(ජීවිතය සුන්දරයි 66)...............................................අසනීප කාරයො අවිදින්නෙ මොකද. මාව බලන්න ආව නෝන ඇහුව. මට දැන් සනීපයි නෝන...මම කිව්ව.....ඊය රෑත් අසනීපෙන් නේද හිටියෙ නෝන මගෙ ඇද උඩින් වාඩිවෙනගමන් ඇහුව....මෙයා ඊයෙ රෑ දොලහ විතරවෙනකන් කෙදිරිගගා හිටියෙ.....මමත් බයේ හිටියෙ වැඩිවුනොත් හොස්පිටල් එක්ක යන්න හිතාගෙන හිටියෙ ...ටිකක්වෙලා යනකොට සදුනිට නින්ද ගිය හින්ද....එහෙම කලේ නෑ...මහත්තය කිව්ව....වාඩිවෙන්න සදුනි.....මම නෝන ගාව හිටගෙන ඉන්නවිට නෝන කිව්ව....මමත් ඇදෙන් වාඩිවුනා....අද කෙල්ලගෙ මුහුනත් පාටවැටිල වෙනද තිබුනෙ නැති අමුතු ලස්සනක් තියෙනව...නෝන මගෙ කමුලට අත තියෙල කිව්ව......මම දැක්ක නෙලුම් මාලගට එනව...අපේ බෝධි පූජාව හරිගිහින් නෙලුම්.....නෝන නෙලුම් ට කිව්ව....දැන් සනීපද මැඩම්....නෙලුම් ඇහුව...දැන් හොදයි නෙලුම්....මම උත්තර දුන්න....නෙලුම් සතුටින් හිනාවුනා...මම දැක්ක පුතා ඇහැරිලා ඇදේ වාඩිවෙලා වටපිට බලනව. මාව දැක්ක පුතා ඇදෙන් බැහැල මගේ උකුල උඩින් වාඩිවුනා.....මම එයාව තුරුලුකරගෙන ආදරෙන් සිපගත්ත....දැන් අම්මට හොඩවෙලානෙ පුතේ....නෝන පුතාගෙ හිස අතගාමින් කිව්ව....අම්ම බේත් බිව්වනේ...ඒකනෙ හොදවුනේ....පුතා කිව්ව....පුතාට අසනීප උනාම .මම පුතාට කියන දේ පුතත් මට කිව්ව.....සනීප වුනාට කමක් නෑ දවස් දෙකතුනක් යනකන් වැඩිය මහන්සිවෙන්න එපා ටිකක් රෙස්ට් කරන්න....කිව්ව නෝන....අදත් පන්සලට යමු බෝධි පූජාව කරන්න....ඒකෙන් ගොඩක් ගුන තියෙනව කියල දැන් තේරෙනවනෙ.... කිව්වා. මල්ලි අද යන්නෙ නැත්නම් මල්ලිත් අපිත් එක්ක යමු....නෝන මහත්තයගෙන් ඇහුව...අද ඉරිදනෙ...අදනම් කොහේවත් යන්නෙ නෑ....යමු මාත් එන්නම්...මහත්තය කිව්ව....කෑ ම ලෑස්ත්යි කියල වැඩකරන ගැහැනු කෙනෙක් කිව්ව....යමු....නෝන නැගිට්ට....මම තාම මුහුන හෝදගත්තෙත් නෑ...තාම ඉන්නෙ උදේ ඇදගත්ත ගවුම පිටින් හින්ද යටට මොකුත් ඇද ගත්තෙත් නෑ....මම පුතත් එක්ක මගෙ කාමරේට ගියා....නෙලුම් අපිත් එක්කම ආව....මම පුතාව බාත් රූම් එකට එක්ක යන්න හදනකොට ....මම පුතාගෙ වැඩ කරන්නම් මැඩම් කිව්ව........නෙලුම් පුතත් එක්ක බාත්රූම් එකට ගියා.....