හදිසි අනතුර 22........................ ..................ටික වෙලාවකින් මට තෑගි ලැබුනු ආභරන පෙට්ටිය රැගෙන අම්මා මා සිටින කාමරය තුලට පැමිනියාය.......දුවේ.....ස ොරි මට දුවේ කියවුනා.....මට දුවේ යයි ඇමතීමට සමාවගත් අම්මා...පුතේ.....මේව දාල බලන්න ඔයාට ගැලපෙනවද කියල.......පැවසූ ඇය මාලය මගේ ගෙලෙහි බැන්දාය......වලලු ටිකත් අතට දැමූ ඇය කරාබු දෙක අතට ගෙන කල්පනා කරන්ට වූවාය.......කන් පෙති විදල තිබුනනම් මේදෙකත් දානවනෙ....කොහේද ඉතින්..කොල්ලන්ගෙ කන් විදින්නෙ නෑනෙ.....ඇය ඒවා කනේ පැලදවීමට අපහසු වීම ගැන දුකෙන් මෙන් කීවාය....එදා වගෙ කොන්ඩෙට යටින් එල්ලමු.....ඇය එය එල්ලිමට පටන්ගත්තත් හදිසියේ ඉවත් කරගෙන කාමරයෙන් පිට වූවාය......මගේ කන් විදින්න බැරි හින්ද අම්මගෙත් හිතට අමාරුයි වගේ.....මා අම්මා යන දෙස බලා කල්පනා කලෙමි.......ඇයි දන්නෙ නෑ අම්ම මට දුවේ කියල සොර්ය් කිව්වෙ......මගෙන් සමාව ගන්න ඕනෙ නෑ අම්මෙ. මට ඔයා හැමදාම උනත් දුවේ කියනවනම් ගොඩක් කැමතියි.....ආයෙත් අම්ම එහෙම කිව්වොත් සොරි කියන්න ඕනෙ නෑ කියන්න ඕනෙ............අම්මා නැවත කරාබු දෙක අත තබාගෙන පැමිනෙනු දුටුවෙමි......පොඩි වැඩක් මතක් උනා......බලමු මේ වැඩේ හරියයිද කියල රබර් බෑන්ඩ් එකක එල්ලූ කරාබුව කනේ එල්ලුවාය...දැන් ටිකක් හරි වගේ .....කරාබු දෙක දෙස බැලූ ඇය කීවාය.......ගවුම ඇද ආභරන පැලදා ගත් මගේ සිත තවතවත් ගැහැනු ජීවිතයට ලංවෙන බව දැනුනි.......මා මරුවෙන් මාරුවට ගවුමත් ලමා සාරිය ඇද ඇදුම් මාරුකරගනිමින් ගැහැනු කමේ මිහිර විද ගත්තෙමි......වෙනදා මෙන් රාත්රී අට පමන වන විට ඇද සිටි සියලු ගැහැනු ඇදුම් සහ ආභරන ඉවත්කර ඇඳ යටට පයින් ගැසූ කමිසය සහ කලිසම ඇදගත්තෙමි........මෙම දින කිහිපයේ කලාක් මෙන් ඇදුම් ටික අම්මාට භාර දීම සදහා ගෙනගියෙමි.........ඔය ටික ඔයාගෙ කාමරේ තියාගන්න හැමතිස්සෙම මගෙන් ඉල්ලන්න ඕනෙ නෑනෙ.......අම්මා එසේ පවසන විට මගේ දෙසවන කුල්මත් වී සිත පිනායන්ට විය......ශා නියමයිනෙ දැන් මට මේ ටික මගේ කාමරේම තියාගන්න පුලුවන්......මම නැවත ඒවා කාමරයේ තැබීම සදහා පිටුපස හැරුනු විට.... පොඩ්ඩක් මෙහාට එන්න .....අම්මා අඩගැසුවාය......ආයෙත් මේ ටික ඉල්ලගන්නද දන්නෙ නෑ......එහෙම උනොත් අපරාදෙ.....මා දුක්මුසුව ඇය අසලට පියමැන්නෙමි........මොනවද මේ සර්ට් එකේ තියෙන්නෙ මකුලු දැලක් නේද ....කොහේද මේකත් ඇදගෙන රිංගුවේ .....එය ඉවත්කරමින් පැවසුවාය........මම නම් රිංගුවේ නෑ....මමයි ඒකට පයින් ගහල ඇද යටට රිංගන්න කිව්වෙ........ඒවෙලාවෙ ගෑවෙන්න ඇති...සිතින් පැවසූ මම.... තවත් මකුලු දැල් ඇද්දැයි පරීක්සාකරමින් කාමරයට ගියෙමි .
සාමාන්යත්යෙන් අපි තාත්තා සමග රාත්රී ආහාර ගැනීම පුරුද්දක් කරගෙන සිටියෙමු.....මේ නිසා අපිට තාත්තා කෑම මේසයට පැමිනෙන තුරු බලා සිටීමට සිදුවිය......අද කෑම මේසයට පැමිනි තාත්තා මාදෙස බලා අමුතු ආකාරකට සිනාසී ලොකු පුතාගෙ වැඩේ කරගත්තද ඇසුවේය.....හරි වැඩේ නේද පුතේ උනේ.....අම්මා සිනාසෙමින් තාත්තාට කීවාය......ඒ මොකක්ද .....කෙල්ල කොල්ලෙක් කියල අහුවුනාද......තාත්තා ඇසුවාය.....නෑ නේද පුතේ ......මුදලාලිල අපිට අහුවුනා.......ඒ කොහොමද.....තාත්තා කැම ගැනීම මදකට නවත්වා කුතුහලයෙන් යුතුව අම්මා දෙසත් මා දෙසත් බැලුවේය.......මෙයා ලස්සන කෙල්ලෙක් කියල හිතාගෙන ආභරන පෙට්ටියක් තෑගිදුන්න.......එයාල විතරක් නෙවෙයි උදේ මෙයාව දැකල මමත්රැවටුනා.......ඔයා විස්තර කිව්වෙ නැත්නම් මාත් හිතන්නෙ කාගෙ හරි ගැහැනු ලමයෙක් කියල.....පැවසූ තාත්තා.....ඔය නාට්ටිය තරගෙන් පුතාට ප්ලේස් එකක් ලැබෙනව කියල මට විස්වාසයි.......අනේ මන්ද ප්ලේස් එකක් ගැන හැමදාම ගෙදර ගෙදර ඇවිත් දෙබස් පාඩම් කරනව ඒත් තාමත් වරද්දනව........තව ටික දවසකින් පාඩම් හිටියි අම්මෙ......මා අම්මාට ඇසෙනසේ කීවෙමි.......පුතා දක්ශය ....එයා කොහොම හරි පාඩම් කරගනියි......නෝන කලබල නොවී ඉන්න......තාත්තා කීවේය......මට දැන් නාට්ටියේ දෙබස් හොදින් කටපාඩමින් කිය හැකි වුවද මා මේ බව නොහැගුවේ... මට දෙබස් හොදින් කට පාඩම් බව අම්මා දැනගත හොත්..දෙබස් පාඩම් කරන මුවාවෙන් ඇදගන්නා ගැහැනු ඇදුම් ඇදගැනීමට ඉඩ නොලැබෙන නිසාය.
අද මා නිදාගැනීම සදහා කාමරයට ගියේ වෙනදා නොමැති ප්රබෝධයකිනි. මගේ කාමරයේ වෙනදා නොමැති කාන්තා ඇදුම් පැලදුම් තිබීම එයට හේතුව විය......මට අද ගවුම ඇදගෙනම නිදාගන්න පුලුවන්.......කාමරය තුලට ගිය මා ගැහැනු ඇඳුම් දෙස බලා කල්පනා කලෙමි........වෙනද අදින පිජාම කලිසම අදිනවද......ගවුම ඇදගෙන නිදාගන්නවද.......බැරි වෙලාවත් අම්ම කාමරේට ආවොත් මොකද අහයි ගවුම ඇදගෙන නිදාගත්තෙ කියල.....එතකොට මම දෙන උත්තරේ මොකක්ද.....මා දෙගිඩියාවෙන් මුසුව කල්පනා කලෙමි......එයාලත් නිදාගත්තට පස්සෙ ඇදගන්නව........සිතූ මා පිජාමා කලිසම ඇදගත්තෙමි.....

No comments:
Post a Comment