දැන් සතියක් විතර ඔයා කිසිම පිරිම ඇදුමක් ඇන්දෙ නෑනේද...... ඇසූ අම්මා...... දුවට නිකමටවත් හිතෙන්නෙ නැද්ද ආයෙත් කමිසයක් කලිසමක් ඇදගෙන කොල්ල වගේ ඉන්න...ඇසුවාය...එහෙම හිතෙන්නෙ නෑ අම්මෙ ....ඊටවඩා මෙහෙම ඉන්න එක හොදයි.....මා කීවෙමි.............දුවේ මල්ලිගෙ සිස්සත්වෙ විභාගෙ ළඟ හින්ද බෝධි පූජා තියන්න යනව......ඔයත් එනවද......දිනක් අම්මා ඇසුවාය......කවද්ද යන්නෙ....මම ඇසුවෙමි...හෙට හවස ඉදන් යන්න හිතාගෙන ඉන්නෙ......අම්මා කීවාය......කොහාටද යන්නෙ.......ඇසූ මම අපි දහම් පාසැල් යන පන්සලට යන්නෙ නැත්නම් මාත් එන්නම්.......කීවෙමි.....ඒ මොකද අම්මා ඇසුවාය....මට ගෑනු ඇදුම් ඇදගෙන එහෙට යන්න බෑ.....කවුරු හරි මාව අදුනගනියි......මා පැහැදිලි කලෙමි......ඉතින් ඔයා පිරිමි ඇදුමක් ඇදගෙන එන්න.......අම්මා කීවාය......එහෙනම් අම්මල යන්න මම ගෙදර ඉන්නම්.......පිරිමි ඇදුම් ඇදීමට ඇති අකමැත්ත නිසා.....මා එසේ කීවෙමි........වැඩිවෙලා කොල්ලෙක් වගේ ඉන්න ඕනෙ නෑනෙ දුවේ.....ඔන්නම් පැය දෙක තුනක් ඉන්න වෙයි.....අම්මා කීවාය........පැය දෙකතුනක් නෙවෙයි මොහොතකටවත් මට ඕනෙ නෑ ආයෙත් කොල්ලෙක් වගේ ඇදගෙන ඉන්න.....සිතූ මා බෑ අම්මෙ කීවෙමි......එහෙනම් කන්දෙ පන්සල් යන්න එනවද...ඇසූ අම්මා....හැබැයි පොඩ්ඩක් දුර කන්ද නගින්න තියෙනව...කීවාය.......කමක් නෑ එන්නම් .....මා කීවෙමි........කෙතරම් මහන්සිවුවද ගැහැනු ඇදුම් ඇදසිටීමට තිබුනු ආශාව නිසා එයට කැමැත්ත ප්‍රකාශ කලෙමි......ඔයාට පන්සල් යන්න සුදු ගවුමක් නෑ නේද......පාට ගවුන්නෙ තියෙන්නෙ.......ඇය කීවාය....ඇයි..ලමා සාරිය තියෙන්නෙ.... මම කීවෙමි.......ඒක එහෙමෙහෙ අදින්නෙ නැතුව නාට්ටියට අදින්න තියාගන්න......අපි හෙට ගිහින් සුදු ගවුමක් අරන් එමු......ඇය යෝජනා කලාය.....අම්ම මට හැමදාම ගවුන් අරන්දෙනව.......අම්ම හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ හැමදාම ගවුන් අන්දවගෙන මාව එයාගෙ දුවෙක් වගේ තියාගන්න......සිතූ මා.....අනේ එහෙම කරනව නම් කොයිතරම් දෙයක්ද......මා සතුටින් කල්පනා කලෙමි........
පසුදින උදෑසන මාව සාප්පුවට එක්ක ගිය අම්මා මට සුදු ගවුමක් ද සුදු පැහැති සායක් සහ බ්ලවුසයක් මිලටගෙන දුන්නාය.......ඇයි අම්මෙ සුදු ඇදුම් දෙකක්.....මා ඇසුවෙමි......ඇයි දුවේ දිගටම බෝධි පූජාව තියනවනේ.....හැමදාම එකම ඇදුම ඇදගෙන යන්න බැනෙ.......අම්මා පැවසුවාය......
No comments:
Post a Comment