(ජීවිතය සුන්දරයි 46)................................................එදා මට වමනෙ ගියාට පස්සෙ නෝන මාගැන හොද කල්පනා වෙන් ඉන්න බව තේරුනා....මට නෝන නිතරම කිව්වෙ මේදවස්වල හොදට පරිස්සම් වෙන්න කියල.......බලන්න මහත්ත්ය නෝන තාම හිතාගෙන ඉන්නෙ මට බබෙක් හම්බවෙන්න ඉන්නව කියල....දවසක් මම මහත්තයට කිව්ව....ඕක කිව්වට තේරෙන්නෙ නෑ කවද හරි එයාටම තේරෙයි......මහත්තය කිව්ව.....මාස තුනක් විතර බෙහෙත් ගන්න කොට මටතේරුනා මගේ පියයුරු පුඩු ඉස්සිල තියෙනව...ඒව අල්ලන කොට ඉස්සරට වඩා සන්වේදී කියල තේරුනා....දැන් මේව ටිකටික ලොකුවෙයි....මට සතුටක් දැනුනා....දොස්තර කිව්වවගේ මට කලකිරීමක් වගේ දැනෙන්න ගත්ත....ඒවෙලාවට පොඩි දේටත් තරහ යන ගතියක් දැනුන...ඒත් ඒ ත්රහ යන ගතිය අමාරුවෙන් යටපත් කරගත්ත.....ටිකෙන් ටික ඇ ගේ හම තුනීවෙලා සිනිදුවෙනව වගේ ඒරුනා.....තාමනම් මුහුනෙ රැවුල වැවෙනව ..ඒකත් නැවතුනොත් හොදයි...මට හිතුන....මාස හයක් විතර ගත්වුනා.....දවසක් නෝන මාගාවට ආව ...ඔයාල බඩේ හිටිය බබාට මොනවහරි කලාද?....මගෙන් ඇහුව....බඩේ බබෙක් හිටියෙ නෑනෝන...මම කිව්ව.....ඉතින් සදුනිත් මට බොරුකියනවනෙ.....ඕව මහ පව් වැඩ සදුනි......ඕකත් මිනී මරනව වගේ වැඩක්.....නෝන දොස් කියන්න පටන්ගත්ත.....මම නෝන පැවසූ දේවල් මහත්තයට කිව්ව.....ඒත් මහත්තය නෝනට මොකුත් කිව්වෙ නෑ...ඒත් දවසක්....මොකක්ද මල්ලියෙ ඔය කල පව් වැඩේ.....නෝනා ..මහත්තයගෙන් ඇහුව.....මොකක්ද අක්කෙ...මහත්තය ඇහුව....සදුනිට ලැබෙන්න හිටිය බබා නැතිකලා නේද.....ඇහුව...අක්කට පිස්සුද කොහේද ..සදුනිට බබෙක් හම්බවෙන්න හිටියෙ නෑ අක්කෙ....එයා එදා මොනව හරි කාල බඩේ අමාරුවක් හදාගෙන.....මහත්තය මොනව කිව්වත් නෝනගෙ හිතේ සැකය නැති කරන්න බෑ කියල මට තේරුනා.....මහත්තයත් මමත් අක්කට කියන්නෙ නැතුව දොස්තර ගාවට යන එක අක්ක හිතා හිටියෙ අපි යන්නෙ...බබා නැතිකරන වැඩේට කියල....ම්හත්තය සමහර දවස් වලට රට යනව....එයා කොහේ ගියත් මාගැනත් පුතා ගැනත් සොයා බැලීම අතහැරියෙ නෑ.....මගෙ ලැප් එක තියෙන හින්ද රැට සෑහෙන වෙලාවක් ස්කයිප් වලින් කතාකරන්න පුරුදුවෙලා හිටිය...ලින්ගික පරිවර්තනය කිරීම ගැන සෑහෙන දෙයක් මමත් ඉගෙනගත්ත.....ඒ හින්ද ඕනැදේකට මුහුන දෙන්න පුලුවන්කම ලැබුනා....මාස හයකට විතර පස්සෙ මගේ පියයුරු පිඩු විතරක් නෙවෙයි ඒ අවටත් ඉදිමෙන්න පටන්ගත්ත.....මුහුනෙ රැවුල වැවීම අඩුවුනත් තාමත් වැවෙන බව තේරුනා.....මුහුනෙ රැවුලවැවෙන එක නවතින්නෙ නෑ කියල මම දැනගත්ත හින්ද දවසක් මසත්තයට කිව්ව.....හැමදාම රැවුල කපන එක එපාවෙන වැඩක් මහත්තය.....ඕකට බයවෙන්න එපා කෙස් අයින්කරන ක්රම තියෙනව හෙට අනිද්ද ඒකත් කරමු.....මහත්තයා කිව්ව....මහත්තය කිව්ව වගේ මාව එක තැනකට එක්ක ගියා....එයාල මගෙ මුහුනට එලියක් ඇල්ලුව....මට තද දැවිල්ලක් ආව...ඒත් ඉවසගෙන හිටිය......දවස් කිහිපයක් මේකට ගියාම මූනෙ රැවුල නැතිවුනා......දැන් මුහුන හුගක් සිනිදුයි ...මම මුහුන ආසාවෙන් අතගෑව.....වෙනදට මම පුතාව සිපගන්නෙ රැවුල්කොට ගෑවෙයි කියල බයෙන් දැන් මට මගෙ මූන එයාගෙ මුහුන පුරා අතුල්ලමින් ආදරේ කරන්න පුලුවන් වුනා....සදුනි දැන් ඔයා ඉස්සරට වඩා පාට වැටිල ලස්සනවෙලානෙ...දවසක් නෝන කිව්ව....වෙන මොකුත් නෙවෙයි නෝන නෝනලට පින්සිද්ද වෙන්නනෙ...මට ලස්සනට ඉන්න ලැබුනෙ.....මම කිව්ව...නෝනා හිනාවුනා.....
අපි ඩොක්ට හම්බවෙන්න ගියාම....මහත්තය අහුව ඔපරේසන් එකට තව කල්යයිද කියල.....දැම්ම ඩොක්ට කෙනෙක් බලන්න....ඩොක්ට කිව්ව....මේ සදහා තායිලන්තෙ හොදයි කිව්ව ඩොක්ට... බැලිය යුතු තැන් කීපයක විස්තර දුන්න.....සදුනි අපි ලබන සතියෙ තායි ලන්තෙ යන්න ඕනැ...ඒකට පාස් පෝර්ට් හදා ගන්න ඕනැහින්ද හෙට යමු.....මට පාස් පෝර්ට් හදන්න වෙන්නෙ පිරිමි නමින් බව මට තේරුනා...එදාට පොටෝ ගන්න වෙන්නෙත් පිරිමියෙක් විදියට.....මම කලිසමක් සහ කමිසයක් ඇදගෙන කරාබු ගලවලා පොටෝ අරගෙන බාරදුන්න...පිරිමියෙක් විදියට ඉන්න ඒ සුලු වෙලාවත් මට අපහසු බව තේරුනා...මට ඕනැවෙලා තිබුනෙ ඉක්මනට ගැහැනු ඇදුම් ඇදගන්න.....පාස් පෝට් එක ගත්තට පස්සෙ...මහත්තය යන්න ටිකට් ගත්ත බව මට කිව්ව.....දැන් ඔක්කොම කරන්න පුලුවන් පුතා කොහොමද තියල යන්නෙ මම මහත්තයගෙන් ඇහුව.....එහෙනම් පුතත් එක්ක යමු....මහත්තය කිව්ව....අපි තුන්දෙනා තායි ලන්තෙ යනව කිව්වත් නෝන මොකුත් කිව්වෙ නෑ.....සදුනි ඕවෑ ගිහින් නැති හින්ද පරිස්සම් වෙන්න ඇය මට අවවාද කලා.....පුතාවත් හොදට බලාගන්න කිව්ව....අපි ගෙදරින් පිටවෙනකොට මා ඇදගෙන ගියේ කලිසමක් සහ කමිසයක් මගදි කරාබු දෙක ගැලෙව්වේ ගුවන්තොටුපොලේදී ගැටලුවකට මුහුන පාන්න වේයැයි සැකයෙනි.....අක මැත්තෙන් හෝ නැවත පිරිමිකම ආරූඩ කරගැනීමට සිදුවිය....ගුවන්යානයට ගොඩවූපසු හතට සැනසුමක් ලැබුනි......තායි ලතයට ගියපසු එහි හෝටලයක නැවතීමට සිදුවිය....මහත්තයත් නැවතුනේ මගේ කාමරයේය....පසුදින අපිට දොස්තර මුනගැසීමට ලැබුනි....ඔහු ලිංගය මාරු සැත්කම ගැන විස්තර පවසන්ට විය අනතුරුව මාව පරීක්ෂා කල ඔහු....සත්කමට දිනයක් දුනි...එයට තවත් මාස තුනක් පමන ඉදිරියට තිබුනි.....දිනය ලබා ගත් අපි ආපසු ගෙදර බලා පිටත්වුනා.....තව මාස තුනකින් මම මෙහෙදි කෙල්ලෙක් වෙනව. මට සතුටක් ඇතිවුනා.......දැන් හරිනෙ....ඔන්න මම ඔයාගෙ ආශාව ඉස්ටකරන්න යන්නෙ...මහත්තයා කිව්වා...
No comments:
Post a Comment