එදා දවස සුපුරුදු විදියට ගෙවිල ගියා....හවස මහත්තය ගෙදර ආව .ගමන් අදරෑට අර කතාව අහගන්න ඕනැ...මහත්තය මතක් කලා...රෑ කෑමට පස්සෙ නෙලුම්ට පුතාව නිදි කරවන්න බාර දුන්න....නෙලුම් මගෙ කාමරයෙ පුතා නිදි කරවනකොට....නෙලුම් මත්තය මට කතාකරනව ඔයා පුතත් එක්ක නිදාගන්න....කිව්ව මම මහත්ත්යගෙ කාමරේට ගියා. ආ ඔයා ආවද..ඇහුව මහත්තය එන්න මෙතැනින් වාඩිවෙන්න....මට එයගෙ ඇදවුඩින් වාඩිවෙන්න කිව්ව....මම එයා ලගින් වාඩිවුනාම....මහත්තය පිටට කොට්ටයක් තියාගෙන ඇද පත්තෙ ඇලවුනා....තව කොට්ටයක් ඇද පත්තෙ තිබ්බ මහත්තය....මට එතැන ඇලවෙන්න කිව්ව....මම මේ විදියට ඉන්නම්... මම කිව්ව...එන්න කෙල්ලෙ...බයවෙන්න එපා...මහත්තය ආයෙත් කිව්ව...මම ඇකමැති වෙනබව දැක්ක මහත්තය මාව බලෙන්ම එතැන ඇල කෙරුව......මහත්තය මගෙ කරට අත දාල...මහත්තය ගාවට තුරුලු කරගත්ත...හරි දැන් කියන්නකො ඔයාගෙ කතාව....මහත්තය කිව්ව....මගෙ කතාව පටන්ගත්ත.....මම අනුරාදපුරේ කිව්වට අනුරාදපුරේ නෙවෙයි මහත්තය....හරි හරි ඒක මම දන්නව....මහත්තය කිව්ව....කොහොමද දන්නෙ මම පුදුමයෙන් ඇහුව. ඇයි ළමයො ඔයා ට අමරුවෙලා හිටපු වෙලාවෙ කිව්වෙ ..මොකුත් උනොත් අම්මට තාත්තට දන්වන්න කියල.....මම එහෙම කිව්වද....මට මතක නෑනෙ....මම කිව්ව....හරි ඉතුරු ටික කියන්නකො..මහත්තය කිව්ව...මම ගැහැනු ලමයෙක් වෙන්න ආශාවෙන් අක්කගෙ ගවුන් හොරෙන් අරන් ඇන්ද හැටි .අයිය මට උදවු ල හැටි එයාගිගෙ නන්ගිගිගෙ ඇදුම් අන්දවල පොටෝ ගත්ත හැටි ...මම එකින් එක කියනකොට මහත්තය....මගෙ....
No comments:
Post a Comment