(ජීවිතය සුන්දරයි 43)..............................................මම අදම බෙහෙත් දෙන්නෙ නෑ . මෙන්න මේ රිපෝට් ටික අරගෙන එන්න ඉටපස්සෙ රිපෝට් බලලම පටන්ගන්නම්.....මගේ ලේ රිපාටෙකගන්න දවසක් ගියා. පහුවදා ඩොක්ටව හම්බවෙන්න වෙලාව වෙන්කරගත්තා.....එදා ඩොක්ට හම්බවෙන්න ගියහම මගේ රීපෝට් ටික බැලුව...රිපෝට් නම් හොදයි. මම දෙන මේ මෙහෙත් ටික බොන්න...එන්නතක් තියෙනව ඒක සතියකට සැරයක් විදගන්න. මේ බෙහෙත්ටික අරන් මෙන්න මේකෙතියෙන ලේ රිපෝට් එක අරගෙන මාසෙකින් එන්න....මේ බෙහෙත් බොනකොට මොකුත් අපහසුවක් වුනොත් ඉක්මනට මාව හම්බවෙන්න....ඩොක්ට ඒ විදියය උපදෙස් දුන්නා....එදා එන්නත විදගෙන බෙහෙත්ටිකත් අරන් ගෙදර ආව....නෝනට හොරෙන් මේ බේත් බොන්න ඕනැ නැත්නම් එයා අහයි මොකද බේත්බොන්නෙ කියල...එතකොට මටවෙන්නෙ බොරු දාහක් විතර කියන්න ඊටවඩා හොදයි හන්ගගෙන තියාගත්තම.....මම බේත් ටික කාටවත් නොපෙනෙන්න හන්ගගත්ත.....මහත්තය ගෙදර නැතිවෙලාවට මට නිතර කෝල්කරල බේත් ටික ගත්තද කියල අහන්නව...මට හිතෙන්නෙ මටත් වඩා එයාට ඕනැවෙලා වගේ මාව ඉක්මනට කෙල්ලෙක් කරගන්න....මාසෙකට කිට්ටුවුනත් මට කිසිවෙනසක් උනේ නෑ.....මම රෑ මහත්තයගෙ කමරේ ගියවෙලාවෙ මේගැන කතාකලා......මහත්තය තාම මගෙ වෙනසක් වෙලා නෑනෙ....මම කිව්ව...එකපාරටම වෙනස්වෙන්නෙ නෑ...ටික ද ලැප් එකක් වසක් යනව...මම ඔය ගැන තමා නෙට් එකේ හොයන්නෙ...මට ටික වැඩිපුර හොයන්න තිබුන...මේ බිස්නස් වැඩ හින්ද වෙලාවක් නෑනෙ.....මේ වෙලාව තමයි මේ වැඩේට පොඩ්ඩක් හරි තියෙන්නෙ....මහත්තය ලැප් එක දිහා බලාගෙන කිව්ව....සදුනිට තේරෙනවද ලැප් එකේ වැඩකරන්න....අනේ මහත්තය මම ඕව පාවිච්චි කරල නෑ...මම කිව්ව.....මේක මහ ලොකු දෙයක් නෙවෙයි මම කියාදෙන්නම් එතකොට ඔයාටම පුලුවන් ඔය ගැන නෙට් එකෙන් හොයාගන්න.....මට ලැප් එකක් නෑනෙ මහත්තය.....අනිත් එක ඕව බලන්න ගිහිල්ල නෝනගෙනුත් බැනුම් අහන්න වෙන්නෙ....මම කිව්ව....නෝන මොකුත් කියන්නෙ නෑ කිව්වොත් ඒක මම බලාගන්නම්........මහත්තය කිව්ව.....මම හෙට අලුත් එකක් ගෙනත් දෙන්නම්.....මහත්තයා පොරොන්දුවුනා.....නෝනට දැන් කියන්න වෙනව මහත්තය මට ලැප් එකක් අර්න්දැනවයි කිව්ව කියල....ඒත් එයා අහයිද දන්නෙ නෑ මොකටද කියල...එතකොට මම දෙන උත්තරේ මොකක්ද...දැම්ම කියන්නෙ යන්න හොදනෑ ගෙනත් දුන්නට පස්ස්සෙ කියනව....අනිත් එක මහත්තයට තියෙන වැඩ අස්සෙ ඔයකිව්වට ඕව මතක් වෙයිද කවුද දන්නෙ...මට හිතුනා.....පුතා මොන්ටිසෝරි ගිහින් ඇරලවල ගෙදර ආවම කරන්න වැඩක් නෑ....සමහර වෙලාවට නෝන ඇවිත් මොනව හරි කියවනව....නැත්නම් මම ඉන්නෙ පාලුවෙ....ලැප් එක ගෙනාවොත් මොනව හරි කරන්න පුලුවන්නෙ....මට සතුටක් ඇතිවුනා.....පුතා එක්ක ඇවිල්ල දවල් කෑම කාල ටිකවෙලාවක් මිදුලට වෙලා පුතත් එක්ක සෙල්ලම් කරන එක තමා මගේ පුරුද්ද. අද එහෙම ඉන්නකොට වෙනද වගේ මහත්තයගෙන් කෝල් එකක් ආව.....පුතා මිදුලෙ සෙල්ලම්කරනව මහත්තෙය..කිව්ව මම..වටපිට බලල කවුරුවත් නැති හින්ද....මාත් බේත් ටික බිව්ව්ව.....හිමින් කිව්ව....ඒක හොදයි..කිව්ව මහත්තය...මම ඔයාට ලැපෙකක් ගත්ත...එනකොට ගේන්නම්....කිව්ව....මම හිතුවෙනෑ මහත්තය කිව්වට ඕක ගෙනෙයි කියල ...ඒත් මම දන්නව සංජීව මහත්තය කියන්නෙ කියනදේ කරන එක්කෙනෙක් කියල.....මේවගෙ කෙනෙක්ගෙ රැකවරනය යටතෙ හැමදාම ඉන්න ඇත්නම් ...මම කල්පනා කලා....මට කොහේද එහෙම වාසනාවක්....
අද හවස මහත්තය ගෙදර ආව ඒත් මම දැක්කෙ නෑ මහත්තය ලැප් එකක් අරන් එනව...මම මොකුත් අහන්න ගියෙ නෑ...වෙනද වගේ හිටිය.....මහත්තය කාමරේට ගිහින් ඇදුම් මාරුකරගෙන සාලෙට ආව. මමයි නෝනයි පුතයි සාලෙ හිටියෙ....සාලෙ සැටියෙ වාඩිවුන මහත්තය...සදුනි මම ලැප් එකක් ගත්ත. ඒකට සොප්ට් වෙයා දාන්න ඕනැනෙ....මට ඕව කරන්න වෙලාවක් නෑ . ඔපිස් එකේ වැඩකරන ගෝලයෙකුට කිව්ව ඒටික දාල දෙන්න කියල. හෙට හම්බවෙයි......මොකක්ද සදුනි....නෝන පුදුමවෙලා මගෙන් ඇහුව....මහත්තය කිව්ව මට ලැප් එකක් අරන්දෙනව කියල....ඇත්තද ...කිව්ව ඇය......මටත් අරන්දෙන්න හැදුව....මට ඕව හරියන්නෙ නෑ.....ටී වී එකෙන් බලන තරම් මට හරියන්නෙ නෑ.....එහෙම කිව්වම..මහත්තය හයියෙන් හිනාවුනා.....මට ලැප් එක අරන්දෙනවට නෝන කිසිම විරුද්දත්වයක් නෑ කියල තේරුනා....මම බැරිවෙලාවත් වෙන තැනක වැඩකරන්න ගියානම්. මේ සැපසම්පත් මට ලැබෙනවද....මම කල්පනා කලා.....පහුවදා මහත්තය එනකොට ටිකක් රෑවෙලා තිබුන....ආපුගමන් මගෙන් ඇහුවෙ බේත්ටික බිව්වද කියල.....හෙට ලේ බලන්න තියෙනව නේද රෑට කැවද....මගෙන් ඇහුව.....හතට විතර කෑවෙ ඊටපස්සෙ මොකුත් ගත්තෙ නෑ....එහෙනම් ඒක හොදට මතක තියාගෙන ඉදල තියෙනව....මහත්තය කිව්ව....උවමනාව වැඩිහින්දනෙ මහත්තය හොදට මතක තියා ගන්නෙ....මම කිව්ව....ලැප් එක ගෙනාව පුතාව නිඩිකරවල කාමරේට එන්න මම කියාදෙන්නම්....මහත්තයා කිව්ව....මම රෑ පුතාවත් අරගෙන මහත්තයගෙ කාමරේට ගිහින් පුතාව මහත්තයගෙ ඇදේ නිදිකරෙව්ව.....මෙතැනින් වාඩිවෙන්න සදුනි.....මහත්තය කිව්ව.. එයා අසල පුටුවෙන් වාදිවෙන්න....ඊට පස්සෙ එයා ලැප් එක ඔන් කරන හැටි කියල දුන්න....එතැන ඉදන් නෙට් එක පාවිච්චි කරන හැටි එකින් එක කියල දුන්න....ට්රාන්සෙක්සුවල් කියල ගහල කෙල්ලො වෙන එක ගැන හියල පෙන්නුව....ට්රාන්ස් ජෙන්ඩ ...වචනෙ ගැහුවාමත් විස්තර එනව....මම ඉන්ග්රීසි වැඩිය දන්නෙ නැති හින්ද මහත්තය ගාව තිබුන ඩික්සෙනරියත් දුන්න....මම ලැප් එකයි පොතයි අරගෙන කාමරේට ගියා....හෙට උදෙන් ලේ බලන්නත් යන්න තියෙනව. නයිට් ගවුම ඇදගෙන නින්දට ගියා....
No comments:
Post a Comment