හදිසි අනතුර 61...............................සුලු වෙලාවකින් තාත්තා අපිව බැලීමට පැමිනියේය. මා අසලට පැමිනි ඔහු මගේ හිස අතගාමින් .....දැන් කොහොමද පුතේ.....ඇසුවේය......දැන් ටිකක් හොදයිවගේ.......මා කීවෙමි.....දැන් ඔයා බයවෙන්න එපා තවටිකදවසකින් හොදටම හොදවෙයි......ඔහු කීවේය......ඒ උනාට මට දැන් පිරිමි ලමයෙක් විදියට ඉන්න බෑනෙ තත්තෙ......මා දුක්බරව පැවසුවෙමි......ඔයා ගෑනු ලමයෙක් උනා කියල අපි ඔයාට කිසිම වෙනස්කමක් කරන්නෙ නෑ......ඔයා පිරිමිලමයෙක් වෙලා හිටියට වඩා හොදට දැන් අපි ඔයාව බලාගන්නව........ඔහු මාව තුරුලුකර ගනිමින් පවසන්ට විය..........එත් තාත්තෙ මම කොහොමද මේවිදියට සමාජයට මූනදෙන්නෙ.....මම කොහොමද ස්කෝලෙ යන්නෙ.....මගෙ යාලුවන්ට මොනවද කියන්නෙ......මම පැවසුවෙමි......ඔයා ඔය කිසිදේකට බයවෙන්න එපා ......ඔයාට කිසි ප්‍රස්නයක් ඇති නොවන විදියට අපි ඔයාව බලාගන්නම්.....අපි කියනකන් ඔයා කිසිකෙනෙකුට ඔයා ගැහැණු ළමයෙක් උනා කියල කියන්න එපා......තාත්තා උපදෙස් දුන්නේය.
තාත්තා ගෙදර ගියපසු මා ඇදසිටි පිරිමි ඇදුන් නැවත ඇදගැනීමට උවමනාවිය......අම්මෙ දැන් ආයෙත් ඩොක්ට එන්නෙ නෑනෙ.......ආයෙත් මට කමිසෙයි කලිසමයි අදින්න පුලුවන්නෙ....... අම්මාගෙන් ඇසුවෙමි......මොන කමිසෙයි කලිසමයිද.......අම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය....ඇයි අම්මෙ මම උදේ ඇදගෙන හිටිය ඒව...... මා කීවෙමි.....ඒව තාත්තට දුන්න ගෙදර ගෙනියන්න කියල.......අම්මා ගනනකට නොගෙන පැවසුවාය.....ඉතින් තව තිබුනනෙ ......ඒ සූට් එකක් දෙන්නකො.......මා කීවෙමි..පොඩ්ඩක් ඉන්න..... පැවසූ ඇය බෑගය ඇර ඇදුම් සොයනු දුටු මා ඇදගෙන සිටි නයිට් ගවුම ගැලවීමට සූදානම් උනෙමි......මගේ පිරිමි ඇදුම් වෙනුවට බැගය තුලින් ගවුමක් එලියට ගන්නා බව දුටු මා.......ඔය මොකක්ද.....මට කලිසමකුයි සර්ට් එකකුයි අරන්දෙන්න......පැවසුවෙමි........ඒව මේ බෑක් එකේ නෑ........මේකෙ තියෙන්නෙ ඔයාට අදින්න ගෙනා ගවුන් විතරයි.......ඇය කීවාය......ඕකෙ තිබුන පිරිමි ඇදුම් ටිකට මොකද වුනේ.....මා පුදුමයෙන් ඇසුවෙමි.......ඒව දැන් ඔයාට වැඩක් නෑනෙ ලමයො......ඒවත් ගෙදරට ගිහින් දාන්න කියල තාත්තට දුන්න......මොකද මේ අම්ම කලේ මට බෑ කෙල්ලෙක් වගේ ඇදන් ඉන්න.....මා ඉකිගසමින් කීවෙමි......බැහැයි කිව්වට හරියන්නෙ නෑ ...දැන් ඔයාට මේ ඇදුම් තමයි අඳින්න වෙන්නෙ......ඇය ගවුම මට දිගුකලාය.......අම්මා පිච්චුවායයි පැවසූ එම ගැහැනු ඇදුම් සියල්ලම තිබෙන බව මට තේරුම් ගියේ මෙම ගවුම දැකීමෙනි......අම්ම මේ ටික පිච්චුව කිව්වෙ.....දැන් කොහෙන්ද මේව ගෙනාවෙ.....මා අම්මා කෙරෙහි අමනාපයෙන් මෙන් ඇසුවෙමි.....පිච්චුව කිව්වට පිච්චුවෙ නෑ පුතේ ඒ ඔක්කොම පරිස්සම් කරල තියාගත්ත.......අම්මා පිලිතුරු දුන්නාය......ඇයි අම්ම බොරු කිව්වෙ....මා ඇසුවෙමි........කනගාටුවෙන් මෙන් මාදෙස බැලූ අම්මා........ඔය කෙල්ලෙක් විදියට හිටිය කියල මට ගැටලුවක් තිබුනෙ නෑ......ඒත් ඔයාගෙ නාට්ටියෙන් පස්සෙ ඔයා ගැහැනු ඇදුම් අදිනවට විරුද්ධ වෙන්න මට වෙන හේතුවක් තිබුන......ඒක මට මෙහෙදි කියන්න බෑ.....ගෙදර ගියාම කියන්නම්........ දුක්බරව පවසූ ඇය දිගු සුසුමක් පිටකලාය......මොකක් හරි ලොකු හේතුවක් ඇතුව තමයි අම්ම ගවුන් ටික හංගල තියෙන්නෙ......මා ඇය දෙස බලා කල්පනා කලෙමි. ගවුම ඇදගන්නවද... මා අසල තිබුනු ගවුම දෙස බැලූ ඇය ඇසුවාය......අම්මාගැන අනුකම්පාවක් ඇතිවූ මා විරුද්දත්වයක් නොපෙන්වා....හුම්....යනුවෙන් කීවේමි.......ගවුමට සරිලන යට සායක්ද එලියට ගත් ඇය පලමුවෙන් එය ඇදගන්නා ලෙස පැවසුවාය......ඉන්පසු නයිට් ගවුම ගැලවූ මා වෙස්ට් එක ඇද ගවුම ඇදගත්තෙමි.......මාස ගානකට පසු නැවත ගවුමේ සිනිදු බව ස්පර්ශ කිරීමට හැකියාව ලැබුනි.
මා ගවුන් ඇදීමත් ගැහැනු ලමයෙකු ලෙස සිටීමත් ප්‍රතික්සේප කලේ නාට්ටියෙන් පසු මා ඇන්ද සියලුම ගැහැනු ඇදුම් එකවරම අතුරුදහන් වූ නිසාය. මා ඒවා සොයාගැනීමට කොතෙක් උත්සාහ කලත් නොහැකිවිය.මේනිසා නැවත ගැහැනු ලමයෙකු ලෙස සිටීමට නොහැකිවූ බැවින් ගැහැනුකම එපාම විය......මා එය මතක් කිරීමටවත් අකමැතිවිය.....නැවත පිරිමි ලමයෙකු ලෙස සිටීමට අධිෂ්ඨාන කරගත්තද....එම අධිෂ්ඨානය අතරමගදී කඩාගෙන වැටුනි.......එහෙත් මට තවමත් ගැහැනුලමයෙකු වීමට මගේ සිත හදාගැනීමට නොහැකිවී ඇතිබව දැනෙන්ට විය.....
කිහිපවරක් අපහසුවෙන් ගැහැනු ලමයෙකු ලෙස මූත්‍රා කලත් මේ වනවිට සාමාන්‍ය ලෙස එය කිරීමට හැකියාව ලැබුනි......මා පිරිමි ලමයෙකුලෙස මූත්‍රා කරනවිට ඕනෑම ස්තානයකට ඉලක්ක කරමින් එය කිරීමට හැකියාව ලැබුනේ දිගුවට තිබුනු පුරුෂ ලිංගය නිසාය......දැන් මට එවැනි එකක් නොමැත...අහිමිවූ පුරුෂ ලිංගය වෙනුවට ...ස්ත්‍රී ලිංගයක් හිමිවූ මට ලිංගික පෙදෙස තෙත්කරමින් මූත්‍රා කිරීමට සිදුවීම සාමාන්‍යය දෙයක් විය.....මුත්‍රා කිරීමට පැමිනෙන වාරවලදී ඩයිලේට් කිරීමටද අමතක නොකලෙමි......එය කරනවිට යම් වේදනාවක් ඇතිවුවද වෛද්‍ය උපදෙස් පරිදි එසේ කිරීම අනිවාර්ය විය.....
No comments:
Post a Comment