හදිසි අනතුර 67........................ ..........ටික වෙලාවක් කල්පනාකල තාත්තා......මෙයා ගැහැනු ලමයෙක් උනා කියල තාම කවුරුවත් දන්නෙ නෑනෙ.....ඒ හින්ද මෙයාව මෙච්චර කල් යැවුව වගේ පිරිමි ළමයෙක් විදියට ඒ ස්කෝලෙටම යවමු......උප්පැන්නෙ ආවට පස්සෙ පුලුවන්නෙ අනිත් ස්කෝලෙට දාන්න......තාත්තා යෝජනා කලේය.....එකත් ඇත්ත.....පැවසූ අම්මා.....ඒ විදියට ස්කෝලෙ ගියාවගේ නෙවෙයි දැන් ඔයා ගෑනු ළමයෙක්.... ඉන්න වෙන්නෙ කොල්ලොත් එක්ක කොල්ලො එක්ක ඉන්නකොට කල්පනාවෙන් ඉන්න ඕනැ.....අම්මා මට අවවාද ස්වරූපයෙන් කියන්ට වූවාය.....මෙම මේ මාසතුනේ ගෙදරට වෙලා ඉන්නම්.....පාසැල් යහලුවන් මා කෙල්ලෙක් යයි කෙසේ හෝ දැනගතහොත් කුමක් වේවිදැයි බියවූ මා කීවෙමි.....එහෙම කියල හරියන්නෙ නෑනෙ පුතේ ඔයාගෙ ස්කෝලෙ වැඩ අඩපනකරගන්න හොදනෑනෙ.....ඔයා ඒකට යන්න ඔයාට උන ඇත්ත සිද්ධිය කවුරුවත් දන්නෙ නැ.....ගිහින් පරිස්සමින් ඉන්න......තාත්තා පවසන්ට විය.....
පසුදින මගේ ලේ වාර්තාව රැගෙන වෛද්‍යවරයා මුනගැසීමට ගියෙමු.....මේ බේත් ටික දිගටම ගන්න මගේ වාර්තා පරීක්ෂාකල වෛද්‍යවරයා බෙහෙත් ලිවීමට පටන්ගත්තේය. මේ අතර මගේ පාසැල් ගැටලුව සම්භන්දයෙන්ද තාත්තා ඔහු සමග සාකච්චා කරන්ට විය........මේ බේත් බොනකොට ප්‍රතිඵල එන්න තව මාස තුන හතරක් යනව.....එකපාරට ඇග වෙන්ස්වෙන්නෙ නෑ......උප්පැන්න සහතිකේ එනකොට මෙයාගෙ ශරීරෙ වෙනස්වෙන්න පටන් අරන් තියෙයි......ඒ හින්ද දැනට පිරිමි ලමයෙක් විදියට ඒ පාසැලට යැවුවට ගැටලුවක් වෙන්නෙ නෑ....වෛදයවරයා උපදෙස් දුන්නේය.
අම්මෙ දැන් මට ස්කෝලෙ යන්න වෙන්නෙ ආයෙත් කොල්ලෙක් විදියටනෙ ඒ හින්ද මේටිකේ පිරිමි ලමයෙක් විදියට ඇදගෙන ඉන්නම්.....පසුදින මා අම්මාට පැවසුවෙමි.......ඔයා නාට්ටිය කරන කාලෙ කොල්ලෙක් වෙලත් මම දැක්ක ඔයා බොහොම කැමැත්තෙන් ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්නව.....ඒත් දැන් ඔයා ඇත්තටම ගැහැනු ලමයෙක් වෙලානෙ ඉන්නෙ.......එදා කොල්ලෙක් වෙලා ගවුන් අදින්න කැමති වුනානම් ඇයි දැන් කෙල්ලෙක් වෙලත් ගවුන් අදින්න අකමැති.......අම්මා ඇසුවාය....එහෙම අකමැත්තක් නෙවෙයි අම්මෙ.......තව තුන්මාසෙකින් පස්සෙ මට ආයෙත් පිරිමි ඇදුම් අදින්න බෑනෙ ඒකයි......ආ ඒකත් ඇත්ත නේන්නම් සිනාසෙමින් පැවසූ අම්මා.....හරි හරි මම ඇදුම් ටික ගෙනත් දෙන්නම්කො.......ඇය මා අසලින් ඉවත්වූයේ මගේ පිරිමි ඇදුම් ගෙන ඒමට බව තේරුම් ගත්තෙමි.......පිරිමි ඇදුම් කිහිපයක් අතේ තබාගෙන පැමිනි අම්මා........මේ ටිකත් තියාගෙන ඔයාට ඕනැ ඇදුමක් ඇදගෙන ඉන්න.......ඔන්නම් කොල්ලෙක් වගේ ඉන්න ඕනෙනම් කෙල්ලෙක් වගේ ඉන්න....ඔයාගෙ කැමත්තක්......අම්මා මට ඕනෑම ඇදුමක් ඇදීමට අවසර දුන්නාය.....ඇදසිටි ගැහැනු ඇදුම් ඉවත්කල මා කලිසමක් ඇදගත්තෙමි............ඉස්සර මා සමහර වෙලාවට කමිසයක් නොඇද සිටි නිසා කමිසයක් නොඇන්දෙමි........ඇයි කමිසයක් ඇදගන්නෙ නැද්ද.......මා දෙසබැලූ අම්මා ඇසුවාය.......ඕනෙ නෑ මේහෙම ඉන්නව.....ඇදගන්න කමිසෙ........... ඉස්සර මෙසේ සිටින විට කිසිවක් නොකී අම්ම අද කමිසය ඇදගන්නා ලෙස බලකලාය.......ඉස්සරත් මම මෙහෙම ඉන්නවනෙ......මා කීවෙමි......ඒ ඉස්සර....ඉස්සර ඔයා කොල්ලෙක් ....දැන් ඔයා කෙල්ලෙක් කියල මතක තියාගන්න.......කෙල්ලො පපුව එලියෙදාගෙන ඉන්න නෑ........අම්මා මට පලමුවරට ගැහැනු ලමයෙකුට පනවන නීති වලින් එකක් පනවන්ට වූවාය.......මා කමිසයක් ඇදගත්තෙමි.......අන්න එහෙම ඇදගන්න......කොල්ලෙක් වගේ හිටියට කමක් නෑ පපුව එලියෙ දාගෙන කොල්ලෙක් වගේ හැසිරෙන්න එපා.....ඇය තවදුරටත් කීවාය......අම්මා පවසන දේ සත්‍යයකි මා දැන් එදාමෙන් කොල්ලෙක් නොව අනතුරෙන් පසු මා ගැහැනු ලමයෙක් බවට පත්වී ඇතිනිසා අම්මා මෙසේ මට නීති පනවන බව තේරුම් ගත්තෙමි.......ටික වෙලාවක් කලිසම සහ කමිසය ඇදසිටි මට ගැහැනු ඇදුම් මෙන් ඒවායේ සිනිදු බව නොමැති නිසා අපහසුවක් දැනෙන්ටවිය......මේව ඇදගෙන ඉන්නවට වගා ගවුමක් ඇදගෙන ඉන්න කොට කොච්චර සැහැලුද......අම්මා මට සිනාසේවි යන සිතුවිල්ල ඇතිවූ නිසා අමාරුවෙන් හෝ තවත් වේලාවක් මෙම පිරිමි ඇදුමෙන් සිටීමට උත්සාහ කලෙමි.......රාත්‍රීයේදී තාත්තා පැමිනි විටද මා පිරිමි ඇදුමෙන් සිටියෙමි.......මොකද අද කොල්ලෙක් වගේ ඇදගෙන ....තාත්තා ඇසුවේය.......තව මාස තුනකින් පස්සෙ දුවට පිරිමි ඇදුම් අදින්න හම්බවෙන්නෙ නෑ කියල ටික දවසකට ඉල්ලගත්ත......අම්මා තාත්තාට පැහැදිලි කලාය......සිනාසුනු තාත්තා......ඒකත් ඇත්තනෙ......කොල්ලෙක් වගේ ඉන්නවෙන්නෙ මේ දවස් ටිකේ විතරයිනෙ...කී තාත්තා දැන් ස්කෝලෙ යනකොටත් මාස කීපයක් කොල්ලෙක් වගේ යන්න ඕනැනෙ ඒ හින්ද දැම්ම පිරිමිකම අමතක කරන්න නරකයි........තාත්තාගේ කතාවේ යම් සත්‍යයක් ඇතිබව මටද තේරුනි......මා දැන්ම පිරිමි කම අමතක කලොත් කොල්ලෙක් විදියට ස්කෝලෙ ගිහින් ඉන්න බැරිවෙයි.....මා කල්පනා කලෙමි.....මා නින්දට යනවිට ඇදගැනීමට ඉස්සර ඇදගත් පිජාමා කලිසම අත්ටගත් මා......මේකට වඩා නයිට් ගවුම සනීපයි......මේක වැඩක් නෑ ඒක ඇදගන්නව......සිතූ මා නයිට් ගවුම ඇදගත්තෙමි........
පසුදින මගේ ලේ වාර්තාව රැගෙන වෛද්‍යවරයා මුනගැසීමට ගියෙමු.....මේ බේත් ටික දිගටම ගන්න මගේ වාර්තා පරීක්ෂාකල වෛද්‍යවරයා බෙහෙත් ලිවීමට පටන්ගත්තේය. මේ අතර මගේ පාසැල් ගැටලුව සම්භන්දයෙන්ද තාත්තා ඔහු සමග සාකච්චා කරන්ට විය........මේ බේත් බොනකොට ප්‍රතිඵල එන්න තව මාස තුන හතරක් යනව.....එකපාරට ඇග වෙන්ස්වෙන්නෙ නෑ......උප්පැන්න සහතිකේ එනකොට මෙයාගෙ ශරීරෙ වෙනස්වෙන්න පටන් අරන් තියෙයි......ඒ හින්ද දැනට පිරිමි ලමයෙක් විදියට ඒ පාසැලට යැවුවට ගැටලුවක් වෙන්නෙ නෑ....වෛදයවරයා උපදෙස් දුන්නේය.
අම්මෙ දැන් මට ස්කෝලෙ යන්න වෙන්නෙ ආයෙත් කොල්ලෙක් විදියටනෙ ඒ හින්ද මේටිකේ පිරිමි ලමයෙක් විදියට ඇදගෙන ඉන්නම්.....පසුදින මා අම්මාට පැවසුවෙමි.......ඔයා නාට්ටිය කරන කාලෙ කොල්ලෙක් වෙලත් මම දැක්ක ඔයා බොහොම කැමැත්තෙන් ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්නව.....ඒත් දැන් ඔයා ඇත්තටම ගැහැනු ලමයෙක් වෙලානෙ ඉන්නෙ.......එදා කොල්ලෙක් වෙලා ගවුන් අදින්න කැමති වුනානම් ඇයි දැන් කෙල්ලෙක් වෙලත් ගවුන් අදින්න අකමැති.......අම්මා ඇසුවාය....එහෙම අකමැත්තක් නෙවෙයි අම්මෙ.......තව තුන්මාසෙකින් පස්සෙ මට ආයෙත් පිරිමි ඇදුම් අදින්න බෑනෙ ඒකයි......ආ ඒකත් ඇත්ත නේන්නම් සිනාසෙමින් පැවසූ අම්මා.....හරි හරි මම ඇදුම් ටික ගෙනත් දෙන්නම්කො.......ඇය මා අසලින් ඉවත්වූයේ මගේ පිරිමි ඇදුම් ගෙන ඒමට බව තේරුම් ගත්තෙමි.......පිරිමි ඇදුම් කිහිපයක් අතේ තබාගෙන පැමිනි අම්මා........මේ ටිකත් තියාගෙන ඔයාට ඕනැ ඇදුමක් ඇදගෙන ඉන්න.......ඔන්නම් කොල්ලෙක් වගේ ඉන්න ඕනෙනම් කෙල්ලෙක් වගේ ඉන්න....ඔයාගෙ කැමත්තක්......අම්මා මට ඕනෑම ඇදුමක් ඇදීමට අවසර දුන්නාය.....ඇදසිටි ගැහැනු ඇදුම් ඉවත්කල මා කලිසමක් ඇදගත්තෙමි............ඉස්සර
No comments:
Post a Comment