හදිසි අනතුර 12 .......................... ...........එක ඇදුමක් වෙනුවට ඇදුම් තුනක් මම කොහොමද මේක කරන්නෙ......එකක් ඇදගන්නත් සෑහෙන වෙලාවක් යනව........මා කල්පනා කරන්ට වුනෙමි.......අනිත් එක මෙහෙම එක එක ගැහැනු ඇදුම් ඇදගෙන රගපාන් කොට කොල්ලො මට දැනටත් වඩා හිනාවෙයි විහිලුකරයි......ඒත් මේක බෑ කියන්නත් බෑ ...එහෙම කිව්වොත් සර්ගෙන් බැනුම් අහන්න වෙනව.....කාගෙන් අපහාස වින්දත් මටනම් බෑ සර්ගෙන් බැනුම් අහන්න......මා කල්පනා කලෙමි. උඹට ඇදුම් කීයක් මාරුකරන්න තියෙනවද මා සන්ජීවගෙන් ඇසුවෙමි........දෙකයි එකක් සුදු අනික පාට සාරියක් ......අපි දෙන්නට තමා අමාරු වැඩේ අහුවුනේ.....මා පැවසුවෙමි.......අනේ මන්ද බන් මේ සර් මොනව කරන්න හදනවද කියල......සන්ජීව කීවේය.
ගෙදර ගිය මා මෙය අම්මාට පැවසුවෙමි. ආ ඒකට කමක් නෑ පුතාට ඕනැකරන ඇදුම් සේරම මම අරන්දෙන්නම්. ඇය සතුටින් පැවසුවාය.......අපි පාටියෙ ඇදුමට සාප්පුවෙන් ගවුමක් ගම්මු.......ලමා සාරියටනම් ඇදුම් මහගන්න වෙනව......අම්මා කීවාය......රීටා ඇන්ටිට කියලමද ඒකත් මහගන්න වෙන්නෙ......මම ඇසුවෙමි.......ඔව් ....ඇයි එහෙම ඇහුවෙ......ඇය ඇසුවාය.....හැමදාම මට ගෑනු ඇදුම් මහන්න යනකොට ඇන්ටි මොනව හිතයිද මන්ද.......පැවසූ මා ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි......එයා මොනව හිතන්නද මම කියන්නම් තව නාට්ටියකට තේරිලා කියල......අම්මා පැවසුවාය....
පසුදින නාට්ටිය පුහුනුව අතර තුර ගුරුතුමා අපේ ඇදුම් ගැන විස්තරයක් කරන්ට විය......තාත්තගෙ චරිතෙ කරන එක්කෙනාට බොරු රැවුලක් ගන්න වෙනව......ඒක මම ගෙනත් දෙන්නම් .....සන්ජීවට සාරි දෙකක් අදින එකට වෙලා යන හින්ද සාරියට උඩින් අනිත් සාරිය අදින්න. ඔයාගෙ අව්සන් ජැවෙනිකාවට තමා සුදු සාරිය අදින්න වෙන්නෙ ....ඒ හින්ද සුදු සාරියට උඩින් පාට සාරිය අදින්න......හැබයි මේක කාටවත් නොපෙනෙන්න කරන්න වෙනව. .......එයාගෙ හැට්ටෙත් සුදු වෙන්න ඕන නේද සර් රුමේශ් ඇසුවේය......ඔව් සුදු හැට්ටයක් පිලියෙල කරගන්න ඕනැ......ඒකට උඩින් පාට එක අදින්න ....එතකොට ගලවන්න ලේසියි.....ඔහු පැහැදිලි කලේය........අමාරු වැඩේ තියෙන්නෙ නිලන්තට........ඔයාත් මේ වැඩේට මොකක් හරි කරන්න.....මට හිතෙන්නෙ ඔයාට පුලුවන්.....ඔහු මා ගැන බලාපොරොත්තු සහගතව පැවසුවේය.......
අපේ පුහුනුවීමේ කටවුතු කරගෙන ගිය අතර ඇදුම් පිලියෙල කරගැනීමටද අවසය විය.......අම්මෙ ඇදුම් ටික ඉක්මනට ගන්න වෙනව......මා අම්මාට කීවෙමි......හෙට සාප්පුවට ගිහින් ගම්මු.......ඒත් ලොකු ගැටලුවක් තියෙනව......අම්මා කල්පනා කරන්ට වූවාය.......ඒ මොකක්ද මා ඇසුවෙමි.........ඒව ගන්න කොට ඇදල බලල ගන්න වෙනව......ඔයාට එතන ගිහින් අදින්න බෑනෙ.......පැවසූ ඇය නැවත කල්පනා කරන්ට විය.....වැඩක්නම් තියෙනව ඔයා කැමතිනම් ඒක කරන්න පුලුවන්.......ඒ මොකක්ද මා ඇසුවෙමි......ඔයා අර ගවුම ඇදල කොන්ඩෙ දාගත්තම කොල්ලෙක් කියල හොයන්න බෑනෙ.......ඒ හින්ද ඔයාව කෙල්ලෙක් විදියට එක්ක යන්නම්......අම්මා කීවාය.......අපෝ බෑ අම්මෙ මම නාට්ටියටත් ඒ ගවුම ඇන්දෙ ඒ ගවුම දැක්කම ඒක බලපු ඕනැ කෙනෙක් මාව හදුන ගනියි......මා අකමැත්ත ප්රකාශ කලෙමි......ඒකත් ඇත්ත ......ඇය කීවාය......හරි මම හෙට මොකක් හරි කරන්නම්.......අවසානයේදී අම්මා පැවසුවාය.......
සවස් වනවිට අම්මා කුමක් හෝ මහන බව මැසිමේ සබ්දයෙන් දැනගත්තෙමි......අම්ම මට ගවුමක් මහනවද දන්නෙ නෑ........මට සිතුනි.......එහෙත් ඇයට අලුතින් ඇදුම් මැසීමට දැනුමක් නැති බව මා දැනගෙන සිටියෙමි.......ඇදුමක කුමක් හෝ සුලු වැඩක් කිරීමටත් කොට්ට උරයක් චීත්තයක් මැසීමටත් ඇගේ දැනුම ප්රමානවත් විය. එහෙත් ඇය රෑවෙනතුරු මසන හඬ ඇසුනි......
පසුදින උදෑසන මට කතාකල අම්මා ඇදුමක් දී එය ඇද බලන ලෙස දැන්වූවාය.....එය දිග හැර බලන විට ගැහැනු ලමුන් අදින බ්ලවුසයක් විය......මේක හරියන්නෙ නෑ අම්මෙ ගවුමක් ඕනෙ......මා පැවසුවෙමි.......ඔයා පන්ඩිතය නොවී ඕක ඇදල බලන්නකෝ.......ඇය ඉල්ලාසිටියාය.......කෝ ඔය ටී සර්ට් එක ගලවන්න........මා ටී සර්ට් එක ගැලවුවෙමි........ඇය මට එම බ්ලවුසය ඇන්දුවාය.......ඔයාට හරියට හරිනෙ ...මම හිතුවෙ නෑ මේක හරියයි කියල.....ඇය එහි ප්රමානය බලමින් සතුටින් පවසන්ට විය.......ඕක මගෙ බ්ලවුස් එකක් පුන්චි කරල හැදුව.......මේ සායත් කොටකරල මැහුව.......මට සායක්ද පෙන්වා කීවාය......දැන් මේ දෙක ඇන්දාම ඔයාව කෙල්ලෙක් වගේ පෙනෙයි ...කාටවත් හදුන ගන්න බැරිවෙයි.........දැන් මේව ඇදගෙන සාප්පුවට යමු......ඇය යෝජනා කලාය.......අනේ මට බෑ අම්මෙ මාව කවුරු හරි අදුන ගනියි.......මා කීවෙමි......කවුරු හදුන ගන්නද ලමයො ....අපි වාහනේනෙ යන්නෙ......ඇය කීවාය.......මේක අදින කොට මේ වෙස්ට් එක අදින්න ....අම්මා නාට්ටියට මිලදී ගෙන තිබුනු වෙස්ට් එක දුන්නාය.......ඒ සමගම යට සායද යට කලිසමද දුන්නාය........දැන් මේ ටික ඇදගෙන එන්නකො කොන්ඩෙ හදන්න........අම්මා කීවාය.

No comments:
Post a Comment