හදිසි අනතුර 73..........................පාසැල ඇරී ගෙදර ගියමට අඩගැසූ අම්මා......දුවේ ඉක්මනට කාල ලැස්තිවෙන්න ටවුන් යන්න... ඔයාට අලුත් ස්කෝලෙට ගවුන් මහගන්න තියෙනවනෙ.....මා කෑමගෙන කාමරයට ගියේ නගරයට යෑම සදහා සූදානම් වීමටය.......දුව ගවුමක් ඇදගෙන එන්න කොල්ලෙක් වගේ ගිහින් ගවුන් මහන්න දෙන්න බෑනෙ.....අම්මා කීවාය.....හදිසි අනතුරින් පසු සාප්පුයන පලමු දිනය අදවිය......ගවුමක් ඇදගත් මා.....විග් එකත් දාගන්න ඕනැද අම්මේ.....ඇසුවෙමි....දැන් දුවගෙ කොන්ඩෙ ටිකක් වැවිල හින්ද ගැටලුවකුත් නෑ....ඕනෙනම් දාගන්න....ඇය කීවාය.....මා විග් එක පැලඳ ගත්තේ මාව කවුරුන් හෝ අදුනාගනී යන සැකයෙනි.....තාම පිරිමි ස්කෝලෙට යන හින්ද තවටිකක් පරිස්සම් වෙන්න ඕනැ.....කල්පනා කලෙමි. මට දැන් කොන්ඩය සකස්කර ගැනීමට හුරුවී තිබුනු නිසා අම්මාට කීමට අවශ්‍යයතාවයක් නොතිබුනි.
අපි කෙලින්ම ගියේ ළමා සාරිය මැසීමට දුන් කඩය වෙතය....මාව දුටු මුදලාලි .......බොහොම කාලෙකින්නෙ මේ පැත්තෙ අවිත් තියෙන්නෙ..දකින්නත් සතුටුයි. සිනාසෙමින් කීවේය......අපි ආවෙ දුවට ස්කොලෙට අදින්න ඇදුම් ටිකක් මහගන්න......අම්මා කීවාය......හාමිනේ මේ කවුද බලන්න ඇවිත් ඉන්නෙ.....ඔහු ඇන්ටීට කතාකරන්ට විය......කාමරයෙන් එලියට පැමිනි මහන අම්මා........දුව බොහොම කාලෙකින්නෙ දැක්කෙ.......මගේ අසලට පැමිනි ඇය මාව තුරුලු කරගෙන මගේ මුහුන සිපගන්ට විය.......ඉතින් මොකද මේ පැත්තෙ ඇය අම්මාගෙන් ඇසුවාය.....මේ දුවට පාසැල් ගවුන් ටිකක් මහගන්න......අම්මා පැවසුවාය.......ගවුන් කීයක් මහන්නද........ඇය ඇසුවාය......තුන හතරක් මහගන්න ඕනැ.....අම්මා කියනවිට......ඇයි එච්චර... තියෙන ගවුන් ටික එච්චරට සවුත්තුවෙලාද......නෑ අලුත් ගවුන් ටිකක් ඕනැ කියල දුව කියනවනෙ.......අම්මා කීවාය........ස්කෝලෙ ගිහින් කෙල්ලො එක්ක නටනව ඇති සුදු ගවුන්නෙ ඉක්මනට සවුත්තු වෙනව......පැවසූ ඇය....එන්න දුව මිනුම් ගන්න .....මට කතාකලාය........ගවුම ගලවන්න ඕනැද..... මා ඇසුවෙමි.......ගැලෙවුවොත් හරියට ගන්න පුලුවන් ....ඇය කීවාය. එදා ලමා සාරිය මැසීමට දුන් දිනය මෙන් නොව මට එදා කොල්ලෙක් ලෙස පිරිමි කම වසන් කිරීමට සිදුවුවද......අද මට සැගවීමට තරම් පිරිමි කමක් නොතිබුනි....ඇත්තටම කෙල්ලෙක් බවට පත්වී ඇති මා කිසිම චකිතයක් නොමැතිව ගවුම ඉවත් කලෙමි........මා වෙස්ට් එක ඇදගෙන සිටි පපුව දෙස බලා සිනහ මුහුනක් ඇතිකරගත් ඇය.......දැන්නම් කිරිබත් කන්න කිට්ටුයි වගේ කීවාය.......මටත් පේනව......පැවසූ අම්මාද සිනාසුනාය...දුව දැන් එදාටත් වැඩිය ලස්සන වෙලා ඔහොම තමා ගැහැනු ළමයි ලමිස්සියො වෙනකොට....මිනුම් ගනිමින් මගේ රූපය ගැන වර්නා කරන්ට වූවාය.... ඇය මිනුම් ගත් පසු අම්මා ගවුන් හතරක් සදහා සුදුරෙදි තෝරා දුන්නාය.......නැවත ගවුම ඇදගත් මා.....කාමරයෙන් පිට උනෙමි.......ගවුන් දෙකක් සිකුරාද වෙනකොට ඕනැ අනිත් දෙක ටිකක් පරක්කු වුනාට කමක් නෑ....අම්මා පවසනු ඇසුනි.....මා දුටු මුදලාලි එදා මෙන් තෑගි පාර්සලයක් අතට දුන්නේය.......එදත් දුන්නනෙ ......මා අදිමදි කරමින් කීවෙමි......මේක ගන්න දුවේ......ඔහු බලකල නිසා මා අතට ගත්තෙමි.....මොනවද අද දීල තියෙන්නෙ......අපි වාහනයේ යන අතරතුර අම්මා ඇසුවාය. චොකලට් පෙට්ටියක්.....මා කීවෙමි....... ගවුම ගන්න එනකොට අපිත් මොනව හරි අරගෙන එමු..... පවුනෙ එයාලට ලමයි නැති හින්ද ඔයා වගේ අයට ආදරේ ඇති......අම්මා පැවසුවාය....අම්මෙ අර කිව්ව කිරිබත් කතාව මොකක්ද .....මා ඇසුවෙමි......ඒ ඇන්ටි මගෙ පපුව දිහා හොදට බලලයි එහෙම කිව්වෙ.......මා පවසනවිට සිනාසුනු අම්මා.......ඔයාගෙ දැන් පපුවෙ ගැට දෙකක් ඇවිත් හින්ද වෙස්ට් එක ඉස්සිලා පේනවනෙ ....ඒක දැකල එයා හිතන්න ඇති ඔයා ලොකු ලමයෙක් වෙන්න ලගයි කියල.......අම්මා එසේ පවසන විට මගෙත් දැන් ගෑනුලමයෙක් වගේ පපුව එනවද....ගැටලුවක් ඇතිවූ මා සෙමින් පපුව අතගැවෙමි.......මට තේරුනේ නැති වුනාට ටිකක් ලොකුවෙලා වගේ ගෙදර ගිහින් බලන්න ඕනැ....... මා සිතා ගත්තෙමි......ගෙදර ගොස් ඇදුම් මාරුකරන අතරතුර කන්නාඩියෙන් පපුව දෙස බැලුවෙමි.....වෙනදා නොමැති උස්වුනු සවභාවයක් පියයුරු තුඩු දෙස බලනවිට දුටුවෙමි......මගේ ඇගත් ගෑනු ලමයෙක් විදියට වෙනස්වෙන්න වගේ.......මා කල්පනා කලෙමි.
මේ සුමානයේ මට පිරිමි ලමයෙකු ලෙස පාසැල් යෑමට සිදුවුවද ලබන සතියේ සිට ගැහැනු ලමයෙකු ලෙස පාසැල් යෑමට සිදුවීම මට අදහා ගැනීමට නොහැකි සිද්දියක් විය.තව දුරටත් පියයුරු උස්වී මගේ සිරුර ගැහැනු ලමයෙකුගේ හැඩය ගත්විට...කොල්ලන් අතර සිටීම ගැටලු සහගත තත්වයක් අතිවිය හැකිනිසා මෙසේ ගැහැනු පාසැලකට යෑම සුදුසු බව මා තේරුන්ම් ගත්තෙමි......කවදාවත් පාසැල් අදින සුදු ගවුම ඇදගෙන පාසැල් ගොස් නොමති මට මෙය නවතම අත්දැකීමක් වියහැකිබව කල්පනා කලෙමි......පිරිමි ලමුන් අතර සිටි මා ගැහැනු ලමුන් අතර හැසිරෙන්නේ කෙසේ දැයි ...අනිත් ගැටලුව විය.
පසුදින පාසල් ගොස් ගෙදර පැමිනි මට කාමරයේ අමුත්තක් සිදුවී ඇතිබව දුටුවෙමි......
No comments:
Post a Comment