සීයා 61................සුලු වෙලාවක් මගේ ඇගමත වැතිරසිටි ඔහු සිනාසෙමින් නැගිට නාන කාමරය තුලට ගියේය. මා නැගිට ඇදදෙස බැලූවිට කුසල් ඉන්දිකාලෙස අවුරුදු දහසයක පමන කාලයකුත් ඉන්පසු මා ඉන්දිකාලෙසත් ආරක්ශාකරගෙන ආ අපේ කන්‍යාභාවය සිදී ගොස් ඇතිබව සුදු රෙද්දේ සලකුනු වලින් පැහැදිලි විය. ලේ පැල්ලම් සමග තෙත්වී තිබුනු රෙදිකැබැල්ල සාක්ෂි වසයෙන් තබාගත් මා නයිට් ගවුම ඇදගත්තෙමි. නාන කාමරයේ සිට පැමිනි කුසල් මාව තුරුලුකරගෙනම ඇදේ පෙරලුනේය......කෙල්ල කොල්ලෙක් වෙලා වැඩිකාලයක් නොගියට කොල්ලන්ගෙ වැඩටික ඔක්කොම අඩුවක් නැතුව දන්නව නේද.....මා ඔහුගේ ඇගමතට ගොඩවී විහිලුකලෙමි......ඔයත් කෙල්ලෙක්විදියට ඔක්කොම කලේ.....ඔහු කීවේය.......කෙල්ලෙක් උනාම ඉතින් කරන්න විශේෂ දෙයක් නෑනෙ......කොල්ලනෙ හුගක් දේවල් කරන්නෙ......මට ඉතින් තිබුනෙ ඔයා කරන දේවල් වලින් සතුටුවෙන එක විතරයි......මා සෙමින් කීවෙමි......ඇත්තටම ඉන්දිකා මට ඒ දවස්වල හරිබයක් තිබුනෙ මේ වැඩේට.....ඒ මොකද.....මා පුදුමයෙන් ඇසුවෙමි........ගොඩක් රිදෙයි කියල......ඔහු කීවේය......කෙල්ලන්ට මිසක් කොල්ලන්ට රිදෙන්නෙ නෑනෙ.....මා කීවෙමි......නෑ ලමයෝ මම ඉන්දිකා විදියට ඉන්න කාලෙ බය හිතුනෙ......ඒ වුනාට ඔයාට ගොඩක් රිදුනෙ නෑ නේද...... ඔහු ඇසුවේය......ටිකක් රිදුන ඒත් ඔයාට තිබුන ආදරේයි සතුටයි හින්ද එච්චර දැනුනෙ නෑ......මා කීවෙමි....ඒ උනාට ඔයා ගොඩක් කෙදිරි ගෑවනෙ ඇයි ඒ රිදෙනව කියන්න බැරි හින්ද්ද කෙදිරිගගා ඉවසගෙන හිටියෙ......ඔහු ඇසුවේය......නෑ අනේ සතුට ඉවසගන්න බැරුව.....මා පැවසුවෙමි......කෙල්ලන්ට ඉවසගන්න බැරි තරම් සතුටක් එනවද.......ඔහු ප්රස්නකලේය.....අපෝ මෙයාට මට දැනුන සතුට ගැන ඇත්ත කියන්න ගියොත් මෙයාට ආයෙත් ඉන්දිකාවෙන්න ඕනැ වෙයි......සිතූ මා......කොල්ලන්ට තරම්නම් නෑ ......දන්නෙ නැද්ද ඉතින් කෙල්ලො පොඩ්ඩ ඇත්නම් කෑගහනවනෙ......මා කීවිට ..ඒකනම් ඇත්ත පැවසූ ඔහු මාගේ මුහුන තදින් සිපගත්තේය. .....කොල්ලට තව ඕනැවෙලාවගේ.....මා පැවසුවෙමි......අනේ දැන් බෑ ...දැන් නිදිමතයි ඇගටත් තෙහෙට්ටුයි .....ඔයාටත් මහන්සි ඇතිනෙ.....ඔහු පැවසුවේය......මම ඉතින් මහන්සි වෙන්න තරම් දෙයක් කලේ නෑනෙ......මම පැවසූ විට ......ඔව් ඉතින් ඔක්කොම මහන්සිය තියෙන්නෙ පිරිමි අපිටනෙ ...පැවසූ ඔහු මාව තුරුලට ගෙන නිදන්ට විය.
අද දින මට ජීවිත්යේ කිසිම දිනක නොවිදින ලද සතුටක් කුසල් නිසා විදගැනීමට ලැබුනි.මෙතරම් සතුටු වීමට තරම් හැකියාව ලැබුනේ මා ගැහැනු බවට පත්වීම නිසා බව. පිරිමියෙක් ලෙස සහ ගැහැනියෙක් ලෙස සතුට විද ඇති මා තේරුම් ගත්තෙමි. මේ සතුටේ වෙනස තේරුම් ගැනීමට නොහැකිවීම නිසා ගැහැනු අය ඔවුන් ලබන සතුටේ විශාලත්වය වටහා ගැනීමට අපහසුවී ඇත. ඔවුන් සිතා සිටින්නේ පිරිමි විශාල ප්‍රමානයෙන් සතුට ලබන බවකි. එහෙත් ඔවුන් මෙය වටහා ගත්තොත් ඔවුන් කවදාවත් පිරිමියෙක් වීමට පතන්නේ නැතිබව මට විස්වාසය. කුසල් ට මේ බව වැටහී ගියහොත් මගෙන් ගැහැනු බව නැවත උදුරා ගනීවි යන බියක් ඇතිවිය.....සීයාගේ මැෂිම තවමත් ක්‍රියාකාරී තත්වයේ තිබෙන බැවින් එවැනි දෙයක් සිදුවීමටද බැරිකමක් නොමැත.මේ නිසා අපිදෙන්නාට නැවත කිසිම දිනක මාරු වීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුයයි මගේ කල්පනාව විය.
පසුදුන මා කුසල් සමග එක්වූවිට පලමුදින මෙන් වේදනාවක් නොදැනුනු බැවින් ඉතාමත් විශාල ලෙස සතුටු වීමට හැකිවිය......ගෙදර ගියහම බලන්න ඕනැ ඔයා මේ වෙලාවට මේ හැටි කෑ ගහන්නෙ ඇයි කියල.......කුසල් කීවේය......ඒ කොහොමද......මා ඇසුවෙමි.......සීයගෙ මැසින් එක තියෙනවනෙ ඒකෙන් මාරුවෙලා බලන්න පුලුවන්නෙ......ඔහු මෙසේ පැවසූ විට මා පෙරදින සිතූදේ සත්‍යය වීමට ඉඩ ඇති බව වැටහුනි.............

No comments:
Post a Comment