එයාල එලියට ආවට පස්සෙ මාත් මුහුන හෝදගත්ත.....නෙලුම් පුතාව ලෑස්ති කරගෙන කාමරයෙන් එලියට ගියා . කාමරේ දොර වහගත්ත මම ඇදගෙන හිටිය ගවුම ගැලෙව්ව..සම්පූරනයෙන් නිරුවත් වුන මම...කන්නඩිය ගාවට ගිහින් මගෙ රූපෙ හොදින් නරබන්න පටන්ගත්තා....මෙච්චර කාලයක් එල්ලි එල්ලි තිබුන මගෙ පිරිමි ලිංගෙ දැන් මට නෑ ..එතැන මට්ටම් වෙලා....එතැන තිබුන හිස්බව මම ආශාවෙන් අත ගෑව....ඉස්සර වගේ නෙවෙයි එතැන හරි සැහැල්ලුයි... මට ඒ බව හොදට තේරුනා....මගෙ පියයුරු දෙක හොදට ලොකුවෙලා ....ඒවත් නියම කෙල්ලෙක් වගේම ලස්සනට පිහිටල තිබුන.....මම ඒව අතගෑව අල්ලනකොටත් සනීපයි....මට හිතුන.....ඇගත් ඉස්සරට වඩා හැඩවෙලා කියල මට තේරුනා....ඉන ඉස්සරට වඩා ඉන හීනි වෙලා උකුල මහත්වෙලා.....තට්ටම ලොකුවෙලා.....අතපය කකුල් ඉස්සරට වඩා ලස්සන වෙලා අමුතු පැහැපත් බවක් ඇවිත් තිබුන... මට ..දැන්...පිරිමියෙක් කියල කිසිම දෙයක් නෑ ...ඔක්කොම තිබුනෙ ගැහනු අගපසග.....කට හඩ පවා වෙනස් වෙලා හින්ද කටහඩ වෙනස් කරගෙන කතා කරන්න ඕනැත් නෑ.....දැන් මට ඕනැ තැනකට ගිහින් කියන්න පුලුවන් මාත් නියම ගැහැනු කෙනෙක් කියල.....මම අත් දැක පපුවෙන් තියාගෙන සතුටින් මිමිනුව.....මම පැන්ටිය ඇද ගත්ත....ඉස්සර වගේ අරව හන්ගන්න ඕන නෑ ..ඉස්සරවගේ නෙවෙයි..පැන්ටිය හොදට කකුල් අතරෙ තද වුනා.....බ්රා එක අදිනකොට පියයුරු හොදට කප් අතරට වැටුන. ඉස්සර වගේ හිස් තිබුනෙ නෑ හොදට ඉස්සිලා පේන්න ගත්ත.....පන්සල් යන්න ඕනැ හින්ද සුදු ගවුමක් ඇන්ද.....ඒක ඇදල බැලුවම ඉස්සරට වඩා අමුතු හැඩයක් තියෙන බව දැක්ක....කොන්ඩෙත් පීරගෙන ..මුහුනට මේකප් ටිකකුත් දා ගත්ත....දැන් මට තොල් සායම් ගාන්න ඕනැ නෑ වගේ.. තොල්දෙකත් ඉස්සරට වඩා රතුවෙලා ...මට හිතුන....මම ලෑස්තිවෙලා මහත්තයගෙ කාමරේට ගියා කෑමට කතාකරන්න.....ආ ඔයා ආවද....ඇහුව මහත්තය මා ලගට ඇවිත් මගේ උරහිස් වලට අත් දෙක තියෙල ...ඔයා අද හරි හැඩයි කෙල්ලෙ.....කිව්ව....කෙල්ලෙක් උනාම හැඩ තමයි මහත්තය...මම කිව්ව....මහත්තය තාම කෑම කෑවෙ නෑ නේද.....මම ඇහුව...ඔයා එනකන් හිටියෙ....මහත්තය කිව්ව...එහෙනම් යමු...මම මහත්ත්ය එක්ක කෑම කාමරේ පැත්තට යනකොට . මට මොකක්ද අමුත්තක් දැනුන.....
No comments:
Post a Comment