Monday, July 11, 2016

(ජීවිතය සුන්දරයි 64)..................................................මගෙ මුහුන වෙනදට වඩා පැහැපත් වෙලා..කියල මට තේරුනා....මුත්‍රා කරන්න ඕනැ හින්ද මම මගෙ ලිංගය පිටිපස්සට කරල හන්ගගෙන ඇදගෙන හිටිය පැන්ටිය ගැලෙව්ව....ලින්ගය පිටපස්සට කරල බැදල තුබුන පටිය ගැලවිලා එල්ලෙමින් තිබුන.....ලින්ගය හන්ගගන්න බදින රෙදිපටිය ඉස්සරවගේ තදවෙන්න බදිනෙ නෑ....ඉස්සර තදවෙන්න බදිනහින්ද ටිකක්වෙලා යනකොට රිදෙන්න ගන්නව....ඒ හින්ද දැන් කරන්නෙ පිටිපස්සට කරල තියාගන්න ඕනැ හින්ද බුරුලෙන් බදිනව.....එහෙම කලාම අමාරුවක් නැතිවුනත් නිතර ලෙහෙනව....ඒ හින්ද නිතරම හරිගස්සගන්න වෙනව.....දැන් පැටිය ගලවන කොටත් ඒ පටිය ලෙහිල තිබුනෙ....ඉනවටේ බැදල තිබුන පටිය ලෙහුව....මුත්රාකලාට පස්සෙ ආයෙත් බැදගන්න.....මම කාලෙක ඉදම්ම මූත්‍රා කරන්න පුරුදුවෙලා තිබුනෙ කෙල්ලෙක් වගේ වාඩිවෙලා....ඉස්සර කොල්ලෙක් වගෙ හිටගෙන ඒ වැඩේ කලත් මෙහාට ආව්ට පස්සෙ එහෙම කරන එක සම්පූරනයෙන්ම අතහැරිය...ඒ හින්ද මම කොමඩ් එකේ වාඩිවුනා....මුත්‍රා පිටවුනා ඒත් වෙනද වගේ නෙවෙයි.....කකුල් දෙක අතරින් පිටවෙනව වගේ තේරුනා.....මම කකුල් අතර බැලුව......අද අමුතුවිදියටයි මූත්‍රා යන්නෙ මොකද මේ....මම කල්පනා කලා.....හෝමෝන් ගන්නකොට පුචිවෙලා තිබුන පුරුෂ ලින්ගෙ තවත් පුන්චි වෙලා වගේ එය පෙනුනෙ නැති හින්ද මට හිතුන...ම්ත්‍රා කරල ඉවරෞනාට පස්සෙ කකුල් අතර මුත්‍රා වලින් තෙත්වෙනව මට තේරුනා....වෙනදට මෙම වෙන්නෙ නෑනෙ....මොකද මේ අද වෙලා තියෙන්නෙ කොමඩෙකෙන් නැගිටල පුරුෂ ලිංගය තියෙන තැන අත ගෑව.....ඒත් ඒක අතට අහුවුනේ නෑ......මම හිතන්නෙ පිටිපස්සට නවල තිබුන හින්ද පිටිපස්සෙ ඇලිල ඇති...ඒක ඉස්සරහට ගන්න ඕන කියල හිතල.....අත පිටිපස්සට යවල ...පිරිමි ලිංගෙ අල්ලල ඇදල ගන්න හැදුව.....ඒත් කිසිදෙයක් අහුවෙන්නෙ නෑ......කකුල් අතර හොදට අතගාමින් තිබුන පිරිමි ලිංගෙ හෙව්ව....සලකුනක් වත් අහුවුනේ නෑ නිකන් හම විතරයි අහුවුනේ......දෙයියනේ මාව ඇත්තටම කෙල්ලෙක් වෙලාද....මට හිමින් කියවුනා...මම ඇදගෙන හිටිය නයිට් ගවුම ගැලෙව්ව.....පියයුරු දෙකත් ඉස්සරට වඩා ලොකුයි කියල තේරුනා....කන්නඩියෙන් බලනකොට නෙලුම්ගෙ වගේ....හෝමෝන් ගත්තට පස්සෙ මේව ලොකුවුනා ඒත් මෙච්චර ලොකුවුනේ නෑ....මම ඒව ඇල්ලුව අතට හොදට බරයි ස්පොන්චි වගේ හුගක් මෙලෙක්වෙලා....මම හෙල්ලෙන කොට ඒදෙකත් හෙල්ලෙනව....මම ආයෙත් සැක හැරගන්න කකුල් අතර අත ගෑව කානුවක් වගේ එකකට ඇගිලි යනව මිසක් පිරිමි ලිංගෙ නෑ.....මම ඇත්තටම කෙල්ලෙක් වෙලා....මට ඇතිවුන සතුට දරාගන්න බැරිවුනා....මම බාත් රූම් එක ඇතුලෙ සතුටින් උඩපන්න දැගලුව....දෙකට නැවිල බැලුවත් තියෙන එක හරියට පේන්නෙ නෑ....අත් කන්නාඩිය ගෙනාවොත් බලාගන්න පුලුවන්.....ඒක තියෙන්නෙ මගෙ කාමරේ....ගවුම ඇදගත්ත....පැන්ටියයි රෙදිපටියයි අතට අරගෙන....එලියට ගියා.....මහත්තය තාමත් හොඩට නිදි....මහත්තය ඇහැරවන්න හොද නැ. කියල හිතුන මම ...හිමින් සැරේ කාමරේ දොර ඇරගෙන ගිහින් මගේ කාමරේට ගියා.....අත් කන්නාඩිය තිබුනෙ මගෙ කන්නාඩි මේසෙ වුද....පැන්ටියයි රෙදි පටියයි මගෙ ඇද වුඩට විසිකරල කන්නාඩිය අරන් මගෙ බාත් රූම් එකට ගියා....කකුල් දෙක ඈත් කරල එතැනට කන්නාඩිය අල්ලල බැලුව....කෙස් ටිකක් විතරයි කිසිදෙයක් පෙනුනෙ නෑ.....ඇගිලිවලින් එතන පාදල බැලුව. එතැන තිබුනෙ ගැහැනු ලමයෙකුගෙ වගේ පැල්මක් ....ඒක දෙපැත්තට කලාම රෝස පාට වගේ මස්වැදලි ටිකක් දැක්ක....දැන්නම් සුවර් එකටම මාව කෙලෙක් වෙලා...දැන්නම් මේක මහත්තයට කියන්න ඕනැ....මම නයිට් ගවුම ගලවල වෙන ගවුමක්. ඇදගත්ත...ඒත් බ්‍රෙසියර් පැන්ටිය ඇන්දෙ නැත්ත මහත්තය බලන්න ඕනැවෙයි කියල....ගවුම ඇදගෙන කන්නාඩි මේසෙ කන්නාඩියෙන් බැලුව....මට මගේ ගැහැනු රූපෙ ගැන පුදුම ආශාවක් ආව....කන්නඩිය බදාගෙන මගේ ගැහැනු රූපෙ සිප වැලදගත්තා...අත් දෙකෙන් පියයුරු දෙක ඉස්සුව පාත්කලා.. ඒව දැන් අතට බරයි වගේ තේරෙනව...ඉස්සරට වඩා පපුවටත් බරගතියක් දැනුන....ඒත් කිසිම අපහසුවක් දැනුනෙ නෑ....කකුල් දෙක අතරනම් ඉස්සරල වඩා දැන් ගොඩක් සැහැල්ලුයි......මම ආයෙත් මහත්තයගෙ කාමරේට ගියා...තාමත් මහත්තයට නින්ද ගිහිල්ල...රෑ ගොඩක් නිදිමරන්න ඇති....මට එයාව ඇහැරවන්න දුක හිතුන...මම ඇදේ ඇලවුනා.....රෙද්ද පෙරවගෙන කකුල් අතරට අතදාගෙන එතන තවදුරටත් අතගාන්න පටන්ගත්ත මම ඉස්සර ඉදන් තියාගන්න අකමැතිවුන....දකින්නවත් ආශාවක් නැතුව හිටපු පුරුශ ලින්ගය මට දැන් නෑ...ඒවෙනුවට මම කවදත් ආශ කල ආදරේකල ගැහැනු ලින්ගය මට දැන් ලැබිල.....මම ඒක තව තවත් ආදරෙන් අත ගෑව....ඇත්තටම මම මේ දකින්නෙ හීනයක්ද...හැබැහින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද....එක පාරටම සැකයක් ඇතිවුනා.....මම හයියෙන් මගේ අත කොනිත්ත ගත්ත........එතකොටම සබ්දයක් ඇහුන මම ඇස් ඇරල බැලුව.......

No comments: