හදිසි අනතුර 60...................................මා ඇදේ වාඩිවනවිට මා අසල ඇදේ නිදාගෙන සිටි අක්කා ඇදේ වාඩිවී සිටියාය......මා දෙස බලා සිනාසුනු ඇය......නංගිට මොකදවුනේ.......ඇසුවාය. .......මෙයාට පොඩි අක්සිඩන්ට් එකක් උනානෙ දුවේ.......අම්මා කීවාය......මොකක්ද ඇක්සිඩන්ට් එක.....ඇය නැවත ඇසුවාය........බයිසිකලයක් පැදල ඒක ලයිට් කනුවක වැදිල.......අම්මා පවසනවිට ඉතින් ගොඩක් තුවාලද....ඇය ඇසුවාය......ඔව් ඉකිලිය ගාව තුවාලවෙලා .......මට සිදුවූ සත්‍යය සිද්ධිය සැගවූ ඇය එසේ පිලිතුරු දුන්නාය. මමනම් ඔය බයිසිකල් පදින්න කැමතිනෑ. ගෑනු ලමයෙක් උනාම කොල්ලොකරන වැඩකරන්න බෑනෙ.......ඇය කීවාය.....ඒකනම් ඇත්ත දුවේ.......පැවසූ අම්මා අපි අතරින් ඉවත්වූවාය.........ඇයි නංගි ඔයා කොන්ඩෙ කැපුවෙ.......අපරාදෙනෙ ඔයාගෙ කොන්ඩෙ තිබුනනම් කොච්චර ලස්සන ගෑනුලමයෙක්ද......කන්දෙක විදලත් නෑනේද......මගේ කන්පෙතිදෙස බැලූ ඇය ඇසුවාය......නෑ...මාකීවෙමි.......ඔයා කොල්ලෙක් වගේ ඉන්න කැමතියි වගේ නේද.....මා දෙස බලා සිනාසී පැවසූ ඇය.......මමනම් ආසනෑ කොල්ලො වගේ ඉන්න.......කොල්ලො වගේද කෙල්ලෙක් උනාම කොච්චර ලස්සනට ඉන්න පුලුවන්ද......ඇය ගැහැහැනු ළමයෙක් වීම ගැන සතුටෙනුත් ආඩම්බරයෙනුත් කතාකරන්ට වූවාය.
ටික වෙලාවකින් නැවත ගවුම අතට ගත් අම්මා .....ඔය කලිසම ඇදගෙන ඉන්න එක කරදරනෙ පුතේ මෙන්න මේ ගවුම ඇදගන්න......කීවාය.......මෙහෙම හොදයි අම්මෙ ඕක ඕනෙනෑ......මම කියනු අසා සිටි අක්කා......නංගි කැමති කොල්ලෙක් විදියට ඉන්න නේද ඇන්ටි......ඇසුවාය.....ඒකනෙ දුවේ මෙයාට කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ......අම්මා මට දොස්කියන විලාසයෙන් කීවාය........කොච්චර ලස්සන නංගි කෙනෙක්ද කොල්ලෙක් වගේ ඉන්න ගිහින් ගොඩක් කැතවෙලානෙ......අක්කා පැවසුවාය......මේ අක්ක කියන එක ඇත්තනෙ පුතේ ඔයා ලස්සන ගෑනුලමයෙක්නෙ.....මේ ගවුම ඇදගෙන ලස්සනට ඉන්නකො......මට බෑ මම ගෑණු ළමයෙක් නෙවෙයි.......මා ගවුම ඇදීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවෙමි........ඔන්න බලන්නකො දුවේ......අම්මා අක්කා දෙස බලා කීවාය......ඇන්ටි නංගිට පුතා කියල කතා කරන්න එපා දුව කියල කතා කරන්න.....බලන්න ඇන්ටි පුතා කියන වචනෙට වඩා දුව කියන වචනෙ කොච්චර ලස්සනද කියල......මමනම් ආසනෑ මට කවුරු හරි පුතා කියල කතාකරනවට....අක්කා පවසන්ට වූවාය.
ඔය කලිසම ඇදගෙන ඉන්නකොට ඩොක්ටට ඔයාව පරීක්ශා කරන්නෙ කොහොමද....ඇයි ඔයාට නයිට්ගවුමක් නැද්ද ඇදගන්න........පසුදින උදෑසන මා කලිසම ඇදගෙන සිටිනු දුටු නර්ස් මට දොස් කියන්ට වූවාය....ඔයා නේද මේ ලෙඩාගෙ අම්ම මෙයාට සහැල්ලු ගවුමක් අන්දවන්න තව පොඩ්ඩකින් ඩොක්ට එනව.......අම්මාට උපදෙස් දුන් ඇය අනිත් ලෙඩා අසලට ගියාය......දැක්කනෙ නර්සුත් බනිනව ....දැන් ඩොක්ට ආවම එයාගෙනුත් බැනුම් අහන්න වෙනව.......පැවසූ අම්මා මා ඇදගෙන සිටින පිරිමි ඇදුම් ගලවා ගවුම ඇදගැනීමට බලකරන්ට වූවාය......ඩොක්ටට සහ නර්ස්ට බියවුනු මා කමිසය සහ කලිසම ඉවත්කර ගවුම ඇදගත්තෙමි........මා නාට්ටිය පුහුනුවන සමයේ ගවුන් ඇන්දාට පසු ගවුමක් ඇන්දේ මේ අවස්ථාවේදීය........මගේ නාටිය තරගයට පසුවද මෙලෙස ඇදගෙන සිටීමට මා කෙතරම් කැමැත්තෙන් සිටියත් අම්මා ඒ සියලුම ගැහැනු ඇදුම් සැගවීම නිසා මගේ සිහිනය බොදවිය. කෙතරම් උත්සාහකලත් කිසිම ගැහැනු ඇදුමක් සොයාගැනීමට නොහැකිවූ මා.....මින් පසු කිසිම ගැහැනු ඇදුමක් නොඇද සිටිමට අදිස්ථාන කරගත් මා නියම කොල්ලෙක් ලෙස ජීවත්වීමට ඉටාගත්තෙමි. එහෙත් අද එම අදිස්ථානය බිදවැටුනි.......අනතුර නිසා මගේ පුරුෂ ලිංගයද අහිමිවිය. එය අහිමිවී ගැහැණු ලිංගයක් හිමිවුවද තවදුරටත් ගවුන් ඇදීම ප්‍රතික්ෂේප කරමින් කොල්ලෙක් ලෙස ජීවත්වීමට උත්සාහ කලත් එයටද ඉඩ නොමැති බව තේරුම් ගත්තෙමි.
මා නයිට් ගවුම ඇදගෙන සිටිනවිට මාදෙස බැලූ අක්කා.....දැන්තමා නංගිගෙ ලස්සන පේන්නෙ.....පවසා කොන්ඩෙත් දිගට තිබුනනම් කියල වැඩක්නෑ......සතුටින් කීවාය.....ටික වෙලාවකින් වෛද්‍යවරයා පැමිනියේය......මාසිටි ඇද වටා වට තිරයෙන් වැසූ නර්ස් මගේ ඇගට රෙද්දක් දමා වෛද්‍යවරයාට මාව පරීක්ශා කිරීමට සූදානම් කලාය.......වෙනදාමෙන් මගේ කකුල් දෙක උස්සා ඈත්කල ඔහු අලුතෙන් සෑදූ මගේ යෝනි මාර්ගය තුලට යම් උපකරනයක් ඇතුලුකරපරීක්ෂාකරන්ට වූවාය......මට යම් වේදනාවක් දැනුනද වෙනදාමෙන් වේදනාව නොදැනුනි. උපකරනය ඉවතට ගත් ඔහු.....ඔහුගේ ඇගිලි එය තුලට ඇතුලුකර පරීක්ෂා කරන අයුරුද දැනෙන්ට විය......පරීක්ෂනය අවසන්කල ඔහු......දැන් ඔයාට බයවෙන්න දෙයක් නෑ ඔක්කොම නෝමල්.......පැවසූ වෛද්‍යවරයා .......ඩයලේට එක දවසට හතර පාරක් කරනව නේද.....ඇසුවාය........ඔහු පැවසූ ඩයලේට් කියන වචනය මින්පෙර අසා නොතිබුන බැවින් ගැටලු සහගතලෙස ඔහු දෙස බලා සිටියෙමි....ඩයලේට් කියන වචනෙ තේරුනේ නෑ නේද සිනාසෙමින් ඇසූ ඔහු.....අර මම දුන්න රබර් රොඩ් එක.....දවසට හතරපාරක් දානව නේද.......ඒකට තමා ඩයලේට් කරනව කියන්නෙ......ඔහු එය පැහැදිලිකරන්ට වූවේය.......ඒක දිගටම නොකලොත් යෝනි මාර්ගය හැකිලෙන්න පුලුවන් ඒහින්ද ඒක දිගටම කරන්න.....ඔහු උපදෙස් දුන්නේය........
No comments:
Post a Comment