Friday, July 8, 2016

(ජීවිතය සුන්දරයි 56)..........................................අනිත් එක මහත්තය කවදාවත් ඔයාව අමතක කරන එකක් නෑ...නෝනා කිව්ව....ඊට පස්සෙ නෝනගෙ ඉස්සර දේවල් මා එක්ක කිව්ව.....මටත් හිටිය සදුනි කුමාර කියල එක්කෙනෙක් අපි ස්කෝලෙ යන කාලෙ ඉදන් ඒ සභන්දෙ තිබුනෙ ...එයාලත් ලොකු සල්ලි කාරයො....කොච්චර සල්ලි තිබුනත් කුමාර හොද ගුනයහපත් කෙනෙක් මට ගොඩක් ආදරයෙන් හිටියෙ....මට මේවගෙ අසනීපයක් තිබුනෙ නැත්නම් මම මෙලහට එයාව බැදල....මොනව කරන්නද සදුනි මේක මගෙ ලැබීම තමයි.....නෝන දුකෙන් කිව්ව..දැන් ඒ මහත්තය බැදලත් ඇති නේද නෝන....මම ඇහුව. එයා මට කිව්වෙ මාව හම්බවුනේ නැතිහින්ද එයත් බදින්නෙ නෑ කියල....නෝනා කිව්ව. දැන් කාලෙකින් හම්බවුනේ නැතිහින්ද බැදලද කියල දන්නෙ නෑ....එයා බැන්දත් මම එයා එක්ක තරහ නෑ සදුනි....මගෙ වැරැද්දෙන්නෙ එයාට මාව නැතිවුනේ....නෝන කිව්ව. ළඟින් ආදරය කරන දෙන්නෙක් වෙන්වුනාම දැනෙන වේදනාව මටත් තේරෙනව සදුනි...මම ගිය ආත්මෙක ඒවගෙ දෙන්නෙක් වෙන්කරන්න ඇති ඒකෙ විපාකෙ තමා මට මේ පලදීල තියෙන්නෙ......ඕව ගැන හිතල හිත නරක් කරගන්න එපා නෝන ඒ පව්ගෙවාගන්න පින්කරමු....මම කිව්ව....මම මේදවස් වල උත්සාහගන්නෙ ලොකු පිනක් කරගන්න තමා....ඒක හරිගියොත් ඒ පිනම ඇති .....නෝන මාදිහා බලාගෙන කිව්ව.....මොකක්ද අප්පේ... නෝන කරන්න හිතාගෙන ඉන්න පින....මම ඇහුව...ඒක දැම්ම කියන්න බෑ ඒක කරගන්න පුලුවන් උනොත් තමයි සදුනිට කියන්නෙ.....නෝන කිව්ව.....කියන්නකො නෝන මමත් පුලුවන් උදව්වක් කරන්නම්...ඒක මටත් ලොකු පිනක්නෙ....මම කිව්ව...ඒක කරන්න පුලුවන් උන වෙලාවට කියන්නම්.....මහත්තයට කිව්වොත් මහත්තයත් උදව් කරයි....මම තවදුරටත් කිව්ව....අනේ මන්ද එයා ගැනනම්.....එහෙම කිව්ව නෝන කාමරයෙන් පිටවුනා....මොන්ටිසෝරි ඇරෙන වෙලාවත් කිට්ටුයි වගේ....නෝන එක්ක කතාකරකර හිටිය හින්ද වෙලාව ගියා දැනුනෙම නෑ....මම ඉක්මනින් ලෑස්තිවෙලා එලියට ගියා....
මොන්ටිසෝරියෙදි මහත්තයගෙන් කෝල් එකක් ආව....මම පුතා ගැන විස්තර කියල.....අද උදේ නෝන මගෙ කාමරේට ඇවිත් ගොඩක් වෙලා කතා කරකර හිටිය.....මම කිව්ව...ඉතින් නෝන මොනවද කිව්වෙ...බඩේ ඉන්න බබා පරිස්සන් කරගන්න කිව්වද නැත් නම් කන්න කැමති ඒව කියන්න කිව්වද....මහත්තය මට විලු කලා....නෝන කිව්ව ඒව මේකෙන් කියන්න අමාරුයි මහත්තය.....හවසට ආවම කියන්නම්කො....මම කිව්ව....මට බැන්නද....මහත්තය ඇහුව.....අපෝ නෑ මහත්තය....නෝන...මහත්තය ගැන බයේ ඉන්නෙ.....ඒ මොකටද....මහත්තය ඇහුව....හවසට කියන්නම්කො මහත්තය....දැන් මොන්ටිසෝරිය ඇරිය මම තියන්නම් මහත්තය.....මම දුරකතනය තියල එලියට එන පොඩි දූල පුතාල දිහා බැලුව....එයාල අතරෙන් පුතා දුවගෙන මාගාවට ආව....ආව ගමන් එයාව වඩාගෙන මුහුන සිපගන්න ඕනැ නැත්නම් එයාගෙ හිතට හරි නෑ......අම්මෙ ටීච ඇහුව මේ දවස්වල කොහේද ගියෙ කියල ...ඉතින් පුතා මොකද කිව්වෙ.....අපි ප්ලේන් එකේ නැගල ගොඩාක් උඩින් ගියා කිව්ව....ඉතින් හොදයි කිව්වද.....ටීච අහනව තනියමද ගියෙ කියල .....ඒ ටීචට තේරෙන්නෙ නෑනෙ චූටි බබාලට තනියම යන්න බෑ කියල.....පුතා එහෙම කිව්වම මට හිනා ගියා ....ඩ්රයිවර් අන්කලුත් හිනාවුනා.....ඉතින් ටීචර්ට කිව්වනම් හරිනෙ තනියම යන්න බෑ කියල....මම ඕව කිව්වෙ නැ නිකන් බැනුම් අහගන්න බෑනෙ.....ටීච ඔයාට බනිනවද....මම ඇහුව....නෑ...කිව්ව පුතා....දගකලොත් බනිනව....ඉතින් පුතා දග කරනවද...මම ඇහුව.....නෑ මම ලග ඉන්න එක්කෙනා දගයිනෙ....එයාට බනිනව.....පුතා කිව්ව......අපි ගෙදර ගිහින් කෑම කාල මිදුලෙ පුතා එක්ක සෙල්ලම් කලා......පුතා නිදා ගන්න කිට හවස තුන විතරවෙනව....පැය දෙකක් විතර එයා නිදා ගන්න හින්ද මම නෙට් එක බලනව.....ගොඩක් දවස්වලට මහත්තය ඒ වෙලාවට ස්කයිප් ඇවිත් මා එක්ක කතා කරනව.....අදත් මහත්තය කතාකලා....වෙනවෙන ඒව කතාකලා මිසක් නෝන කිව්ව දේවල් ඇහුවෙ නෑ.....මහත්තය ගෙදර එනකොට ටිකක් රෑවෙලා තිබුන.....ආව ගමන් එයා එන්නෙ පුතාව හොයාගෙන....පුතත් එක්ක කතාකරල හුරතල් කරල තමා ඇදුම් මාරුකරගන්නෙ......අද රෑ පුතාව මහතයගෙ ඇදේ නිදිකරවල එන්න හදනකොට..උදේ නෝන කිව්ව ඒව ඇහුව......මහත්තයට නෝන කෙනෙක් නෑ කියල තමා කියන්නෙ.....එයා අහන්නෙ මහත්තය නෝන කෙනෙක්ව බැද ගන්න ප්රක්කු කරන්නෙ අයි කියල.....මම කිව්ව...නෝන කෙනෙක් ඉන්න එපායැ බැදගන්න....මහත්තය කිව්ව....හොයාගන්නෙ නෑ කියල තමා කියන්නෙ....මම කිව්ව.....නෝනට කියන්නකො මහත්තය මේ දවස්වල නෝන කෙනෙක් හොයනව....හම්බවුන ගමන් බදිනව කියල.....මහත්තය කිව්ව.....මම පහුවදා නෝනට මහත්තය කිව්ව මේ කතාව කිව්ව....මේ අනේ එයා හොයාගන්න නෝනල.....නෝන නෝක්කඩුවෙන් කිව්ව....දවස් තුනක් විතර ගියා ....මම උදේ මොන්ටිසෝරි යන්න එලියෙ ඉන්නවිට වයස විසි ගනන්වල ගැහැනු ලමයෙක් ගේට්ටුවෙ මුරකරුත් එක්ක මා ලගට ආව....ඒ ලමයත් එක්ක වයසක අම්ම කෙනෙකුත් හිටිය.....මැඩම් මහත්තය කිව්වලු මෙයාට අද වුදේට මෙහාට එන්න කියල. මොකද දන්නෙ නෑ මම ඇහුව....බබෙක් බලාගන්න තියෙනව කිව්ව...ඒ තරුනිය කිව්ව....මම නෝනට කතාකලා....නෝන ආව....නෝන බබා බලාගන්න කියල මහත්තය මෙයාව මෙහාට එවල....මහත්තයට කොල්ල් එකක් අරන් අහන්න....නෝන මට කිව්ව.....මම මහත්තයට කතා කලා.....ඒ ලමය ආවද ඇහුව මහත්තය නෝනට පෝන් එක දෙන්න...කිව්ව.....මම නෝනට පෝන් එක දුන්න....

No comments: