නෙලුම් මට ඉස්සෙල්ල ඇහැරිලා නයිට් ගවුම පිටින් ඇදේ බෙඩ් සීට් එක අකුලනව දැක්ක....එයාගෙ ගවුමෙ පිටිපස්සෙ පැල්ලමක් තියෙනව මම දැක්ක....නෙලුම් ඔයාගෙ ගවුමෙ පිටිපස්සෙ මොනවද ගෑවිලා.....මම කිව්ව....එයා අමාරුවෙන් ඒ ක බැලුව....අයියෝ මැඩම් මම හිතුවෙ නෑ අද වෙයි කියල. එයා වෙන ගවුමක් අරගෙන නාන කාමරේ ගාවට ගිහින්....මම මේකට යන්නද මැඩම් ....ඇහුව....යන්න...මම කිව්ව. ටික වෙලාවකින් අලුත් ගවුම ඇදගෙන ආව ඇය බෑක් එක ඇදල රෙදි කෑලි වගයක් ඉවතට අරන් එකක් තියාගෙන අනිත්ව ආයෙත් දානව දැක්ක.....ඒ රෙදි කෑල්ල අමුතු විදියට නවනව දැක්ක....ඒ එක්කම රෙදි පටි කෑල්ලක් ඉනේ බැදගත්ත....මාත් ඔහොම රෙදිපටි කෑලක් ඉනේ බැදගෙනනෙ හිටියෙ අරක හන්ගගන්න.....මෙයා මොකක්ද මේ කරන්න හදන්නෙ....මම හොරෙන් වගේ බලා හිටිය....එයා නවපු රෙදි කෑල්ල පැන්ටිය වගේ අදිනව දැක්ක....මට දැනුයි තේරුනේ....කෙල්ලන්ට මාසෙ වෙනව කියනවනෙ ඒ වෙලාවට ලේ යනව ඒව උරා ගන්න තමයි මේ රෙදි කෑල්ල නවල තියාගන්නෙ....මටත් නෝන ඊව පැකට් ගෙනත් දුන්නෙ මේක තමා....අක්ක ගාවත් තිබුනෙ ඒව කියල මට මත්ක් වුනා...මෙයාට ඒව ගන්න සල්ලි නැති හින්ද රෙදි කෑල්ලක් තියාගන්න ඇති....මට නෙලුම් ගැන අනුකම්පාවක් ඇතිවුනා....මම නෝන දුන්න ඒව පැකට් ටික හෙව්ව....මම ඒවටික කබඩ් එකේ යට තට්ටුවෙ දාල තිබුන....මම ඒවයෙන් පැකට් එකක් අරගෙන නෙලුම්ට දුන්න....පින්සිද්ද වෙනව මැඩම් කිව්ව නෙලුම්.....මැඩම්ට තියෙනවද ඇහුව....තියෙනව තව ඕනැ නම් කියන්න....මම කිව්ව...මේ දවස්ටිකේ ටිකක් බඩ රිදි රිදි තිබුනෙ මේක තමයි..ඒත් මම හිතුවෙ නෑ අද වෙයි කියල......නෙලුම් කිව්ව.....කෙල්ලෙක් උනාම මේවගෙ දේවල් වෙනව ඊට ඉස්සෙල්ල බඩ රිදෙනව.....මටත් දැන් මෙහෙම වෙයිද ...මම කල්පනා කලා.....ගැහැනු කවදාවත් මේවගෙ දේවල් පිරිමි එක්ක කියන්නෙ නෑනෙ ඉතින් කොහොමද අපි දැනගන්නෙ....මම ගැහැනියෙක් උනහින්ද තමයි යන්තම් මෙහෙමවත් දැනගත්තෙ.....
අද මොන්ටිසෝරි එක්ක යනදවස.....මම බාත් රූම් ගිහින් වෙන ඇදුමක් අදගෙන....පුතාව ලෑස්තිකරන්න මහත්තයගෙ කාමරේට ගියා.....ඒ වෙනකොටත් පුතා නැගිටල තාත්ත එක්ක නාන කාමරේ....මම ටිකක් වෙලා හිටිය.....මහත්තය පුතා එක්ක එලියට ආව...අම්මේ....කියාගෙන පුතා මගේ ඇගේ එල්ලුනා.....පුත මුහුන හේදුවද....නෑ තාත්ත කිව්ව අම්මට කියල හෝදගන්න කියල....අම්මෝ කියන බොරූ....මහත්තය කිව්ව.....මම හෝදන්න ලෑස්තිවෙනකොට එපා අම්මට කියල හෝද ගන්නව කිව්ව....බොරු කියන්න හොද නෑනෙ පුතේ..කිව්ව මම පුතාව අරගෙන මහත්තයගෙ බාත් රූම් එකට ගියා....

No comments:
Post a Comment