Wednesday, June 28, 2017

හදිසි අනතුර 30...............................හිතාගත් පරිදි තාත්තා පැමිනි  පසු කලිසම සහ කමිසය ඇදගත් මා කෑම ගැනීමෙන් අනතුරුව කුස්සිය දෙසට ගියෙමි......උයන අම්මා කුස්සියෙන් ඉවත් වෙනතුරු බලා සිටි මා බෑග් එකක් ගෙන කලිසමේ සාක්කුවට ඔබා ගත්තෙමි......කාටත් හොරෙන් බෑගය රැගෙන කාමරයට ගොස් දොරවසා අගුලු දාගත් පසු සියලු පිරිමි ඇදුම් බෑගය තුලට දැමුවෙමි. ඇද සිටි කලිසම සහ කමිසයද ගලවා එය තුලට දැමුවෙමි.......එය පැත්තකින් තැබූ මා නයිට් ගවුම ඇදගත් පසු බෑගය එලියට දැමීම සදහා ජැනේලය ඇරියෙමි.......මේක එලියට දැම්ම වගේ නෙවෙයි ආපහු ගන්නෙ කොහොමද.......කල්පනා කලෙමි.........ලනුවක් ගැට ගැහුවොත් ඇදල ගැනීමට හැකිබව තේරුම් ගත් මට කාමරය තුල ලනු නොමැති බව කල්පනාවුනි......දැන් මොකද කරන්නෙ........නැවත කල්පනා කිරීමට පටන් ගත්තෙමි......මම රෑට අදින පිජාම කලිසම ගත්තොත් ඒකෙ කකුල් දිග හින්ද එක කකුලක් බෑක් එකේ කට ගැටගහල අනිත් කකුල ජනේලෙ එල්ලනව......මෙසේ කල්පනා කල මා පිජමා කලිසම බෑගයෙන් ඉවතට ගත්තෙමි............එහි කකුලකින් බෑගයේ කට ගැට ගැසුවෙමි.......ඉන්පසු ජැනේලය අසලට ගියමා එහි තිබුනු යකඩ පොලු අතරින් ඇදුම් බෑගය එලියට තල්ලුකලෙමි.........එක්වරම පහලට වැටුනු බෑගයේ කලිසමේ කකුල ගැටගසා තිබුනු තැනින් ලිස්සා  බෑගය පමනක් පහලට වැටුනි......දැන් කලිසම මගේ අතේය ඇදුම් බෑගය එලියේ බිමය.......හරි වැඩේ උනේ දැන් මේක ආපහු ගන්නෙ කොහොමද.......මා විශාල ගැටලුවකට මුහුන පා ඇතිබව සිහිවුනේ එවිටය......පිජාම කලිසම අතේ තියෙනවනෙ......පාන්දරට ඒක ඇදගෙන එලියට ගිහින් බෑක් එක කාම්රේට දානව.......සිතාගත් මා......පිජාමා කලිසම ජනේලයේ පිට පැත්තේ පඩිය උඩින් තබා  ජනේලය වැසුවෙමි.......දැන් කිසිම පිරිමි ඇදුමක් මගේ කාමරේ ඇතුලෙ නෑ.....රාක්කයේ තිබුනු ගැහැනු ඇදුම් දෙස බලමින් සතුටු සිතින් කල්පනා කලෙමි.......දැන් ඉතින් මමත් අනිත් ගෑනු ලමයි වගේමයි......සිතා ගත් මා ඇදේ ඇලවී කොට්ටය තුරුලු කරගත්තේ නිදා ගැනීම සදහාය.....පාන්දරින් පිබිදුනු මා ජැනෙල් ගැට්ට උඩින් තැබූ කලිසම ගැනීම සදහා ජනේලය ඇරියෙමි. පුදුමයකි එය මා තැබූ ස්තානයේ නොතිබුනි. ජනේලයෙන් පිටත හොදින් පරීක්ෂා කලෙමි. එහෙත් ඒවා පෙනෙන්ට තිබුනේ නැත......මේවට මොකද වුනේ කවුරු හරි ගෙනිහින්ද.....මම කොහොමද අම්මට කියන්නෙ මගෙ පිරිමි ඇදුම් ටික නැතිවෙලා කියල.....