හදිසි අනතුර 39..............................ගෙදර පැමිණි මා පැළැන්දූ කරාබු දෙක නොගැලවුවෙමි......මට දැන් ගැහැණු ඇදුන් වලට අමතරව කන්පෙතිවල කරාබු ජෝඩුවක් එල්ලා ගැනීමටද හැකිවීම මගේ තවත් ජයග්රහනයක් විය......
සඳුදා පාසැල් යනවිට ගැහැනු ඇදුම් බෑගයට දාගත්තේ අද සිට ගැහැනු ඇදුම් ඇඳගෙන නාටකය පුහුනු වෙන ලෙස ගුරුතුමා පැවසූ නිසාය.....විග් එක සහ කරාබු ජෝඩුව නොගෙනාවත් ගවුම ඇදුම් මාරුකරමින් නාට්ටිය පුහුනු වූවෙමි......මෙය බලා සිටි ගුරුතුමා නිලන්ත හොදට කරනව මේ සතියෙ ඔය විදියටම තව ටිකක් පුරුදු වෙන්න.....ඔහු කීවේය......මේ අනුව තවත් දින දෙකක් ඇදුම් ඇඳගෙන රග පෑවෙමු.....
පසුදින පුනුවීමට ඇදුම් රැගෙන පාසැල් ගියෙමි.......මට තියෙනව ඔයාලට ආරන්චියක් දෙන්න......මේ ආරන්චිය අහල ඔයාල කලබල වෙන්න එපා.....ගුරුතුමා මෙසෙ පවසන විට අපි කුතුහලයෙන් යුතුව අසා සිටියෙමු......ඒ නාට්ටි තරගය ලබන වාරෙට කල් ගිහිල්ල.......දැන් අගෝස්තු නිවාඩුව පටන්ගන්නවනෙ.....ඒ නිවාඩුව ඉවර උනාම....දිනයක් දන්වලා එවයි......ඒ හින්ද නාට්ටිය පුහුනුව නවත්වලා ඔයාලගෙ වාර විභාගෙට ලෑස්තිවෙන්න.......ඔහු පැවසුවේය.....ලබන සුමානෙන් ඉවර වෙන්න තිබුනු නාට්ටිය තව මසකට පමන කල් යෑම මගේ සිතට සතුටක් ගෙන දුන්නේය.......තව මසයක් විතර මට ගෙදෙද්දි කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් වෙයි.......මා සිතුවෙමි.....මාසයක් කල්ගියා කිව්වම අම්ම කියයිද දන්නෙ නෑ.......දැන් ගෑනු ඇදුම් ඇදීම නවත්වලා......ඊලග වාරෙ එනකන් ඉන්න කියල.....මගේ සිතට සැකයක් ඇතිවිය.......ඒත් මේබව කියන්නෙ නැතුවත් ඉන්න බෑනෙ......ඕනැ එකක් උනාවෙ කියල අදම අම්මට කියනව......මා සිතාගත්තෙමි.
ගෙදර ගිය මා ගවුම ඇදගැනීමට ප්රථම මේ ආරංචිය අම්මාට පැවසුවෙමි......සර් කිව්වද ලබන වාරෙ නාටිය තරගෙ තියනවමද කියල.......ඔව් අම්මෙ .......ලබන වාරෙ ආයෙත් පුහුනුව පටන්ගන්න කිව්ව.....නිවාඩු කාලෙත් තනි තනියෙන් හරි පුහුනු වෙන්න කිව්ව නැත්නම් අමතක වෙයි කියල......අවසාන කොටස මා අතින් දැන්මේ ......අම්මා මගේ ගවුන් ඇදීම තාවකාලිකව හෝ නතර කරයි යන සැකයෙනි.......අම්මාගේ ප්රතිචාරය කුමක් වේදැයි සැකසිතූ මා......ඇදුම් මාරු නොකර සුලුවේලාවක් සිටියෙමි........ඕකට කනගාටු වෙන්න එපා පුතේ.....දැන් ගිහින් ඇදුම් මාරුකරගන්න.......අම්මා එසේ පැවසුවේ නාට්ටිය කල් යෑම ගැන මා කනගාටුවෙන් පසුවෙනවා යයි සැක සිතුනු නිසාය....මා ගවුමක් ඇදගෙන පැමිනියහොත්...නාට්ටිය කල් ගියත් මා ගවුන් අදින්නේ ඇයිදැයි......අම්මා අසාවි යයි මගේ සිතේ ඇය ගැනද සැකයක් ඇතිවිය......අද මොකක්ද අම්මෙ අදින්නෙ.....අව්සානයේ ඇගෙන් ඇසුවෙමි.......ඇයි කාමරේ ගවුන් තියෙන්නෙ.....ඇය එසේ පැවසූ විට මගේ සිත සතුටින් ඉපිල ගියේය......කවද හරි නාට්ටිය තරගෙ ඉවර වෙනකන් ඔයා ගවුන් ඇදගෙන ඉන්න.......අම්මා තවදුරටත් පැවසුවාය.......අනේ මට තව මාසෙකටත් වඩා කාලයක් කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන් .......මා සතුටින් යුතුව පාසැල් ඇදුම ගලවා දමා ගවුම් ඇද ගත්තෙමි. .....වාර විභාගෙ ලගයි කිව්ව අම්මෙ ....ඒ හින්ද සර්කිව්ව නාට්ටිය පුහුනුව ටිකක් නවත්තල පාඩම් වැඩ කරන්න කියල සවස පාඩම් වැඩ කිරීම සදහා පොත් පත් රැගෙන සාලයට ගිය මා අම්මාට පැවසුවෙමි........ඒක හොදයි විභාගෙ වැඩත් කරන්න ඕනැනෙ........කී අම්මා දුවේ ඔයා නාට්ටිය පුහුනු නොවුනට ගැහැනු ඇඳුම් ඇඳීම නවත්වන්න එපා......මට අවවාද කලාය.....ඒත් අම්මෙ මේ බව තාත්තට කිව්වොත්......තාත්ත කැමති වෙයිද මම දිගටම ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්නවට.......මා තාත්තා ගැන සැකයෙන් කීවෙමි......ඔයා කියන එකත් ඇත්ත දුවේ.....මෙහෙම ඔයාට දිගටම ගවුන් අන්දන්න ගියොත් මටත් එක්ක බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ......අම්මා කල්පනා කරන්ට වූවාය.......කොයි එකටත් තව දවස් දෙක තුනක් ගිහිල්ලම තාත්තට කියමු......අවසානයේදී අම්මා කීවාය........මතැන් සිට මගේ ඉරනම විසදෙන්නේ තාත්තාගේ අදහස අනුවය.....අම්මා කැමති වුවද තාත්තා කැමති නොවන බව මගේ අදහස විය......
No comments:
Post a Comment