(ජීවිතය සුන්දරයි 84).................................අම්මවයි තාත්තවයි අපේ ගෙදර නවත්තගෙන සලකන්න හැකිවුන එක මගේ පිනක් කියල මට හිතුන. එහෙත් තාත්තට ඕනැ වුනේ නැවත ගෙදර යන්න.....දැන් තාත්තට එහෙයන්න ඕනැනෑනෙ....අපි ඔයාලට කිසිම අඩුවක් කරන්නෙ නෑනෙ...මහත්තය පැවසූ හින්ද තාත්ත ඒ අදහස අතහැර ගත්ත..මේහින්ද අම්ම තාත්ත අපි අතර ඉන්න එක අපිටද සහනයක් උනා.....පුතත් මගෙ අම්ම තාත්ත එක්ක යහලු වීමනිසා මටද යම් අස්වැසිල්ලක් උනා....සදුනි ඔයා කැමතිද දිගටම ඉගෙනගන්න...දවසක් මහත්තය මගෙන් ඇහුව.....අනේ මන්ද මහත්තය ...මම උත්තරයක් දුන්නෙ නෑ....ඔයාට දැන් එච්චර ගැටලුවක් නෑ නෙ ඒ හින්ද ඉගෙනගන්න පුලුවන්....මහත්තය තවදුරටත් කිව්ව....මහත්තය කියන හින්ද මම පුද්ගලික පාසැලකට ඇතුල්වෙලා උසස් පෙල හැදෑරුවා....මේ අතර මහත්තයගෙ අක්කට බබෙක් හම්බවෙන්න ඉන්නව කියල ආරන්චිවුනා....ඒ හින්ද අක්ක හුගක් සතුටින් හිටියෙ....නන්ගි ඔයත් එක්කෙනෙක් හදාගන්න....අක්ක බබෙක් ගැන මගේ හිතට දැම්ම....විභාගෙ ඉවරවෙලා බලනව මම කිව්ව....මගෙ විභාගෙට ඉස්සෙල්ල අක්කට දුවෙක් හම්බවුනා....අම්ම කෙනෙක් හිටියෙ නැති අක්කට මගෙ අම්ම එයාට හුගක් වුදව්කලා. මගෙ විභාග ප්‍රතිඵල ආවම මම හොදට පාස්වෙලා තිබුන....ඒ දව්ස් වෙනකොට මගෙත් යම්කිසි වෙනසක් දැනෙන්න ගත්ත....මහත්තය ආයෙත් තාත්ත කෙනෙක් වෙන්න එනව කියල හිතෙනව....ඒ කොහොමද කියන්නෙ..මහත්තය ඇහුව....මට ගියමාසෙ මාසෙ උනෙත් නෑ...මොකක් හරි වෙනසක් තියනව කියල තේරෙනව...මම කිව්ව...අපි ඩොක්ට කෙනෙක් හම්බවෙලා පරීක්ශා කරවගත්ත...මිසිස් සදුනි ඔයා අම්මකෙනෙක් වෙලා...ඩොක්ට කිව්වම අපිදෙන්න ගොඩක් සතුටුවුනා....එදා ඉදන් මාව බලා ගත්තෙ මගෙ අම්ම....කොල්ලෙක් විදියට උපන්න මට මේ විදියට අම්ම කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියල හීනෙකින්වත් හිතුනද....මම සතුටින් කල්පනා කලා....මට බබා හබවෙන්න හිටිය හින්ද වැඩිදුර ඉගෙනීම නැවැත්තුව....බබා හම්බවෙන්න හිටියට කමක් නෑ ....ඔයා චාටට් එකවුන්ට් කරන්න...මහත්තය කිව්ව....මම කැමති නෑ මහත්තය මම කැමති බබාලට හොද අම්ම කෙනෙක් වෙලා ..මහත්තයට හොද බිරිදක් වෙන්න.....අපිට වෙන ගැටලු නැනෙ මහත්තය .....මටත් පුලුවන්නම් හොද අම්මකෙනෙක් බිරිදක් වෙන්න ඒක නේද මහත්තය අපේ ගෙදර තියෙන්න ඕනැ සුදරත්වය සතුට...මම මෙහෙම කිව්වම මහත්තය මාව ආදරයෙන් සිපගෙන ඔයාගෙ කැමැත්තක් කරන්න කෙල්ලෙ කිව්ව....මම දැන් කෙල්ලෙක් නෙවෙයි අම්මෙක්....මම කිව්ව.....මගෙ බබාට අම්මෙක් උනත් ඔයා මටතාමත් කෙල්ලෙක් සදුනි.....මහත්තය මාව තවදුරටත් සිපගත්ත......සමහර දවස්වලට මට වමනෙ ගියා...ඇගට අපහසු දැනුන....දැන්වත් තේරෙනවද ගැහැනියෙක් උනාම විදින්න වෙන කරදර...මහත්තය විහිලුවට මට කිව්ව....කොච්චර කරදර වුනත් අම්ම කෙනෙක් වෙනව කියන්නෙ කොයිතරම් උතුම් දෙයක්ද මහත්තය.....මම කිව්ව....සමහර දවස්වලට අක්ක දුවත් එක්ක අපේ ගෙදර එනව ඒ ආවම දවස් කීපයක් ඉන්නව.....ඒ දවස්වලට අපි ඉන්නෙ හුගක් සතුටින් ....පුතත් හුගක් කැමතිවෙලා ඉන්නෙ එයාගෙ නන්ගිට. මගේ කුස ලොකුවෙනකොට අපසුතාව තවත් වැඩිවුනා...ඒත් ඒක අපහසුවක් කියල මට තේරුනේ නෑ ..මහත්තය මට තවත්වත් ආදරේ කරනබව තේරුනා....මට හම්බවෙන්න ඉන්නෙ දුවෙක් කියල පරීක්ෂනවලින් දැනගත්ත. පුතෙක් ඉන්න අපිට දුවෙක් කිව්වම මහත්තය තවත් සතුටු උනා....මගේ දුව හම්බවෙන දවස ලන්වුනා.ඒකට මාව අතුල්කලේ පුද්ගලික රෝහලකට......මට දුව හම්බවුනේ සාමාන්‍ය විදියට..එදා මට තදබල වේදනාවක් දැනුන....මම හයියෙන් කෑගැහුව....දුවගෙ මුහුන දැක්කම ඒ වේදනාව නැතිවුනා.....මම කවදාවත් බලාපොරොත්තු නොවුන තවත් අත්දකීමක් ලබාගත්ත....ඒ වින්ද වේදනාව සුන්දර වේදනාවක් බව තේරුනේ චූටි දුව මගේ පියයුරුවලින් කිරි උරා බොනවිටයි....අපේ පුතා නංගියෙක් හම්බවුනා කිව්වම සතුටුවුනා....පුතා දැන් පාසැල් යන .හින්ද එයාට හින්දට තේරෙනව.....
දුවේ අපි දුවට මගෙ ගේ ලියල දෙන්න හිතාගෙන ඉන්නෙ....දවසක් තාත්ත මට කිව්ව....මට එපා තාත්තෙ ...ඒව අක්කට දෙන්න...මම කිව්ව...මතක් කරන්න එපා...ඒකිට මගෙ මොකුත් දෙන්නෙ නෑ.....අම්මත් කිව්ව...පවුනෙ අම්මෙ අක්කනෙ...මම කිව්ව....ඔයාව පන්නන කොට එයාට ඔය පව්පින් මතක් උනේ නෑනෙ. අම්ම කිව්ව....කොහේද අම්මෙ අක්ක ඉන්නෙ....ඇබිලිපිටියෙද කොහේද කියල කෝල් කලේ..මම මොකුත් ඇහුවෙනෑ ...අම්ම කිසිවක් ගනනකට නොගෙන කිව්ව.....අක්කගෙ නොම්මරේ දෙන්නකො මම කතා කරල බලන්න....මම කිව්ව....සදුනිටත් ලැජ්ජ නෑ....කිව්ව අම්ම මට තාත්තගෙ පෝන් එකදුන්න හොයාගන්න....කතා කල දිනේ හොයගත්ත මම අක්කට කතා කලා.....මම යහලුවෙක් කියල අක්කට කියල .එයාල ඉන්න තැන හොයාගත්ත.....මම මහත්තයට අක්ක ගැනකිව්ව....මහත්තය අක්කව හම්බවෙන්න කැමතිවුනා.....
No comments:
Post a Comment