මගේ හිස ගිනිගන්නා සේ දැනුනි.....බියට පත්වූ මගේ මුලු සිරුරම වෙවුලන්ට විය. හදවත වේගයෙන් ගැහෙන්ට විය.....ජනේලෙ  අස්සෙන් බලල වැඩක් නෑ ...දැන් තියෙන්නෙ එලියට ගිහින් බලන එක.......මට දැන් එලියට යන්න වෙන්නෙත් මේ ඇදගෙන  ඉන්න නයිට් ගවුම පිටින්ම තමා......අම්ම ඇහැරිලා ටොයිලට් එකට ගියාම ටික වෙලාවකින් එලියට එන්නෙ නෑ ....එතකන් බලා ඉදල එලියට යන්න ඕනැ......සිතාගත් මා.....අම්මා ටොයිලට් එකට යනතුරු හොරෙන් බලා සිටියෙමි......ඇය එය තුලට ගියබව දුටු මා පැත්තේ තිබුනු දොරෙන් එලියට ගියෙමි.......කවුරු හරි දකියිද දන්නෙ නෑ.... පරිස්සමින් මගෙ කාමරේ ජැනේලෙ ගාවට යන්න ඕනැ.....සිතාගත් මා වටපිට බලමින් සෙමින් සෙමින්.....කාමරයේ ජැනේලය අසලට ගමන් කලෙමි........කලුපාට ඇදුම් බෑගය ඇසගටුනු මට දැඩි සතුටක් ඇතිවිය......කලිසමද ඒ අසලම වැටී තිබුනි...අම්මෝ මම බයවුනු තරමක්......පපුවට අතතබා දීර්ග සැනසුම් සුසුමක් පිටකල මාසිත  සැහැල්ලු කරගත්තෙමි.....  එම ස්තානයේ තිබුනු අදුරු ගතිය නිසාත් බෑගය තිබුනු කලු වර්නය නිසාත් එය නොපෙනුනු බව මා වටහා ගත්තෙමි......කලිසමද සුළං පාරට බිම වැටී තිබුනි......ඒවා... ඇර තිබුනු ජනේලයෙන් කාමරය තුලට දැමූ මා ඉක්මනින්.....ගේ තුලට ගොස් දොර වසා කාමරය තුලට ගොස් ඇදුම් ටික තිබුනු ආකාරයට තබා  කිසිවක් සිදු නොවුනාසේ නයිටිය පිටින්ම ඇදේ ඇලවුනෙමි.......සුලු වෙලාවකින් අම්මාගේ හඩ ඇසුනු මා දොර ඇරියෙමි.......හා හා ඉක්මනට කලිසම ඇදගෙන මූන හෝදගන්න.......අම්මා සුපුරුදු පරිදි කීවාය.......තව පොඩ්ඩෙන් ඒ ඇදුම් ටික නැති  උනානම් ......මට දැන් අදින්න කලිසමක් හොයා ගන්නෙ කොහෙන්ද.......කල්පනා කලමට මා පිරිමියෙක් වී ඉපදීම ගැන තරහක් ඇතිවිය.....කෙල්ලෙක් උනානම් මට කවදාවත් කලිසම් කමිස අදින්න වෙන්නෙ නෑනෙ......දුක් බරව කල්පනා කරමින් නැවත කලිසම ඇද කොල්ලෙක් මෙන් ටොයිලට් එකට ගියෙමි....
               මා හොදින් ගැහැනු  ලමයාගේ චරිතයට හුරුවී ඇති නිසාත් හොදින් ගැහැනු අන්ගචලන හුරුවී ඇති නිසාත් මාව පුහුනු කිරීමට ඉනෝකා ටීච පැමිනියේ නැත........දැන් නිලන්තට හොදට රගපෑම හුරු හින්ද අලුතින් උපදෙස් දෙන්න දෙයක් නෑ.....ඇය මා සමග කීවාය.......ගැහැනු ලමයෙකු මෙන් මට හොදින් හැසිරීමට වැඩිපුර පුහුනුව ලැබුනේ ගෙදර දී වැඩිපුර කාලයක් ගැහැනු ලමයෙකු ලෙස හැසිරෙන නිසා බව මෙහි කිසිවෙකුත් නොදනී.....මෙයට අම්මාගෙන් ලැබුනු සහයෝගය ඉතා වැදගත් බව කල්පනා කලෙමි.
                 සුපුරුදු පරිදි ගෙදර ගිය මා හැකි ඉක්මනින්ම කෙල්ලෙක් මෙන් සැරසුනිමි.......අදත් රෑටත් පිරිමි ඇදුම් ටික එලියෙ තියෙනවද..... කල්පනා කලෙමි......එය භයානක කටයුත්තක් බව කල්පනා කල මා ඒ අදහස අත හැර දැමුවෙමි.......එහෙත් රාත්රියේ නින්දට යනවිට පිරිමි ඇදුම් කාමරයේ තබා ගෙන සිටීම මහත් හිසරදයක් ලෙස දැනුනි......මම අද මේවට මොකද කරන්නෙ......කල්පනා කලෙමි..........
හදිසි අනතුර 30....එඩිට් කර නොමැත...........................හිතාගත් පරිදි තාත්තා පැමිනි  පසු කලිසම සහ කමිසය ඇදගත් මා කෑම ගැනීමෙන් අනතුරුව කුස්සිය දෙසට ගියෙමි......උයන අම්මා කුස්සියෙන් ඉවත් වෙනතුරු බලා සිටි මා බෑග් එකක් ගෙන කලිසමේ සාක්කුවට ඔබා ගත්තෙමි......කාටත් හොරෙන් බෑගය රැගෙන කාමරයට ගොස් දොරවසා අගුලු දාගත් පසු සියලු පිරිමි ඇදුම් බෑගය තුලට දැමුවෙමි. ඇද සිටි කලිසම සහ කමිසයද ගලවා එය තුලට දැමුවෙමි.......එය පැත්තකින් තැබූ මා නයිට් ගවුම ඇදගත් පසු බෑගය එලියට දැමීම සදහා ජැනේලය ඇරියෙමි.......මේක එලියට දැම්ම වගේ නෙවෙයි ආපහු ගන්නෙ කොහොමද.......කල්පනා කලෙමි.........ලනුවක් ගැට ගැහුවොත් ඇදල ගැනීමට හැකිබව තේරුම් ගත් මට කාමරය තුල ලනු නොමැති බව කල්පනාවුනි......දැන් මොකද කරන්නෙ........නැවත කල්පනා කිරීමට පටන් ගත්තෙමි......මම රෑට අදින පිජාම කලිසම ගත්තොත් ඒකෙ කකුල් දිග හින්ද එක කකුලක් බෑක් එකේ කට ගැටගහල අනිත් කකුල ජනේලෙ එල්ලනව......මෙසේ කල්පනා කල මා පිජමා කලිසම බෑගයෙන් ඉවතට ගත්තෙමි............එහි කකුලකින් බෑගයේ කට ගැට ගැසුවෙමි.......ඉන්පසු ජැනේලය අසලට ගියමා එහි තිබුනු යකඩ පොලු අතරින් ඇදුම් බෑගය එලියට තල්ලුකලෙමි.........එක්වරම පහලට වැටුනු බෑගයේ කලිසමේ කකුල ගැටගසා තිබුනු තැනින් ලිස්සා  බෑගය පමනක් පහලට වැටුනි......දැන් කලිසම මගේ අතේය ඇදුම් බෑගය එලියේ බිමය.......හරි වැඩේ උනේ දැන් මේක ආපහු ගන්නෙ කොහොමද.......මා විශාල ගැටලුවකට මුහුන පා ඇතිබව සිහිවුනේ එවිටය......පිජාම කලිසම අතේ තියෙනවනෙ......පාන්දරට ඒක ඇදගෙන එලියට ගිහින් බෑක් එක කාම්රේට දානව.......සිතාගත් මා......පිජාමා කලිසම ජනේලයේ පිට පැත්තේ පඩිය උඩින් තබා  ජනේලය වැසුවෙමි.......දැන් කිසිම පිරිමි ඇදුමක් මගේ කාමරේ ඇතුලෙ නෑ.....රාක්කයේ තිබුනු ගැහැනු ඇදුම් දෙස බලමින් සතුටු සිතින් කල්පනා කලෙමි.......දැන් ඉතින් මමත් අනිත් ගෑනු ලමයි වගේමයි......සිතා ගත් මා ඇදේ ඇලවී කොට්ටය තුරුලු කරගත්තේ නිදා ගැනීම සදහාය.....පාන්දරින් පිබිදුනු මා ජැනෙල් ගැට්ට උඩින් තැබූ කලිසම ගැනීම සදහා ජනේලය ඇරියෙමි. පුදුමයකි එය මා තැබූ ස්තානයේ නොතිබුනි. ජනේලයෙන් පිටත හොදින් පරීක්ෂා කලෙමි. එහෙත් ඒවා පෙනෙන්ට තිබුනේ නැත......මේවට මොකද වුනේ කවුරු හරි ගෙනිහින්ද.....මම කොහොමද අම්මට කියන්නෙ මගෙ පිරිමි ඇදුම් ටික නැතිවෙලා කියල.....මගේ හිස ගිනිගන්නා සේ දැනුනි.....බියට පත්වූ මගේ මුලු සිරුරම වෙවුලන්ට විය. හදවත වේගයෙන් ගැහෙන්ට විය.....ජනේලෙ  අස්සෙන් බලල වැඩක් නෑ ...දැන් තියෙන්නෙ එලියට ගිහින් බලන එක.......මට දැන් එලියට යන්න වෙන්නෙත් මේ ඇදගෙන  ඉන්න නයිට් ගවුම පිටින්ම තමා......අම්ම ඇහැරිලා ටොයිලට් එකට ගියාම ටික වෙලාවකින් එලියට එන්නෙ නෑ ....එතකන් බලා ඉදල එලියට යන්න ඕනැ......සිතාගත් මා.....අම්මා ටොයිලට් එකට යනතුරු හොරෙන් බලා සිටියෙමි......ඇය එය තුලට ගියබව දුටු මා පැත්තේ තිබුනු දොරෙන් එලියට ගියෙමි.......කවුරු හරි දකියිද දන්නෙ නෑ.... පරිස්සමින් මගෙ කාමරේ ජැනේලෙ ගාවට යන්න ඕනැ.....සිතාගත් මා වටපිට බලමින් සෙමින් සෙමින්.....කාමරයේ ජැනේලය අසලට ගමන් කලෙමි........කලුපාට ඇදුම් බෑගය ඇසගටුනු මට දැඩි සතුටක් ඇතිවිය......කලිසමද ඒ අසලම වැටී තිබුනි...අම්මෝ මම බයවුනු තරමක්......පපුවට අතතබා දීර්ග සැනසුම් සුසුමක් පිටකල මාසිත  සැහැල්ලු කරගත්තෙමි.....  එම ස්තානයේ තිබුනු අදුරු ගතිය නිසාත් බෑගය තිබුනු කලු වර්නය නිසාත් එය නොපෙනුනු බව මා වටහා ගත්තෙමි......කලිසමද සුළං පාරට බිම වැටී තිබුනි......ඒවා... ඇර තිබුනු ජනේලයෙන් කාමරය තුලට දැමූ මා ඉක්මනින්.....ගේ තුලට ගොස් දොර වසා කාමරය තුලට ගොස් ඇදුම් ටික තිබුනු ආකාරයට තබා  කිසිවක් සිදු නොවුනාසේ නයිටිය පිටින්ම ඇදේ ඇලවුනෙමි.......සුලු වෙලාවකින් අම්මාගේ හඩ ඇසුනු මා දොර ඇරියෙමි.......හා හා ඉක්මනට කලිසම ඇදගෙන මූන හෝදගන්න.......අම්මා සුපුරුදු පරිදි කීවාය.......තව පොඩ්ඩෙන් ඒ ඇදුම් ටික නැති  උනානම් ......මට දැන් අදින්න කලිසමක් හොයා ගන්නෙ කොහෙන්ද.......කල්පනා කලමට මා පිරිමියෙක් වී ඉපදීම ගැන තරහක් ඇතිවිය.....කෙල්ලෙක් උනානම් මට කවදාවත් කලිසම් කමිස අදින්න වෙන්නෙ නෑනෙ......දුක් බරව කල්පනා කරමින් නැවත කලිසම ඇද කොල්ලෙක් මෙන් ටොයිලට් එකට ගියෙමි....
               මා හොදින් ගැහැනු  ලමයාගේ චරිතයට හුරුවී ඇති නිසාත් හොදින් ගැහැනු අන්ගචලන හුරුවී ඇති නිසාත් මාව පුහුනු කිරීමට ඉනෝකා ටීච පැමිනියේ නැත........දැන් නිලන්තට හොදට රගපෑම හුරු හින්ද අලුතින් උපදෙස් දෙන්න දෙයක් නෑ.....ඇය මා සමග කීවාය.......ගැහැනු ලමයෙකු මෙන් මට හොදින් හැසිරීමට වැඩිපුර පුහුනුව ලැබුනේ ගෙදර දී වැඩිපුර කාලයක් ගැහැනු ලමයෙකු ලෙස හැසිරෙන නිසා බව මෙහි කිසිවෙකුත් නොදනී.....මෙයට අම්මාගෙන් ලැබුනු සහයෝගය ඉතා වැදගත් බව කල්පනා කලෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: