හදිසි අනතුර 59...............................ඔයා දැන් ගැහැණු ලමයෙක්නෙ මේ ගවුම ඇඳගන්න .........අම්මා පැවසූවිට......මා එය තරයේ ප්‍රතික්ෂේප කරන්ට වුනෙමි .......ඔයා මේ ගවුන් ඇදල පුරුදු නැති කෙනෙක් නෙවෙයිනෙ ...ඒ හින්ද ලැජ්ජවෙන්න දෙයක් නෑ.......අම්මා කියන්ට වූවාය ....මට එපා අම්මෙ මම මීටපස්සෙ කවදාවත් ගැහැනු ඇදුම් අදින්නෙ නෑ......මා තරයේ කියාසිටියෙමි......ඇයි ඒ.... ඇසූ අම්මා......ඔයා ඒදවස්වල කොල්ලෙක් විදියට ඉන්දැද්දිත් ගවුන් ඇන්දනම් දැන් බැරි මොකද......අම්මා ප්රස්නකලාය........ඒකාලෙ මම ඒව ඇන්දෙ නාට්ටිය හින්දනෙ.......දැන් ඕව මට ඕනෙ නෑ.....මා කීවෙමි. දැන් ඔයාට හැමදාම පිරිමි ඇදුම් ඇදගෙන ඉන්න බෑනෙ පුතේ ....ඔයා දැන් ගෑණු ලමයෙක් වෙලා ඉවරනෙ......පැවසූ අම්මා මගේ විරුද්ධත්වය නිසා ගවුම ආපසු බෑගය තුලට දැමුවාය.
ඉස්සර මම කොයිතරම් ආශාවෙන්ද හිටියෙ ගැහැනු ලමයෙක් වගේ ඇදගෙන ඉන්න....ඒත් දැන් මට මොකද මේ වෙලා තියෙන්නෙ......මා කල්පනා කරන්ට වුනෙමි.....අම්ම තමයි ඒකටත් වගකියන්න ඕනැ.....මගෙ නාට්ටිය ඉවර වුන හැටියෙ ඒ තිබුන ගවුන් ටික හැංගුවනෙ.......ඊට පස්සෙත් මම කොච්චර ආශාවෙන්ද හිටියෙ ඉද හිටවත් ගෑනුලමයෙක් වගේ ඉන්න......මම ඒව හොරෙන් අරන් අදියි කියල ඒ ගවුන් ටික පිච්චුව කිව්වනෙ..... එදා ඉදන් තමා මට ඔක්කොම එපාවුනේ.....ඊට පස්සෙ මම කල්පනා කලා ගැහැනු ලමයෙක් වෙන එක අමතක කරල නියම කොල්ලෙක් විදියට ඉන්න....කොල්ලෙක් විදියට ජීවත්වෙන්න හිත හදාගත්ත මම කොහොමද ආයෙත් කෙල්ලෙක් වගේ ඉන්නෙ.......මා කල්පනා කරන්ටවුනිමි.....
මට සවිකර තිබුනු මූත්‍රා බටය ගලවා තිබුනු බැවින් මූත්‍රා බර දැනෙන්ට විය......මා මේබව අම්මාට කීවෙමි........ඔයාට ඇවිදින්න හොදද දන්නෙ නැ......පැවසූ අම්මා නර්ස් කෙනෙක් කැදවාගෙන ආවාය......බය නැතුව නැගිටල හිමින් ඇවිදින්න......පැවසූ ඇය මාව ඇදෙන් බැස්සුවාය.......ලිංගික පෙදෙසේ ඇතිවූ වේදනාව නිසා මට ඇවිදීමට අපහසුවිය.....මට වැසිකිලියට යෑමට නොහැකිවූ බැවින් ඔවුන් නැවත මට මූත්‍රා බටයක් සවිකරන්ට විය........රාත්‍රියේ මාව බැලීමට පැමිනි ප්‍රධාන වෛද්‍යවරයා ......රබර්වලින් තනා තිබුනු දිගු දන්ඩක් පෙන්වා එය දිනකට හතරවරක් මට සාදා තිබුනු අලුත් යෝනි මර්ගයට ඇතුලු කරන ලෙස දැන්වූවේය.......ඔහු එය ඇතුලුකරන ආකාරයද පෙන්වා දුන්නේය......අගල් හයක් හෝ හතක් පමන දිගට තිබුනු එහි අගලක් පමන පිටට පෙනෙනසේ තබා ඉතුරු කොටස ඇඟ ඇතුලට ඇතුලු කරන බව දුටුවෙමි......ක්‍රීම් වර්ගයක් ගල්වා ඇග තුලට ගිල්ලූ එයින් යම් වේදනාවක් ඇතිවිය.......තරමක් වේදනාව ඇතිවුවද වරද්දන්නේ නැටිව දවසට හතරපාරක් එසේ කරන ලෙස දැන්වීය......ගැහැනු ලමයිගෙ එක මේතරම් ගැඹුරුද......වෛද්‍යවරයා ගියපසු මා පුදුමයෙන් කල්පනා කලෙමි......පිරිමියෙක් වූ මගෙ තිබුන එකත් මේවගෙ දිගනෙ.....ඉතින් ගෑනු ලමයින්ගෙ එක ඒවගෙ ගැඹුරුවෙන්න ඕනැනෙ......මා තවදුරටත් කල්පනා කලෙමි......
පසුදින නැවත මූත්‍රා බටය ඉවත්කල ඔවුන් මට නැවත අවිදින ලෙස දැන්වීය. නර්ස් කෙනෙක් උදව් කල මට යන්තම් ඇවිදීමට හැකිවිය......අමාරුයි කියල හරියන්නෙ නෑ......කොහොම හරි ටිකටික ඇවිදින්න..... නර්ස් උපදෙස් දුන්නාය......මුත්‍රා බටය නොමැති මට නැවත වැසිකිලියට යෑමට අවශ්‍යය විය......අම්මා සමග සෙමින් වැසිකිලියට ගිය මා කොමඩයේ වාඩිවුනෙමි. මූත්‍රා බර ඇතිවුනත් මුත්‍රා පිට නොවන බව තේරුනි........ටික වේලාවක් වාඩිවී සිටි මා මූත්‍රා පිට නොකරම පිටතට පැමිනියෙමි.......චූ යන්නෙ නෑ අම්මෙ එලියේ සිටි අම්මාට කීවෙමි.......අම්මා මේබව වෛද්‍යවරයා ට පැවසූ නිසා ඔහු මා අසලට පැමින......ඔයාට තියෙන එක දැන් වෙනස්වෙලානෙ ඒ හින්ද මේ අලුත් එකට මනස හැඩගැහෙන්න ඕනැ.....ඒ හින්ද ටිකක්වෙලා ඉදල හරි අලුත් එකට හුරුවෙන්න.......වෛද්‍යවරයා පැවසූ නිසා මා නැවත වැසිකිලියට ගියෙමි........කොමඩයේ වාඩිවූ මා ලිංග පෙදෙස දෙස ඇස් යොමුකලෙමි.......රතුවී ඉදිමී තිබුනු එම පෙදෙස විශාල තුවාලයක් මෙන් දිස්විය........තාම කැපුම් පාරවල් හොදවෙලා නෑනෙ ඒක තමා මේවගෙ පේනව ඇත්තෙ......කල්පනාකල මා ටික වෙලාවක් වාඩිවී සිටියෙමි........සුලුවසයෙන් මූත්‍රා පිටවෙන බව තේරුනි. මට තිබුනු දිගු පුරුෂ ලිංගය අනතුරින් විනාශවී තිබුනු බැවින් එම ස්තානයේ තිබුනු සිදුරකින් මූත්‍රා පිටවන බව දුටුවෙමි.......ටික වෙලාවක් ගතවිය පිටවෙන ප්‍රමානය වැඩිවෙන බව තේරුනි.....ඉස්සර මෙන් නොව මුත්‍රා පහර ඉකිලි පෙදෙසද තෙමාගෙන පිටවෙනබව එහිතිබුනු රස්නයෙන් තේරුම් ගත්තෙමි......කෙල්ලන්ට කොල්ලන්ට වගේ චූකරන්න බටයක් නැති හින්ද මේවගෙ හැම තැනම තෙමෙනව ඇති......මා කල්පනා කලෙමි.......අනතුරෙන් පසු නොසිතූ ලෙස ගැහැනු ලමයෙක් බවට පත්වූ මා ජීවිතේ පලමුවරට ගැහැනු ලමයෙකු ලෙස මූත්‍රා කිරීමට සිදුවිය.........එලියට ගිය මා.....යන්තම් ඇති.....අම්මාට පැවසුවෙමි......සතුටින් සිනාසුනු අම්මා මාව අල්ලාගෙන ඇදට එක්ක ගියාය........
No comments:
Post a Comment