Friday, July 8, 2016

(ජීවිතය සුන්දරයි 58).....................................පහුවදා මොන්ටිසෝරි යනකොට නෙලුම් එක්ක ගියා....මට ඕනැ වුනේ පුතාව පුලුවන්තරම් නෙලුම් ට හුරුකරවන්න.....නෙලුම් ඉන්න හින්ද මටත් පාලුවක් නැතිවුනා...මේ වගෙ ගැහැණු ලමයි ළඟින් ආස්සරේ කරනකොට මගෙ ගැහැණු ගති තවදුරටත් වර්ධනය කරගන්න පුලුවන් කියල මට හිතුන....ඒත් මට දැනට තියෙන එකම පිරිමි සළකුණ වෙන පුරුෂ ලිංගය සඟවා තබා ගන්න එක තවදුරටත් කරන්න උනා...බැරිවෙලාවත් මේ කෙල්ල මේක යන්තම් හරි දැක්කොත් හරිවැඩේ වෙන්නෙ....ඒහින්ද මම නිතර මගේ ලිංගය පිටිපස්සට නවල පැන්ටිය අදින්න උත්සාහගත්ත.....හෝමෝන් ගන්න කොට ඒක ටිකක් පුංචිවෙලා තිබුනෙ....දැන් ඒක ඉස්සරවගේ රිජුවෙන්නෙත් නෑ..පොඩ්ඩක් රිජුවුනත් ඉක්මනට යථාතත්වයට පත්වෙනව ..හොමෝන් ගන්න ඉස්සෙල්ල මාසෙකට සැරයක් දෙකක් සිහිනෙන් හරි ධාතු පිටවෙනව.....දැන් ඒකත් සම්පූරනයෙන් නැවතිලා....ලින්ගය රිජුවීම ධාතුපහවීම මට හරිම වදයක් වෙලා තිබුනෙ ...දැන් මම ඒවයෙන් අනිදහස් හින්ද හිතට යම් සහනයක් දැනුන....තව මාස එකහමාරකින් විතර යනකොට තියෙන පිරිමි ලින්ගෙත් නැතිවෙයි...ඊටපස්සෙ මේ කරදරෙත් නැතිවෙයි.....ට්රීට්මන්ට් වලින් මුහුනෙ රැවුල් ගස් ටිකයි ඇගේ තැන් තැන් වල වැවිල තිබුන කෙස් ටිකයි අයින් කරගත්ත එක කොච්චර දෙයක් ද....නැත්නම් දවසකට දෙපාරක් විතර රැවුල කපන්න ඕනැනෙ..දැන් ඒ කරදරෙත් ඉවරයි.. මගෙ මුහුනෙ රැවුල් කොට නැති හින්ද හුගක් සිනිදුවෙලා....මම මුහුන අතගාමින් කල්පනා කලා....පපුවත් ටිකක් ඉස්සිලා . තට්ටම් ටිකක් ලොකුවෙලා හින්ද මට ගැහැනු පෙනුම තිබුන....තායි ගියාම මට ඉතුරු ගැහැනු හැඩත් හදාගන්න පුලුවන්....මම කල්පනා කලා....මම මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට...නෙලුන් මාගාවට ආව...මොකද මැඩම් ලොකු කල්පනාවක.....ඇහුව....මම කල්පනා කලේ නෙලුම් කාගාවටවත් යන්නෙ නැති පුතා කිසි ගැටලුවක් නැතුව නෙලුම් ගාවට ගියේ ඇයි..... කියල.....පොඩි ලමයින්ටත් ආදරේ කරන විදියක් තියෙනවනෙ මැඩම්....නෙලුම් කිව්ව....ඔයා කොහොමද ඒ ක්රමය ඉගෙන ගත්තෙ....මම ඇහුව....මම පොඩිකාලෙ ඉදම්ම චූටිඅයට ආදරෙයි...ටික කාලයක් මොන්ටිසෝරියක වැඩ කලානෙ....ඒ හින්ද බබාල බලාගන්න එක ලේසියි.....නෙලුම් කිව්ව....ඇත්තටම නෙලුම් බබාලට ආදරේනම් පුතත් හොදට බලාගනියි...මට සතුටක් ඇතිවුනා....ඒත් මහත්තය කිව්ව වගේ හොදට කල්පනාවෙන් ඉන්න ඕනැ....නෙලුම් ඇදගෙන හිටියෙ පරන ගවුමක්...එයා ඊයෙ ඇදගෙන ආවෙත් එච්චර හොද ඇදුමක් නෙවෙයි....අනේ පවු දුප්පත් අසරන කෙල්ලෙක් මට නෙලුම් ගැන අනුකම්පාවක් ඇතිවුනා.....මම මෙහාට ආව දවසෙ නෝනටත් මාගැන මේවගෙ අනුකම්පාවක් ඇතිවෙන්න ඇති ඒකයි එයාගෙ චිත්‍ර නන්ගිගෙ ඇදුම් ටික මට දුන්නෙ....