Tuesday, July 25, 2017

හදිසි අනතුර 84........................මුලදී මාව මසකට වරක් පමනක් පරීක්ෂාකල වෛද්‍යවරයා මේ වනවිට මාස තුනකට වරක් ප්‍රමානවත් බව පැවසූනිසා අපි ඔහු හමුවට ගියේ තුන්මසකට පසුය......ඔයාලට සතුටුදායක ආරංචියක් තියෙනව කියන්න.....ඩොක්ට එසේ පවසනවිට අපි ඔහුදෙස කුතුහලයෙන් යුතුව බලා සිටියෙමු......මොකක්ද දන්නෙ නෑ..... මා අසලසිටි අම්මා මගේ කනට කර සෙමින් කියනු ඇසුනි....මා කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියෙමි....දැන් අලුතෙන් සොයාගෙන තියෙනව මෙච්චරකල් බැරිඋන ඉන්ද්‍රිය බද්දකරන ක්‍රමයක් ........දැන් ඒ ක්‍රමය සාර්ථකලෙස කෙරීගෙන යනව.....අපිට පුලුවන් මෙයාට ඒ ක්‍රමය භාවිතාකරල නැතිවුන පුරුෂ ලිංගය වෙනුවට වෙන කෙනෙකුගෙ එකක් බද්දකරල මෙයාව නැවත පිරිමි ළමයෙක් විදියට වෙනස්කරන්න......එහෙම නැත්නම් දැන් මෙයාගෙ තියෙන කෘතීම ලිංගික පද්ධතිය වෙනුවට ගැහැණු ලමයෙකුට තියෙන සවභාවික ලිංගික පද්ධතියක් බද්ද කරන්න. මේ දෙකෙන් කාන්තා ලිංගික පද්ධතිය බද්දකරන එක ටිකක් අමාරු වැඩක්.  වියදමත් වැඩියි. මොකද ගර්භාෂය පැලෝපීන නාල ඩිම්බකෝශ යෝනිමාර්ගය ....වගේ ඒව බද්ද කරන එක ටිකක් සංකීර්ණ වැඩක්. ඒත් පුරුෂ ලිංගික  පද්ධතිය බද්ද කරන්න එච්චර අමාරු නෑ වියදමත් අඩුයි.......මෙයාට තියෙන්නෙ පිරිමි ශරීරයක් හින්ද පුරුෂ ලිංගික  පද්ධති බද්දය හුගක් සාර්ථක වෙයි... .....ඔහු මෙසේ පවසන විට මගේ අම්මා තාත්තා කුමකට කැමති වේදැයි...සැකයෙන් බැලූ මා.....මට ආයෙත් පුරුෂ ලිංගය  එපා දෙවෙනි එකට කැමතිවෙන්න සිතින් කීවෙමි.......මෙයාව ආයෙත් නියම පිරිමි ලමයෙක් කරන්න පුලුවන්නම් ඒක හොදයි ඩොක්ට....එච්චර අපහසු වැඩකුත් නෙවෙයිනම් අපි එහෙම කරමු නේද.....තාත්තා පවසනු ඇසුනි......අයියෝ තාත්ත මොනවද මේ කියන්නෙ.........මගේ සිහින ලෝකය බිදවැටුනු මා කල්පනා කලෙමි.....කොයිතරම් ආශාවකින්ද මම දැන් මගේ මේ ගැහැනු ජීවිතය ගතකරන්නෙ.....මට ආයෙත්නම් පිරිමියෙක් වෙන්න බෑ......මා දුක් මුසුව කල්පනා කලෙමි......තාත්ත මාව කොල්ලෙක් කරන්න කැමතිවුනාට අම්ම කැමතිවෙනැකක් නෑ......සිතූ මම අම්මා දෙස බැලුවෙමි......එහෙත් අම්මා කිසිවක් නොපවසා තාත්තා කියන දේවල් අනුමත කරමින් සිටියාය......එතකොට අපි කොහොමද පුරුෂ ලිංගික පද්ධතියක් හොයාගන්නෙ......ඒක ගැන බයවෙන්න එපා මිස්ට......පිරිමි කම නැතිකරගන්න කැමති පිරිමි ඕනැතරම් හොයාගන්න පුලුවන්......විශේෂයෙන් ඉන්දියාවෙ එහෙම අය ගොඩක් ඉන්නව. එයාල වෛද්‍යවරු හොයාගෙන යන්නෙ සල්ලි ගෙවල ඒක අයින්කරගන්න.....එයාලට අපි සල්ලි ගෙවනව කිව්වොත් ඒ අයින්කරන එක අපිට නොදීඉන්නෙ නෑ.....මේ පුදුමාකාර කතාව අසාසිටි අම්මා......ඒමොකද ඩොක්ට එයාල එහෙම කරන්නෙ.....ලැජ්ජාවෙන් මෙන් ඇසුවාය.....ඉන්දියාවෙ තියෙනවනෙ මිස් අමුතු අමුතු විශ්වාස .....එයාලට එහෙම කරගත්තාම හජ්රා කෙනෙක් වෙන්න පුලුවන්......හජ්රා කියන්නෙ දෙවියන් වෙනුවෙන් නටන.....නපුංසක පිරිමි......එයාල ගෑනු වගේ ඇදගෙන නටනව ආශීර්වාද කරනව.....එයාලගෙ ජීවිතය ඒක තමයි......වෛද්‍යවරයා පැහැදිලිකරන්ට විය. ............ඒ වැඩේ ලේසිනම් වියදමත් අඩුනම් එහෙම කරමු නේද ඩොක්ට.....තාත්තා පැවසූ විට......දැන් මෙයාගෙ ඔක්කොම ඩොකියුමනුත් වෙනස් කරල ඉස්කෝලෙත් වෙනස්කරල.......අම්මා ප්‍රශ්නකලාය......ඒව ආයෙ වෙනස්කරගන්න පුලුවන් ඒ ගැන බයවෙන්න එපා .....තාත්තා ගනනකට නොගෙන පැවසුවේය.....මොනවද මට මේ වෙන්න යන්නෙ තාත්ත මාව ආයෙත් කොල්ලෙක් බවට පත්කරයිද. අනේ මටනම් බෑ ආයෙත් කොල්ලෙක් වෙන්න. මට මේ ලැබුන ගැහැනු කම කොච්චර හොදද ...දැන් මම කොච්චර සතුටෙන්ද ඉන්නෙ.....මගෙ යාලු කෙල්ලො ටිකත් කොයිතරම් හොදයිද.....අනේ මටනම් බෑ ආයෙත් පිරිමියෙක් වෙන්න...දුකෙන් කල්පනාකල මා...ඩොක්ට කිව්ව වගේ මට ගර්භාෂයක් හයි කරල මාව නියම කෙල්ලෙක් බවට පත්කලොත් කොයිතරම් දෙයක්ද......කොහොම හරි තාත්තව ඒකට කැමති කරවගන්න ඕනැ......සිතාගත්තෙමි........ඩොක්ට එහෙනම් මෙයා ගන්න හෝමොන් නවත්තන්න්න ඕනැ නේද......නෑ.... ඒක වෙනස්කරල.....දැනට මෙයාගෙ පිරිමි හෝමෝන් නිපදවන්නෙ නැතිහින්ද පුරුෂ හෝමෝන් ත්රීට්මන්ට් එක පටන්ගම්මු. එතකොට ආයෙත් පිරිමි ලමයෙක් වගේ ඇග හැදෙන්න පටන්ගනියි......වෛද්‍යවරයා එසේ පවසනවිට බියටපත්වූ මගේ ගතට හීන්දාඩිය දැමීමට පටන්ගත්තේය......අදම පටන්ගන්නවද ඩොක්ට.....අවසානයේදී තාත්තා ඇසුවේය...ඒක දෙන්න වෙන්නෙ ඉන්ජෙක්සන් ආකාරයට.....ඔහු පැවසූවිට.....ඩොක්ට මට අදම හෝමෝන් දුන්නොත් මාව ඉවරයි...බොන්න දුන්නනම් හිමින්සැරේ විසිකරන්න තිබුන..ඒත් දැන් මට ඉන්ජෙක්සන් එකක් දුන්නොත්.......ආසාවෙන් තියාගත්ත මගේ ගැහැනු කමත් ඉවරයි...සිතුනු...මට මෙතැනින් පැන දිවීමට සිත්විය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: