(ජීවිතය සුන්දරයි 65)................................................මහත්තය නැගිටල නාන කමරේ දොර අරිනව මට ඇහිල තියෙන්නෙ.....මගෙ කොනිත්ත්පු තැනත් රිදුන. මේ කනම් හීනයක් නෙවෙයි...මම ඇදෙන් නැගිටල පුතාගාවට ගියා චූටිපුතා හොදට නිදි....පුතේ ඔයාගෙ අම්ම දැන් ඇත්ත අම්ම කෙනෙක් ඔයාට දැන් මට හන්ගන්න දෙයක් නෑ පුතේ....මම පුතාගෙ හිස අත ගාල මුහුන සිපගත්ත.....අනේ මම කොඉතරම් කාලයක් බලා හිටියද කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද හිටියෙ මේ තත්වෙට පත්වෙන්න....මට දැන් කිසිදෙයක් ඔනෙ නෑ පුතේ මම පැතුව ගැහැනුකම මට දැන් ලැබිල......ඔයා හින්ද මට අම්මෙක් වෙන්නත් පුලුවන්වෙලා...මම හිමින් මේ විදියට කිව්වෙ වෙනදවගේ කටහඩ මාරුකරගෙන මගෙ සාමාන්‍ය කටහඩ තිබුනෙ පිරිමි කටහඩ ඒ හින්ද නිතරම ගැහැනු කටහඩට මාරුකරගෙන කතාකරන්න පුරුදුවෙලා හිටියෙ....ඒත් දැන් එහෙම කටහඩ මාරුකලාම අමුතු කටහඩක් පිටවෙනව වගේ දැනුන....මම උගුර අතගාල හිමින් කැහැල ආයෙත් කතාකලා ඒත් ඒවගෙමයි....ඒසැරේ මම සාමාන්‍ය පිරිමිකටහඩෙන් කතාකලා....එතකොට ගැහැනු කටහඬ පිටවුනා....මගෙ සාමාන්‍ය කටහඩත් ගැහැනුවෙලා...මට දැන් ඕනැකමින් කටහඩ මාරුකරන්න ඕනැ නෑ....මට සතුටක් ඇතිවුනා... .....මම පුතා ගාව ඉන්න කොට මහත්තය ඇග හෝදගෙන සාලුවෙන් ඇග පිහදමමින් එනව දැක්ක.....මම ඉක්මනින් නැගිට්ට.....මහත්තය ඒ වෙලාවෙ හිටියෙ උඩු කය නිරාවරනය කරගෙන....සාලුව කරට දාගෙන හිටිය හින්ද මවිල් වැවුනු පපුවේ ශක්තිමත් මස්පිඩු හොදට පේන්න තිබුන.....දැ හොදද සදුනි ...මගෙන් ඇහුව.....මහත්තය මගේ බලා පොරොත්තුව ඉස්ටවෙලා...මම සතුටින් කිව්ව..ඒ මොකක්ද ...මහත්තය ඇහුව.....දැන් තායිලන්තෙ යන්න ඕනෙ නෑ මහත්තය....මම කිව්ව....ඒ කිව්වෙ මට තේරුනේ නෑ.....මහත්තය ප්රස්නකාරීව ඇහුව....මම හිතන්නෙ මට ටිකක් කල්ගිහින් හරි මෙහෙම උනේ යෝගී තුමාගෙ ආසීර්වාදයෙන්....මම තවදුරටත් කිව්ව.....ඒ කියන්නෙ ඔයා කෙල්ලෙක් වෙලාද....මගෙන් ඇහුව....ඔව් මහත්තය..මම උත්තර දුන්න....ඔය ඇත්තමද...ඇත්ත....මම යටි බඩට අත තියල කිව්ව.....කෝ බලන්න..කිව්ව මහත්තය මගෙ ඉකිලි පෙදෙසට අත තියන්න ගිහින් නවත්ත ගත්ත....කමක් නෑ මහත්තය බලන්න ....මම මහත්තයගෙ අත අල්ලගෙන ලිංග පෙදෙසින් තිබ්බ....ගවුමේ සාය පිටින්ම මහත්තය මගේ ස්ත්‍රී ලිංගය පෙදෙස අත ගෑව...පුදුමයිනෙ.....පපුවත් ලොකුවෙලා මහත්තය මම පපුවට අත තියල කිව්ව.....මට තේරුනා මහත්තය ගොඩක් සතුටුවෙනව....අනේ මගෙ කෙල්ලෙ කියල එයා මාව වඩා ගත්ත...මම මහත්තයගෙ උරහිසට අත්දෙක තියාගත්ත...එයා මාව වඩාගෙන සතුටින් කැරකුනා... මම වැටෙයි කියල බයට මහත්තයගෙ හිස තදින් අල්ලගෙන හිනාවුනා....මාව බිමින් තිබ්බ මහත්තය මගේ මුහුන තදින් සිපගන්න පටන්ගත්ත ඇගත් සිපගත්ත....සුලු වෙලාවකින් එයා මාව අත හැරිය.....අනේ සොරි සදුනි....මට සතුට ඉවසගන්න බැරුව සදුනිට එහෙම කලේ....මහත්තය කිව්ව....අනේ නෑ මහත්තය...මම මහත්තයව වැරදියට හිතන්නෙ නෑ....මම දන්නව මට මේ දේ වුනාට මටත් වඩා මහත්තය සතුටුවෙනව කියල.....දැන් ඇගේ අමාරු හොද්ද සදුනි...මහත්තය ඇහුව....දැන් ඉස්සරට වඩා ඇගට ලොකු සැහැල්ලුවක් දැනෙනව මහත්තය...මම කිව්ව....ඊයෙ රෑ ඔයා කෙදිරි ගගා ඉන්න කොට මම බයේ හිටියෙ ඔයාට නින්ද ගිහිල්ලත් ටිකක්වෙලාවක් යනකන් මම නිදාගත්තෙ නෑ....ඔයා ඊයෙ රෑ කියපු දේවල් වලට මට ඔයාගෙන ගොඩක් බය හිතුන....මට ඇත්තටම හිතුනෙ පුතාගෙ අම්ම චිත්‍රා නැතිවුනා වගේ ඔයාවත් නැතිවෙයි කියල.....මහත්තය ඇදේ වාඩිවෙලා මාව ලගින් වාඩිකරගෙන පැවසුව.....මට හිතෙන්නෙ මහත්තය ඒ විදියට කැක්කුම හැදුනෙ මගෙ ඇඟ වෙනස්වෙන්න.....මහත්තය මගෙ අත්වල ඇගිලිත් වෙනස්වෙලා වගේ....ඉස්සර ඇගිලි මෙච්චර දිගට තිබුනෙ නෑ දන් ඒව දික්වෙලා වගේ අතත් එක්කම හීනිවෙලා....මම අත පෙන්වමින් කිව්ව....ඔයාගෙ මූනත් දන් ඉස්සරට වඩා එලියවැටිල ...මහත්තය මගෙ මුහුන තගාල කිව්ව.....මට සනීපයි කියල නෝන දැනගත්තම නෝන ගොඩක් සතුටුවෙයි.....මම කිව්ව...මේ නෝනට එහෙම විච්චදේ කියන්න යන්න එපා...මහත්තය කිව්ව...අනේ නෑ මහත්තය නෝන කොහොමත් හිතාගෙන ඉන්නෙ මම කෙල්ලෙක් කියලනෙ....මම හිනාවෙමින් කිව්ව....දැන් ඉතින් තමයි නෝනට ඔයාව අත්තටම පරිස්සම් කරන්න වෙන්නෙ.....කියල මහත්තය හිනාවුනා...මාත් හිනාවුනා....තව පොඩ්ඩෙන් නෝන පිරිමින්ටත් බබාල හදනව නේද මහත්තය.....මම විහිලුවට කිව්ව.....දොරට තට්ටු කරනව ඇහුන....මම ගිහිල්ල දොර ඇරිය.....මොකද මේ
No comments:
Post a Comment