හදිසි අනතුර 66...................................මටත් දුවෙක් ඉන්නවනම් හොදයි කියල මම ගොඩක් ආශාවෙන් හිටිය. මට හිතෙන්නෙ තාත්තත් දුවලට ගොඩක් කැමතියි කියල.....මට හිතුන ඔයාට පස්සෙ දුවෙක් උපදියි කියල....ඒත් අපේ බලාපොරොත්තු බිද වැටිල මල්ලි ඉපදුනා...මල්ලි උපන්නට පස්සෙ මට ලොකු සැත් කමක් කලා ඊට පස්සෙ අපේ දුවල හැදීමේ සිහිනය බොදවුනා.... ඔයා නාට්ටියකට කෙල්ලෙකුගෙ චරිතයක් රගපානව කිව්වම මම ගොඩක් සතුටුවුනා.....ඔයාව ටික වෙලාවකට හරි දුවෙක් වගේ සරසගෙන හැඩබලන්න ආශහිතුන ඒ හින්ද තමයි ඒ දවස් ටිකේ ඔයාට ගැහැනු ලමයෙක් වගේ ඇදගෙන ඉන්න ඉඩදුන්නෙ.....තාත්ත කිව්වට පස්සෙ තමයි ඔය වැඩේ හොද නෑ කියල මම තේරුම් ගත්තෙ......නාට්ටිය ඉවර වෙනකන් ඉදල මම ඔයාව ගැහැනු ඇදුම් ඇඳීමෙන් වැලැක්කුවෙ ඒ හින්දයි....අම්මාගේ සිත තුල තිබුනු දුවෙකුට තිබුනු ආශාව හෙලිකරන්ට වුවාය....අම්මගෙ සිතතුල තිබුනු මෙම ආශාව නිසා...ඇක්සිඩන්ට් එකෙන් මට තුවාල නොතිබුනාට... අම්ම ඩොකට කිව්වද දන්නෙ නෑ මාව කෙල්ලෙක් බවට පත්කරන්න කියල.......මා අම්ම ගැන සැකයෙන් කල්පනා කලමි.
සතියක් පමන ගතවිය මගේ අපහසුතා තරමක් දුරට අඩුවී තිබුනි.....එහෙත් ලිංග ඉන්ද්‍රිය තරමක ඉදිමුමක් තිබුන නිසා එම ස්තානයේ අමුතු විකුර්ති තාවයක් ඇතිබව තේරුනි......සතියකින් පසු අපි වෛද්‍යවරයා හමුවීමට ගියෙමු...මේ ඉන්නෙ පුතා දැන් නියම දුවෙක් වගේ......මා ඇදගෙන සිටි ගැහැණු ඇදුම් දෙස බැලූ වෛද්‍යවරයා සිනාසෙමින් පැවසුවේය....මෙයාට කිසි ගැටලුවක් නැතුව ගැහැනු ජීවිතයට අවතීරනය වෙන්න පුලුවන්නම් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න යන එක තේරුමක් නෑ.....පැවසූ ඔහු මාව පරීක්ෂා කිරීමට පටන්ගත්තේය........දැන් ගොඩක් හොදයි පොඩි ඉදිමුනු ගතියක් තියෙනව බයවෙන්න එපා තව ටික දවසකින් ඒක අඩුවෙයි......මගේ නව ලිංගික පද්ධතිය හොදින් පරීක්ෂා කර පැවසූ ඔහු........මෙයාට දැන් වෘෂන කෝශ පද්ධතියක් නැති හින්ද....පිරිමි හෝමෝන් නිපදවන්නෙ නෑ......ඒ හින්ද පිරිමියෙක් විදියට මෙයාගෙ ශරීරය වෙනස් වෙන්නෙ නෑ.....ඒවුනාට දැන් මෙයාව ගැහැනු ලමයෙක් විදියට වැඩෙන්න ඕනැ......ගැහැනු හෝමෝන මෙයාගේ ඇගේ නිපද වෙනවනම් විතරයි ගැහැනු ලමයෙක් විදියට ඇග වෙනස්වෙන්නෙ...මෙයා පිරිමි ලමයෙක් විදියට උපන්න හින්ද ස්වභාවිකව ඇගේ ගැහැනු හෝමෝන නිපදවන්නෙ නෑ......ඒ හින්ද හෝමෝන් ප්‍රතිකාර කරන්න වෙනව.....ඒ කියන්නෙ පිටින් ඇගට ගැහැනු හෝමෝන් ලබාදෙන්න ඕනැ.....වෛද්‍යවරයා පැහදිලි කරන්ට විය. මේ ලේ රිපොර්ට් එක අරගෙන තව දවස් දෙකකින් එන්න.....අපි ඒක බලල ප්‍රතිකාර අරම්භකරමු......ඔහු කලයුතු පරීක්ෂණ කොලයක සටහන් කර තාත්තා අතට දුන්නේය.....මෙයාට දැන් අලුත් ජීවිතය ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවද.......අනතුරුව ඔහු අම්මාගෙන් ඇසුවේය......ලොකු ගටලුවක් නම් දැනගන්න නෑ ඩොක්ට ඒ වුනාට මෙයා නිතරම පිරිමි ඇදුම් ඉල්ලනව......අම්මා කීවේය......ආ ඒ...ඉතින් පරන පුරුද්දනෙ........ටික දවසකින් ඒව අමතකවෙයි .......ගනනකට නොගෙන පැවසූ වෛද්‍යවරයා...... මේ ඉන්නෙ ලස්සන ගවුමක් ඇදගෙන හරියට රාජ කුමාරියෙ වගේ......මගේ හිස අතගාමින් පැවසු ඔහු.......... ඔයා පිරිමි ඇදුම් වලට වඩා ගවුන් ඇදගෙන ඉන්නකොට හරිම ලස්සනයි .....පවසා........ හෝමෝන් ප්‍රතිකාර ගන්නා විට මා තවතවත් ලස්සන වනබවත් ලංකාවේ සිටින රූමත්ම ගැහැනු ලමයා විය හැකිබවත් පවසන්ට විය..... ... පසුදින මා අම්මා සමග ලේ පරීක්ෂා කිරීමට ගියෙමි.....එහි ප්‍රතිඵල පසුදිනලබාදෙන බව පැවසූ නිසා අපි ගෙදර පැමිනියෙමු.......පුතාගෙ ලිංගය වෙනස් කරල ගැහනු බවට පත්කලා කියල වෛද්‍ය වාර්තාව ගත්ත ඒත් උප්පැන්න සහතිකේ වෙනස් කරන්න තව මාස තුනක් විතර යනවලු......ඉල්ලුම් පත්තෙරේ ගෙනාව මේකට දුවට අලුත් නමක් දාන්න වෙනව.....මොක ද මීටපස්සෙ නිලන්ත කියන පිරිමි නම පාවිච්චි කරන්න බෑනෙ.....සවස ගෙදර පැමිනි තාත්තා පැවසුවේය...... අපි නිලන්ති කියල දාමු.....අම්මා එකවරම කීවාය.....මගෙ නම නිලන්ති කිව්වම මේ ඉන්නෙ ඉස්සර හිටිය නිලන්ත කියල ඔක්කොමල්ල හිතයි......ඒ නමට කිට්ටු නැති නමක් දාන්න...මා අම්මාට යෝජනා කලෙමි...කලබල නැතුව...අම්මයි දුවයි කතාවෙලා හොද නමක් කියන්නකො.....තාත්තා කීවාය.......අපි පොඩ්ඩක් කල්පනා කරල බලමු නේද දුවේ.....අම්මා කීවාය......
දුව ඔයාට තිලිනි කෞශල්‍යා කියන නම හොදයි නේද......පසුදා උදෑසන අම්මා මගෙන් ඇසුවාය.......එම නමට හිතගිය මා කැමත්ත ප්‍රකාශ කලෙමි......අවුරුදු කීපයක් ගිහිල්ල හරි මට ලොකු තෑග්ගක් හම්බවුනානෙ......ඒ හින්ද මට හිතුන ඔයාල තිලිනි කියල නම දාන්න.....එතකොට කෞශල්‍යා කියන නම දැම්මෙ...... මා ඇසුවෙමි. ඔයාට ගැහැනු ලමයෙක් වෙන්න කෞශල්යක් තිබුනනෙ.......ඇය සිනාසෙමින් කීවාය.....
මම හිතාගෙන ඉන්නෙ දුවව ගැහැනු ස්කෝලෙට දාන්න.....මොකද දැන් මෙයාට මේ යන පිරිමි පාසැලට යන්න බෑනෙ......ඉල්ලුම් පතේ මගේ අලුත් නම ඇතුලත් කල තාත්තා පැවසුවේය......ඒක ඇත්ත....ඒත් මංජු .....මාස තුනක් යනකල් මෙයාව ඒ ස්කෝලෙට දාන්න බෑනෙ....උප්පැන්න සහතිකේ නැතුව ස්කෝලෙට ගන්නෙ නෑනෙ.....අම්මා කීවාය.....ඒකත් ඇත්ත තමයි......තාත්තා කල්පනා කරන්ට විය..
....
No comments:
Post a Comment