ඒ ඇදුම් ටිකේ කොච්චර ලස්සන ඇදුම් තිබුනද....මට මතක් උනා.....මම නෙලුම්ව මගෙ කාමරේට එක්ක ගියා....මම නිතර අදින ඇදුම් ටික තියාගෙන ඉතුරු ඇදුම් ටික මගෙ ඇදවුඩින් දැම්ම.....නෙලුන් මේ ඇදුම් වලින් ඔයා කැමති ටිකක් තෝරගන්න....මම කිව්ව....අනේ එපා මැඩම්. මට ගවුන් දෙකතුනක් තියෙනව....ඇය කිව්ව....හරි..හරි..ඒකට කමක් නෑ ..ඒව තියගන්න මේටිකත් අරන්යන්න....කෙල්ලෙක් උනාම ඇදුම් කොච්චර තිබුනත් මදිනෙ.....මම කිව්ව...නෙලුම් ලැජ්ජාවෙන් ඇදුම් තෝරන්න පටන්ගත්ත......මේව හරියයිද දන්නෙ නෑ මැඩම් ගවුම් ඇගට තියල බලල...කිව්ව....ඇදල බලන්නකො.....මම කිව්ව.....ඇය මා ඉස්සරහම අඩගෙන හිටිය ගවුම ගැලෙව්වුව.....දැන් ඇය ඉන්නෙ යට සායයි බ්‍රෙසියර් එකයි පිටින්.....මාත් නියම කෙල්ලෙක් කියල හිතාගෙන ඉන්න හින්ද නෙලුම් කිසි පැකලීමක් නැතුව මා ලග ඉදැද්දිම ගවුම ගලවපු බව මට තේරුනා.....බ්රෙසියරය ඇතුලතින් ඇගේ වැඩුන පියයුරු දෙක දැක්ක.....අනේ මටත් මෙයාට වගේ ලොකු පියයුරු දෙකක් තියෙනවනම්.....හෝමෝන් ගත්තත් මගෙ ඒව මෙච්චර ලොකු නෑනෙ....මට දුකක් ඇතිවුනා......නෙලුම් ඇදගෙන හිටිය බ්රෙසියරයත් පරන පටයි කියල මම දැක්ක....නෝනට කියල මෙයාට අලුත් යට ඇදුම් ටිකක් අරන්දෙන්න ඕනැ....මට සිතුනා....නෙලුම් මුලදි අකමැතිවුනත් මේ ඇදුම් ටික ආශාවෙන් තෝරනව කියල මම දැක්ක....මම කොල්ලෙක් වෙලා උපන්නත් ගැහැනු ඇදුම් වලට මෙච්චර ආශනම් කෙල්ලෙක් වෙලා උපන්න නෙලුම් මේ ඇදුම් වලට කොයිතරම් ආශ ඇද්ද...මම ඇය ඇදුම් තෝරන දිහා සතුටින් බලා හිටිය....මම මේ බැලුවෙ දෙන්න එක්ක මොකද කරන්නෙ කියල....නෝන කාමරේට එනගමන් කිව්ව.....මන්ගාව තියෙන ඇදුම් ටිකක් නෙලුම් ට ගෙනියන්න කිව්ව නෝන...මම කිව්ව...ඒක හොදයි.....නෝන කිව්ව.....නෝන පොඩ්ඩක් එන්නකො...මම නෝනව කමරෙන් එලියට එක්ක ගිහින්.....නෙලුම්ට යට ඇදුම් ටිකක් අරන්දුන්නොත් හොදයි කියල නෙලුම්ට ඇහෙන්නෙ නැතිවෙන්න රහසින් කිව්ව.....අහින්සක කෙල්ලෙක්නෙ සදුනි .....අපි හවසට ගිහින් අරන්දෙමු.....නෝන පොරොන්දුවුනා....මාගාව තිබුන ගවුන් දෙකක් විතර තෝරගෙන යනව මම දැක්ක.....තව අරන්යන්න නෙලුම්......ඔය මදිනෙ....මම කිව්ව....මේ ඇති මැඩම්....ඇය කිව්ව....ඔහොම ඉන්න .....මේක හරිනේද...හරි තමයි ඒත් මේ ඇති මැඩම්....ඇය අකමතිවුනා .....මේ ලැජ්ජවෙන්න එපා මේ ඔක්කොම ටික අරන්ගියත් මට කමක් නෑ...මම කිව්ව......මගේ බලෙන්ම තවත් ඇදුම් ටිකක් දුන්නම ඒවත් අරගත්ත නෙලුම් ඇගේ කාමරේට යන්න හැරුනා....මේ නෙලුම් එකොලහ මාර වෙනකොට බබා එක්ක එන්න ලෑස්තිවෙන්න ඕනැ....ඇයට කිව්ව....පුතා එක්ක එන්න මම ලෑස්තිවෙලා එලියට යනකොට නෙලුම් මම දුන්න ලස්සන ගවුමක් ඇදගෙන ඉන්නව දැක්ක....ගවුම හින්ද කෙල්ල තවත් ලස්සනවෙලා...මට සතුටක් ඇතිවුනා.......

No comments: