හදිසි අනතුර 47.....................................මල්ලීගේ කාමරයට ඇතුලුවූ ඇය එහි මගේ පිරිමි ඇඳුම් තබා තිබුනු කබඩය විවෘත කලාය. දැන් ඉතින් මේකෙන් මගෙ පරණ ඇඳුම් ටික අරන්දෙයි.......කල්පනා කරමින්..... ඇය අතට ගනිමින් සිටි ඇදුම් දෙස බැලුවෙමි. මගේ සැකය වෙනස්කරමින් නාට්ටිය සදහා මිලදී ගත් වටිනාම ගවුම අතට ගත්තාය......ඔයාගෙ නාටියේ පාටිය කොටසට අඳින්න ගත්ත ගවුම මේකනෙ.....මෙක හොදයි අද පාටියට ඇදගෙන යන්න...මම මේක පරිස්සම් කරගෙන හිටියෙ එදාට දෙන්න....ඒ උනාට කමක් නෑ......නාට්ටියට වෙන එකක් ගම්මු. ..පවසා... මා අතට එම වටිනා ලස්සන ගවුම දුන් ඇය......යට ඇදුම් ඔයාගාව තියෙනවනෙ ඒවත් එක්ක මෙක ඇදගෙන කොන්ඩෙ හදාගන්න එන්න.....පැවසුවාය. අපරාදෙනෙ මම බයවෙලා හිටියෙ......මම හිතුවෙ නෑ දේවිකා ඇන්ටිගෙ පාටියට අම්ම මාව මේ විදියට අන්දගෙන එක්ක යයිකියල.....දේවිකා ඇන්ටි මාව හොදට අදුනන හින්ද මම හිතුවෙම අම්ම මාව පරන කොල්ලවගේ එක්ක යයි කියල.....මම මෙහෙම ගියාම එයා මාව ඇදිනගෙන ඇයි කෙල්ලෙක් වගේ ඇන්දෙ කියල අහයිද දන්නෙ නෑ......මා ගවුම අදින අතර තුර සැකසහිතව කල්පනාකලෙමි. ඇදුම් ඇදගත් මා.....කොන්ඩය සකස්කරගැනීම සඳහා අම්මා අසලට ගියෙමි. පනාව අතට ගත් ඇය කොන්ඩය පීරා පාටියට සුදුසු ලෙස කොන්ඩය සකස්කර කටුගසන්ට වූවාය......කොන්ඩය සකසා අවසන්වූ පසු මා වෙනුවෙන් මිලදී ගත් මේකප් කට්ටලයෙන් තොල් පාටකරන ලිෆ්ට්ටික් එක ගෙන තොල් පාටකරන්ට වූවාය......මින් පෙර මැවැනි දෙයක් තොල්වල ගල්වා පුරුදු නැති මට මෙය නවතම අත්දැකීමක් විය.......ඉන්පසු ඇය මගේ මුහුනට සුදු පැහැති පවුඩර් සහ රෝස පැහැති පවුඩර් ගල්වා බෝනික්කෙකුගේ මුහුන මෙන් ලස්සන කරන්ට වූවාය......සවභාවයෙන් රතු පැහැය ගෙන තිබුනු මගේ තොල් පෙති ලිෆ්ටික් ගැල්වූ පසු තවත් පැහැපත් වී තිබුනු ආකාරය කැඩපත තුලින් ආශාවෙන් බලා සිටියෙමි......දේවිකා ඇන්ටි අහයිද දන්නෙ නෑ ඇයිමට කෙල්ලෙක් වගේ අන්දගෙන ආවෙ කියල.....මා අම්මාගෙන් ප්රශ්න කලෙමි......ඔයා බයවෙන්න එපා ....ඒක මන් බලාගන්නම් ......එහෙදි ඔයා මට අම්ම කියල කතාකරන්න එපා...ලොකු අම්ම කියන්න.....අම්මා පැවසුවාය.....අම්මා සුපුරුදු පරිදි තවත් මායමක් පෙන්වා මාව කෙල්ලෙක් ලෙස හදුන්වා දීමට යනබව වටහා ගත් මා ඉන් ඔබ්බට ප්රශ්න නොකෙලෙමි.....සුරූපී ගැහැනු ලමයෙකු ලෙස ඇද පැලද ගත් මා මගේ කාමරය තුලට ගියෙමි.......මේසය උඩ තබා තිබුනු බෝනික්කා අතට ගත් මා.......දැන් මම ඔයාටත් වඩා ලස්සන බෝනික්කියෙක් වෙලා...... මේ බලන්න මගේ ලස්සන.....ඇය මගේ පපුවට තුරුලුකරගෙන මගේ මුහුන පෙන්වමින් පැවසුවෙමි..........ඇය නැවත මේසය මත තැබූ මා..... ඇදගෙන සිටි ගවුමේ වර්නයට ගැලපෙන සෙරෙප්පු ජෝඩුවක් රැගෙන අම්මා අසලට ගියෙමි.........අම්මා මට ඇය භාවිතා කරන සෙන්ට් වලින් ටිකක් විද්දාය......කාන්තාවන්ටම විශේස සුවදකින් යුත් එයින් හමන සුවද නිසා පිරිමි ශරීරයක් හිමි මගේ සිරුරෙන් විහිදෙන පිරිමි ගන්ධය වියකී කාන්තා සුවදින් සුවදවත් වනබව තේරුනි....
අපි දේවිකා ඇන්ටිගේ ගෙදරට ළඟාවනවිට දහවල් දොලහ පමන විය.......බිග් ගිර්ල් කෙනෙක් වී සිටිඇගේ දියණිය ඉතාමත්ම වටිනා ඒවගේම ඉතාමත්ම ලස්සන ගවුමක් ඇදගෙන......සුරංගනාවියක් මෙන් දොර අසල සිටිනු දක්නට ලැබුනි..මට වඩා අවුරුද්දකට පමන වැඩිමහල් ඇය ඉගෙන ගන්නේ නවය වසරේ බව මා අසා තිබුනි....මින් පෙර නොතිබුනු සුන්දර බවක් ඇයගෙන් දිස්වෙන බව මට වැටහුනි......මාවත් කෙල්ලෙක් වෙලා උපන්නනම් මටත් මේවගේ දවසක් එනවනෙ......සිතමින් මා ගෙදරට ගොඩවුනෙමි...ඇය අම්මාට වැද පිලිගත් අතර.. ....මට ඉස්සර ඇය අසලට පැමිනි ඇගේ වයසේ මිතුරියන් වියහැකි ගැහැනු ලමුන් කිහිප දෙනෙක් ඇයව තුරුලු කර මුහුන සිපගන්ට විය.....මීලගට මාද ඇය අසලට ලංවුනෙමි. මම දැන් මොකද කරන්නෙ.....මම ඇත්තටම කොල්ලෙක් හින්ද මෙයාගෙ මූන සිපගන්නත් බෑ......කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න හින්ද එහෙම නොකර යන්නත් බෑ.....මා ඇය අසල සිටගෙන කල්පනාකලෙමි.....එකවරම ඇය මාව බදාගත්තාය......දැන් ඉතින් මොනව කරන්නද මෙයාගෙ මුහුන සිපගන්නව මිසක්.....එකවර සිතූ මා ඇගේ මුහුන සිපගත්තෙමි.....ගැහැනු ලමයෙකු මෙන් හැද පැලදගෙන සිටි නිසා මගේ සිතුවිලි ගැහැනු ලමයෙකුගේමෙන් වෙනස්වී තිබුනි. මේනිසා එම සිපගැනීම මගේ සිතට කොල්ලෙකු කෙල්ලෙකු සිපගැනීම මෙන් විශේසත්වයක් නොතිබුනි. එහෙත් මා ජීවිතයේ පලමු වරට ගැහැනු ලමයෙකු සිපගැනීම සිතතුල යම් සුන්දර හැගීමක් ජනයවූ බව වැටහුනි. ඇගේ කම්මුල් මගේ මුහුනේ ගෑවෙනවිට මල්පෙත්තක් මුහුනේ ගෑවෙනවා මෙන් හැගීම ඇතිවිය......ගැහැනු ලමයින්ගෙ හම මේතරම් සිනිදුද......අනේ මාවත් කෙල්ලෙක් උනානම් මටත් උරුමවෙන්නෙ මේවගෙ සිනිදු සමක්නෙ.....මා දුක්බරව කල්පනාකරමින්......අම්මා අසලට ගමන් කලෙමි.......මේ දුවනෙ එක්ක ඇවිල්ල තියෙන්නෙ....කෝ අනේ ඔයාගෙ පුතාල දෙන්න.....ඉනෝකා ඇන්ටී අම්මාගෙන් ඇසුවාය.......ඇය මෙසේ අසනවිට ඇය මාව හදුනාගෙන නොමැති බව වැටහුනි.....එයාලට පන්ති අනේ....පොඩි පුතාගෙ සිස්සත්වෙ විභාගෙත් ලගයි.....ලොකු පුතාටත් පන්තියක් තිබුන.....ඒහින්ද මේදුව එක්කගෙන ආව.....අම්මා පවසන්ට වූවාය....අම්මා මාව එදා හදුන්වාදුන් පරිදි මාව ඇගේ නන්ගී කෙනෙකුගේ දුවෙක් යනුවෙන් හැගෙන්ට ඉඩහැරීම මගේ සිතට සහනයක් විය.....මට එදා මෙයාගෙ මූන හරියට බලන්න බැරිවුනානෙ.....අදනෙ මේ දුවගෙ ලස්සන දැක්කෙ.........ලස්සන කෙලි පොඩ්ඩි ....ඇය මගේ මුහුන සිපගනිමින් පවසා.....මෙයාටත් දැන් පාටියක් දාන්න ලඟයි වගේ.......කීවාය......අම්මා සිනාසුනා මිස කිසිවක් නොකීවාය...... .
No comments:
Post a Comment