හදිසි අනතුර 9 .......................... ...............ඇති යන්තම් ඒක අතට අහුවෙනව......මගේ බිය තුරන්විය.....මාව කෙල්ලෙක් වෙලාම උපන්නනම් කෙල්ලෙක් විදියට ඇද පැලදගෙන ඉන්න එක සතුටුයි. ඒ වුනාට මම උපන්නෙ කොල්ලෙක් විදියටනෙ අවුරුදු දොලහක් දහතුනක් විතර කොල්ලෙක් විදියට හිටිය මාව එක පාරට කෙල්ලෙක් උනොත් මොනව වෙයිද. මම අම්මට තාත්තට ස්කෝලෙ යාලුවන්ට මුහුන දෙන්නෙ කොහොමද......අපෝ මටනම් බෑ කෙල්ලෙක් වෙන්න.....මා කල්පනා කරන්ට වුනෙමි.........පැයක් පමන ගතවිය සිල්වියා ඇන්ටිගේ කටහඩ තවමත් ඇසුනි......ඔවුන් දැන්ම යන පාටක් නැත.......කෙතරම් කාලයක් මෙම ඇදුම් ඇදගෙන සිටියත් කිසිම අපහසුවක් නොමැති බව දනුනි......කෙල්ලො දවස පුරාම මේවනෙ ඇදගෙන ඉන්නෙ. මේ ඇදුම් වල තියෙන සැහැල්ලු ගතිය හින්ද එයලට ගානක් නෑ.....ඒ හින්ද මටත් ගානක් නෑ.....මට තියෙන එකම ගැටලුව....මාව කොල්ලෙක් වුන එකයි. එක අතකට සිල්වියා ඇන්ටි තව ටික වෙලාවක් ඔහේ ඉන්න එක හොදයි.......එතකොට මටත් තව ටික වෙලාවක් මෙහෙම ඉන්න පුලුවන්..........මා ගවුම ඇදගත් මුල් දිනය මෙන් නොව මේ ඇදුම්වලට හුරුවන විට ඒවා නැවත ඉවත් කිරීමට අකමැති බවක් හිතට දැනෙන්ට විය.......මා කෙල්ලෙක් මෙන් එහෙට මෙහෙට ඇවිදිමින් ගැහැනුගති ස්මතුකර ගැනීමට උත්සාහ කලෙමි. මා කැරකෙවෙමින් ගවුමේ සාය මලක් මෙන් ගුවනේ කරකවන්ට වුනෙමි......සතුටින් උඩපැන්නෙමි......බාගයට ගොතා තිබුනු කොන්ඩය පපුව ඉදිරියේ ත්බාගෙන ආශාවෙන් අත ගෑවෙමි... ඇදේ දිගාවී සතුටින් එහෙට මෙහෙට පෙරලුනෙමි........ගැහැනු ලමුන් සිටින එක් එක් හැඩවලට සිටීමට උත්සාහ ගත්තෙමි.. .....එක අතකට බලන කොට කෙල්ලෙක් ගෙ ජීවිතය කොච්චර සුන්දද.......ඒත් මම කොල්ලෙක්නෙ......මා කොල්ලෙක් වී ඉපදීම ගැන කනගාටුවක් ඇතිවිය......තවත් වෙලාවක් ගතවිය......එහෙනම් අපි ගිහින් එන්නම් .......සිල්වියා ඇන්ටිගේ හඩින් ඔවුන් යෑමට සූදානම් වනබව වැටහුනි....මෙයාල ගියාට පස්සෙ මට මේව ගලවන්න වෙනව......මගේ හිත තුල දුක් බර හැගීමක් ඇතිවිය. ඔවුන් පිටවූපසු කාමරයේ දොරට තට්ටු කරන හඩ ඇසුනි ඒ අතර පුතේ යනුවෙන් ආමන්ත්‍රණය කරන අම්මාගේ කටහඩද ඇසුනි........මා ඉක්මනින් දොර ඇරියෙමි......අම්මෝ යන්තම් ඇති එයාල ගියා......ඇය කාමරය තුලට ඇතුලුවෙමින් පැවසුවාය.....පුතා තාමත් ගවුම ඇදගෙනද ඉන්නෙ ...මම හිතුව දැන් ගලවන්නත් ඇතිකියල.......මෙච්චර වෙලා මේක ඇදගෙන ඉන්න අපහසුනම් ගලවන්නනෙ තිබුනෙ........අම්මනෙ කිව්වෙ අම්ම එනකන් ගලවන්න එපා කියල......මා කීවෙමි.....ඒවුනාට මෙච්චර වෙලා ඇදගෙන ඉන්න අමාරුනම් ගලවන්නනෙ තිබුනනෙ ......අම්මා පැවසුවාය......ඇගට අමාරුවක් නෑ අම්මෙ.......මා මෙසේ කියන විට....ඒකනෙ කෙල්ලො අදින්නෙත් මේවනෙ......මේව ඇන්ද කියල ඇගට අමාරුවක් නෑ......අම්මා මගේ කොන්ඩයේ ඉතුරු කොටස ගෙතීමට සැරසෙමින් කීවාය......කොන්ඩය ගොතා අවසන් කල ඇය මාව ඇය පැත්තට හරවාගෙන මගේ හැඩ බලන්ට වූවාය......ඉන් අනතුරුව මාව තුරුලු කරගත් ඇය මගේ හිස සිප ගත්තාය. මගේ මුහුනද කිහිප විටක් සිපගත් ඇය.......දැන් හරි ඕව ගලවල කමිසෙයි කලිසමයි ඇදගන්න......කොන්ඩෙ අවුල් කරගන්නෙ නැතුව විග් එක ගලවල පරිස්සමින් නවා ගන්න.....ඇය කාමරයෙන් පිටවෙන ගමන් කීවාය.....
අම්ම කාලෙකට පස්සෙ මාව මෙච්චර හුරතල් කලේ ඇයි.....මම ලස්සන කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න කොට එයාටත් ආදරේ හිතෙන්න ඇති......ඒවෙලාවෙ කන්නාඩියෙන් මගෙ මූන දැක්කම මටම ඒ ගැහැනු ලමයගෙ මුහුන දකින කොට ආශ හිතෙනව නම් අම්මට කොච්චර ආදරේ හිතෙන්න ඇද්ද.....අකමැත්තෙන් උවද අදගෙන සිටි ගැහැනු ඇදුම් ඉවත්කරමින් කල්පනා කලෙමි.....
පසුදින මා අම්මා සමග පාසැල් යෑමට සූදානම් උනෙමි.......ලස්සන ඔසරියකින් සැරසී සිටි ඇය ඉතාමත් සුරූපී කාන්තාවක් ලෙස දිස්විය. මටත් අක්කෙක් හරි නන්ගියෙක් හරි හිටියනම් අම්ම වගේ ලස්සන වෙයි......කොල්ලෙක් උන මම ගවුන් ඇන්දම මෙච්චර ලස්සන වෙනවනම් ....සහෝදරියක් හිටියොත් කොච්චර ලස්සනට හිටියිද.....පුතේ ඔක්කොම මතක ඇතුව ගත්තද........ඇය මගෙන් ඇසුවාය......ඔව් අම්මෙ......මම බෑගය කරේ එල්ලා ගත්තෙමි.......වාහනය එලියට ගත් ඇය මාවත් මල්ලිවත් වාහනයේ නන්වාගෙන පාසැල බලා පිටත් විය.......
අද කලා දිනය බවින් පාසැලේ වෙනත් ඉගෙනීමේ කටයුතු නවතා තිබුනු නිසා ලමුන් දුව පැඅන ඇවිදිමින් සිටිනු දක්නට ලැබුනි......වාහනයෙන් බැසගත් මල්ලීද ඔහුගේ යහලුවන් අතරට දුවගොස් සෙල්ලම් කිරීමට පටන්ගත්බව දුටුවෙමි........මා අම්මා සමග රන්ග ශාලාව දෙසට ගියෙමි.....මේ ඉන්නෙ අපේ අම්ම .....මා අම්මාව ගුරුතුමාට හදුන්වා දුන්නෙමි.......දැන් නිලන්ත දන්නවනෙ ඇදගන්න විදිය ඒවිදියට අම්මට කියල අන්දව ගන්න.......උපදෙස් දුන් ඔහු ඉතුරු වැඩසදහා ගියේය......මා සමග අම්මාගේ චරිතය කරන සන්ජීවද ඔහුගේ මෑණියන් සමග පැමින සිටියේය........මේ ඉන්නෙ අපේ නාට්ටියෙ අම්මගෙ චරිතය කරන සන්ජීව......මා ඔව්න්ව අම්මාට හදුන්වා දුන්නෙමි......බලන්නකො අනේමේ දෙන්නට විතරයි ගෑනු චරිත කරන්න වෙලා තියෙන්නෙ.......සන්ජීවගේ අම්මා තරහෙන් මෙන් මගේ අම්මාට පැවසුවාය.......ඒකට මොකද මේ ස්කෝලෙ ගැහැනු ලමයි නැති හින්දනෙ මේ දෙන්නව තෝරගෙන තියෙන්නෙ.....අම්මා සිනාසෙමින් පවසන අයුරු දුටුවෙමි......පිරිමි චරිතයක් ලැබුනනම් මෙච්චර මහන්සිවෙන්න ඕනැ නෑනෙ.....බලන්න මෙයාට හැට්ටෙකුත් මහන්න උනානෙ......සන්ජීවගේ අම්මා එම චරිතයට අක මැත්තෙන් මෙන් කියන්ට විය.......මමත් මෙයාට අලුතෙන්ම ගවුමක් මැහුව....අනිත් ඒවත් කඩෙන් අරන් දුන්න......චරිතයක් කරන කොට ඒ චරිතය පුලුවන් තරම් තාත්විකව කරන්න ඕනැනෙ......මා කමිසය ගලවන අතර තුර ගවුම අතට ගත් අම්මා ඇයට කීවාය....පෙර දින මෙන් අම්මා මාව ගැහැනු ලමයෙකු ලෙස අන්දීමට පටන්ගත්තාය.......සන්ජීවටද ඇගේ අම්මා ඔහුට සාරිය අන්දන අයුරු දුටුවෙමි......

No comments:
Post a Comment