනනෙ ලමයො මේ කූදාරම් එහෙම අරනාවෙ.......මහත්තය කිව්ව....එහෙනම් ඉතින් තව ටික දවසක් මෙහාට වෙලා ඉන්නවෙයි.....මම කල්පනා කලා.....මහත්තය රාහුල් මහත්තයත් එක්ක මොනවද කතා කරනව මට ඇහුන.....රාහුල් මහත්ත්ය කියනව.....අදරෑට නවතින්න තැනක් බලල කූඩාරම් ගහගම්මු කියල.....ඒක හොදයි....වැස්සොත් එහෙම පුතත් තෙමෙනවනෙ.....මෙහාට ලන්කාවට වගේ ලේසියෙන් වහින්නෙ නෑ...මහත්තය කිව්ව. රාහුල් මහත්තයයි සේවකයො දෙන්නයි කූඩාරම තියන්න තැනක් සුද්ද කලා.....යෝගී වරය හිටිය තැනින් කවුද කතා කරන සබ්දයක් ඇහුන.....ඉනට රෙද්දක් ඇදගෙන බෙල්ලට ඇට මාලයක් දාගත්ත කොන්ඩෙ රැවුල දිගට වවාගත්ත පුද්ගලයෙක් අපිගාවට එනව දැක්ක.....රාහුල් මහත්තයත් අපිත් එතුමා අසලට ගියා.....ඒ යෝගිවරයා හින්දි භාශාවෙන් කුමක් හෝ රාහුල් මහත්තයට කියල ආපහු ගියා.....මහත්තය රාහුල් මහත්තයගෙන් එතුමා පැවසූ දේ ගැන ඇහුව.....
No comments:
Post a Comment