Wednesday, July 12, 2017

හදිසි අනතුර 64..............වාහනයට ඇතුලුවූ මා.........ඇදගෙන සිටි ගවුමේ සාය සකසා වාඩිවීමට හැකිවූවේ...මීට මාස කිහිපයකට පෙර ඇතිකරගෙන තිබුනු ගැහැනු පුරුද්ද නිසාය...ගෙදර ගියගමන් මේක ගලවලා කමිසෙකුයි කලිසමකුයි ඇදගන්නව........මා සිතාගත්තෙමි ......අපි නිවස වෙත ළඟාවනවිට මගේ බයිසිකලය වැදුනු විදුලි කණුව දුටු මට බියක් ඇතිවිය.....මේකෙනෙ මාව වැදුනෙ ඔලුව එහෙම වැදුනම් මෙලහට මාව මැරිල.....මා කල්පනා කරමින් ගෙදරට ගියෙමි......අම්මා මාව එක්කගෙන ගියේ කෙලින්ම මගේ කාමරය දෙසටය.......කාමරය තුල අමුත්තක් ඇති බව දුටු මා වටපිට බැලුවෙමි ......ඇදේ සීට් එක රෝස පාට වී තිබුනු අතර සුදු පැහැති රෝස මලක් මුද්‍රණය කර තිබුනු රෝස පැහැති කොට්ට උරද කොට්ට වලට දමා තිබුනි. පොත් මේසය මත  අම්මාගේ කාමරයට ගෙනගොස් තිබුනු බෝනික්කාද නැවත තබා තිබුනි.....මා ඇදුම් රාක්කය දෙස බැලුවේ එහිතිබෙන කමිසයක් සහ කලිසමක් ඇද ගැනීමටය.....එහි ගැහැණු ඇදුම් තබා තිබුනු බව දුටු මා එතැනට ගොස් මගේ පිරිමි ඇදුම් සෙවීමට පටන්ගත්තෙමි....ගැහැනු ඇඳුම් මිස  පිරිමි ඇදුම් කිසිවක් නොදුටු මා අම්මාට කතාකලෙමි......මොකද දුව.....පුතා වෙනුවට මට දුව යනුවෙන් අමතමින් ඇය මගේ කාමරයට ආවාය.....කෝ අම්මෙ මගෙ ඇදුම් ටික......මා ඇදුම් රාක්කය පෙන්වමින් ඇසුවෙමි......ඔය තියෙන්නෙ ...ඇය ගැහැනු ඇදුම් පෙන්වමින් පැවසුවාය......මේව කෙල්ලො අදින ඒවනෙ කෝ මගේ පිරිමි ඇදුම් ටික......මා ඇසුවෙමි.....ඒව දැන් ඔයාට වැඩක් නෑනෙ දුවේ...... ඔයාට දැන් අදින්න ඊටවඩා ලස්සන ඇදුම් තියෙනවනෙ.......පැවසූ ඇය ඔයින් එකක් තෝරගෙන ඇදගන්න......මොකද ඔයා මීට ඉස්සෙල ගවුන් ඇදගෙන ඉදල පුරුදු නැත්තෙ නෑනෙ ......පැවසූ ඇය ආපසු හැරුනාය ... මම අදියි කියල බයේ ගවුන්ටික ඔක්කොම හංගල තිබ්බ දැන් මට බලකරනව ඒව අදින්න කියල......මා එසේ කියනු ඇසුනු අම්මා ආපසු හැරුනාය..   ඒ දවස්වල මේව ඔයාට අදින්න දුන්නෙ නැත්තෙ ඔයා කොල්ලෙක් හින්ද.......දැන් ඔයා කොල්ලෙක් නෙවෙයිනෙ........අම්මා පැවසුවාය......ඒ වුනාට මම හිතාගෙන ඉන්නෙ ආපහු කෙල්ලෙක් විදියට අදින්නෙ නෑ කියල.......මා කීවෙමි.....සුලු වෙලාවකින් ඇදුම් මාරුකරගත් තාත්තා අපි අසලට එනු දුටුවෙමි......දුව මොකද කියන්නෙ.....තාත්තා මට පලමුවරට දුව යනුවෙන් අමතමින් ඇසුවේය.......මෙයාට ගවුන් අදින්න බෑ කියන්නෙ... අම්මා කීවාය ....ඔයා දැන් ගවුන් අදින්නෙ නැතුව කොල්ලෙක් වගේ අදින්නයෑ.......ඔය විකාර නැතුව අම්ම කියන හැටියට වැඩකරන්න......තාත්තා මට තරවටු කරන ස්වරූපයෙන් කීවේය.......කිසිවක් නොකී මා ඇදීමට ගැහැනු ඇදුමක් තෝරාගත්තෙමි.......මා ඇදුම් මාරුකිරීමට සූදානම් වනවිට තාත්තා කාමරයෙන් පිටවුනේය.....එහෙත් අම්මා රැදී සිටියාය.......මා ඇදුම් මාරු කරන විට තාත්තා පිට වීමට හේතුවත් අම්මා රැදී සිටීමට හේතුවත් මට හිතාගත් හැකිවිය. ......මා දැන් පිරිමි ලමයෙකු නොව ගැහැනු ලමයෙකු යන්න ඔවුන්ගේ සිතේ තිබෙන නිසා බව  තේරුම් ගත්තෙමි...... ගවුමක් ඇදගත් මා මහන්සිය නිසා ඇදේ ඇලවුනෙමි......
                   නින්ද ගිය මට නැවත ඇහෙරෙන විට සවස් වී තිබුනි.....මුත්‍රා බර දැනුනු මා ඩයලේට් කරන උපකරනද රැගෙන නාන කාමරයට ගියෙමි......වෙනදා මෙම ස්තානයට ඇවිත් කොල්ලෙක් ලෙස හිටගෙනම මූත්‍රා කරන මට අද එසේ කිරීමට පුරුෂ ලින්ගයක් නොතිබුනි.......කොමඩයේ වාඩිවූ මා ගැහැනු ලමයකු ලෙස මූත්‍රා කර ඩයලේට් කිරීමට පටන්ගත්තෙමි......ක්‍රීම් ආලේපකල රබර් දන්ඩ සුපුරුදු පරිදි යෝනි සිදුරේ ගිල්වූ මා එය හැකිතාක් දුරට ඇතුලු කලෙමි එය අගල් පහක් හෝ හයක් ඇතුලට ගිලෙනු දුටු මට මාත් දැන් නියම කෙල්ලෙක් යන හැගීම ඇතිවිය.
                    දුවට කෑම එක කාමරේට ගේන්නද ඇවිත් කනවද.. .....රත්‍රියේ කාමරයට පැමිනි අම්මා ඇසුවාය.......මම එන්නම් අම්මෙ කී මම ඔවුන් සමග කෑම මේසයේ වාඩිවුනෙමි........කලකට පසු තාත්තා සමග කෑම ගැනීමට හැකිවීම ගැන සතුටක් ඇතිවිය........
                   කෑමගත් පසු කාමරයට ගිය මා නයිට් ගවුම ඇදගෙන ඇදෙහි ඇලවුනු මට, මා කලින් කෙල්ලෙක් ලෙස සිටි ආකාරය මතක් විය. මා එදා කොල්ලෙක් ලෙස මේ ආකාරයට ගවුන් ඇදගෙන සිටි ආකාරයත් ගවුන් වල තිබුනු සිනිදු බව නිසා බෙහෙවින්සතුටට පත්වුනු  ආකාරයත් සිහිවිය. එදා මම කොල්ලෙක් විදියට මේ ගවුන් ඇදගෙන කොයිතරම් සතුටක් වින්දද........මම කොච්චර ප්‍රාර්ථනා කලාද මාව ලබන ආත්මෙ කෙල්ලෙක් වෙලා උපදින්න කියල...දවස් ගානක් මල්ලිට බෝධි පූජා කරනකොටත් මම කොයිතරම් කෙල්ලෙක් වේවා කියල ප්‍රාර්ථනා කලාද. එදා කෙල්ලෙක් වගේ ඇදගෙන කැළණි  කලුතර ගිහින් ප්‍රාර්ථනා  කලෙත් ගැහැනු ආත්මයම නේද .ඒ ප්‍රාර්ථනා හින්දද කොහේද මාව මේ ආත්මෙදිම කෙල්ලෙක් බවට පත්වුනේ.......මම මෙහෙම ඇදගෙන ඉන්නකොට මට තිබුනු පුරුෂ ලිංගයට කොයිතරම් වෛර කලාද......මට ඒක කොච්චර වදයක් වුනාද.....මම.ඒකට කොච්චර ගැහුවද තැලුවද පොඩිකලාද.......ඒ විතරක් නෙවෙයිනෙ.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: