හදිසි අනතුර 58..............................ටික වෙලාවකින් පසු මා අසලට පැමිණි වෛද්‍යවරයා. මාව පරීක්ෂාකර දැන් කොහොමද නිලන්ත යනුවෙන් ඇසුවේය.....මේ විදියට ඉන්න අමාරුයි....මා පැවසුවෙමි....අපි පලමුකො ඔයාගෙ ඔපරේසන් එක කොහොමද කියල.....පැවසූ ඔහු ...ඔයා දන්නවද ඔයාට උනේ මොකක්ද කියල.....ඇසුවේය......බයිසිකලේ ලයිට් කනුවෙ වැදුන මතකයි...ඊට පස්සෙ දන්නෙ නෑ......මා කීවෙමි......නෑ මම ඇහුවෙ ඔයාට කල සැත්කම ගැන දන්නවද කියල.....නෑ ඩොක්ට.... මා පැවසුවෙමි......තාත්ත කිව්වෙ නැද්ද....ඔහු ඇසුවේය.....මොකුත් කිව්වෙනෑ.....මා කීවෙමි.......මේක ඇහුවම ඔයාගෙ හිත කලබල වෙන්න පුලුවන්.....ඒත් ඔයාට ඒකෙන් එච්චර ප්‍රශ්නෙකුත් නෑ.....පොඩ්ඩක් ජීවිතේ වෙනස්කරගන්න විතරයි තියෙන්නෙ.....වෛද්‍යවරයා පැවසූ වදන් තේරුම් නොගිය මා.....ඔහු දෙස පුදුමයෙන් බලාසිටියෙමි..... ඇක්සිඩන්ට් එකෙන් ඔයාගෙ පුරුෂ ලිංගය ආයෙත් හදන්න බැරිවෙන්න ඩැමේජ්වෙලා තිබුන....අපිට විකල්ප දෙකක් තිබුන.......එකක් ඒක සම්පූරණයෙන් අයින්කරන්න වෙන එක........අනික ඒක සම්පූරනයෙන් වෙනස්කරල ගැහැණු ලමයෙකුගෙ වගේ වෙනස්කරන්න.......අපි මේ ගැන ඔයාගෙ දෙමවුපියන්ගෙන් ඇහුව.....එයාල කැමතිවුනේ දෙවෙනි එකට..ඒ කියන්නෙ ඔයාට ස්ත්‍රී ලිංගයක් නිර්මානය කරන්න...ඒ සැත්කම අමාරුවුනත් අපි ඒක කලා.......මම හිතන්නෙ ඒ සැත්කම සාර්ථක වුනා කියල......ඔහු එසේ පැහැදිලි කරනවිට ඔවුන් මාව ගැහැණු ළමයෙක් බවට පත්කර ඇතිබව තේරුම් ගත්තෙමි. ඉන් අනතුරුව සැත්කම පරීක්ෂාකිරීමට සූදානම් වනබව දුටුවෙමි.....මගේ කකුල්වල දණහිස්වලින් නවා උඩට ගෙන කලවා දෙක ඈත්කර වෙලුම්පටි ගැලවීමට පටන්ගත්තේය. අනතුරුව පුරුෂ ලිංගය තිබුනු ස්ථානයෙන් කුමක් හෝ එලියට අදින බව තේරුනි ඇතුලතින් යම් වේදනාවක් ඇතිවෙන්ට විය මා හයියෙන් කෙදිරිගෑවෙමි......තවමත් මට පුරුෂ ලිංගයක් ඇතිබවත් එය හයියෙන් එලියට ඇද දමන..බවත් සිතුනි ...මෙයාල ඒක අයින් කරල නෑ ...දැන් තමයි එලියට ඇදල අයින්කරන්න හදන්නෙ.....වේදනාව තුලින් මා කල්පනාකරන්ට වුනෙමි.......අයියෝ ඕක අයින්කරන්න එපා මම කොල්ලෙක් මම කොහොමද ඕක අයින්කලාට පස්සෙ කොල්ලෙක් විදියට ජීවත්වෙන්නෙ. .......මා සිතෙන් පින්සෙන්ඩුවෙමින් කෙදිරිගෑවෙමි.......එය ඇද අයින්කල පසු කුමක් හෝ එම ස්ථානයෙන් සිරුර තුලට ඇතුලුකරන බව තේරුනි.....තව දුරටත් වේදනාව තිබුනු බැවින් කෙදිරිගෑමට පටන්ගත්තෙමි.....අවසානයේ මූත්‍රා බට ඉවත්කල ඔව්න් පරීක්ෂණය අවසන් කල බව තේරුනි...... ඔපරේසන් එක හුගක් සාර්තකයි....දැන් බයවෙන්න දෙයක් නෑ.....දැන් ඔයාට තියෙන්නෙ ටිකෙන්ටික ඇවිදින්න......පැවසු වෛද්‍යවරයා ආපසු ගියේය.
අද හවසට මෙයාව වෙන වාට්ටුවකට මාරුකරන්න වෙලාතියෙනව......එහාට ගියාම ඔය මහත්තය වෙනුවට ගැහැනු කෙනෙක්ව තමයි ලග තියන්න වෙන්නෙ......තාත්තා අසලට පැමිනි නර්ස්කෙනෙක් තාත්තාට පවසනු ඇසුනි.....ඇයි තාත්තෙ එහාට ගියාට පස්සෙ තාත්තට මාගාව ඉන්න එපා කිව්වෙ....දන්නෙ නෑ පුතේ......එහාට ගියාටපස්සෙ බලමු .....තාත්තා පැවසුවේය......සවස අම්මා පැමිනි පසු මාගේ වාට්ටුව මාරුකිරීම සිදුවිය.....පුටුවක ඉන්දුවාගත් මාව වෙනත් වාට්ටුවකට රැගෙනයන්ට විය.....එහි තිබුනු ඇදෙහි ඇලවුනු මා වටපිට බැලුවෙමි.....මා අසල තිබුනු ඇදෙහි වයස දහසයක් පමන වයස ඇති අක්කා කෙනෙක් සිටිනු දක්නට ලැබුනි......අනික් ඇදන් කිපයෙහි කාන්තාවන් කිහිපදෙනෙක් සිටිනු දුටුවෙමි......මාව පිරිමි වාට්ටුවකින් කාන්තා වාට්ටුවකට මාරුකර ඇතිබව තේරුම්ගත්තේ එවිටය.....ඩොක්ට පැවසූ පරිදි සැත්කමෙන් පසු මාව ගැහැනු ලමයෙක් බවට වෙනස්කර ඇතිබව හොදින් පැහැදිලිවුනු මා......ඇයි අම්මෙ ඔයාල මාව ගෑණු ළමයෙක් කරන්න කියල ඩොක්ටට කිව්වෙ......මා දුක්බරව අම්මාට කීවෙමි.......වෙන කරන්න දෙයක් තිබුනෙ නෑනෙ පුතේ.......දෙකටම නැතුව ඉන්නවට වඩා හොදයිනෙ ගැහැනු ලමයෙක් වෙන එක.....ඒකයි කැමතිවුනේ......අම්මා කීවාය....මට බෑ අම්මෙ කෙල්ලෙක් වෙන්න මම කොහොමද කෙල්ලෙක්වෙලා යාලුවන්ට මුහුනදෙන්නෙ.....කාටවත් කියන්නෙ......අනේ අම්මෙ ඩොක්ටට කියන්නකො මාව ආයෙත් කොල්ලෙක් කරන්න කියල......මා දුක්බරව අම්මාට කීවෙමි......මොනව කරන්නද ඔයාට කිසි ගැටලුවක් වෙන්න දෙන්නෙ නැතුව බලාගන්නන්කො......අම්මා පොරොන්දුවූවාය.
එදින අම්මා මා අසල නැවතුනු අතර තාත්තා ගෙදරගියේය......පුතේ මම ඔයාට අදින්න ඇදුම් ටිකක් ගෙනාව දැන් ඔයාට පරන ඇදුම් අදින්නත් බෑනෙ......මා.ඇය අතට ගත් ඇදුම දෙස බැලුවෙමි.....මේවා මාස කිහිපයකට පෙර රාත්‍රී කාලයේ ඇදසිටි නයිට් ගවුම බව තේරුම් ගත්තෙමි.......මට මොකටද ඕව......මීටපස්සෙ ගැහැනු ලමයින්ගෙ ඇදුම් අදින්න එපා කියල අම්මමනෙ කිව්වෙ......මා ඒවා අදිනවාට විරුද්ධව පැවසුවෙමි......
No comments:
Post a Comment